විශ්ව විද්‍යාලේ කියන්නේ පොත විතරක් නෙවෙය්, විශ්වීය දැනුමක් ලබන එක. ඒකට දේශපාලනෙත් අය්තිය්. අද ඉන්න ගොඩක් ministers ලා තමන්ගේ දේශපාලන ජීවිතේ පටන් ගත්තේ කැම්පස් එකේදී. අනික කැම්පස් යන්නේ 8 පාස් වුනු , රෙදි ඉස්කෝලේ ගිය උන් නෙමෙය් නේ. උන්ට චන්දෙ දාන්න අයිතිය තියෙනවානම් දේශපාලනේ කරන එකේ වරද මොකක්ද? එතකොට නිදහස් ශිෂ්‍ය සංගමේ කරන දේශපාලනෙත් වැරදිද???
![]()
උඹේ කතාවට මම එකඟයි.. ඒත් පොඩි අවුලක් තියෙනවා..
university එකක විවිධ මත දරට අයට ඉඩ තියෙන්න ඕනෙ. මත ගැටුම් තියෙන්න ඕනෙ.. එතකොට තමයි නිදහස් අදහස් එලියට එන්නේ..
නමුත් දැන් වෙලා තියෙන්නෙ ජෙප්පන්ගෙ දේශපාලනය විතරයි. වෙන මතයක් දරන අයට කට අරින්නවත් බෑ.. පේරාදෙණියෙනම් union එකට පත් වෙන්නෙ ජෙප්පො විතරයි. අපිට චන්දෙ දෙන්න අයිතියක් නෑ..
මගේ අදහසනම් campus වලින් ජෙප්පො පන්නල දාල ශිශ්‍යයන්ට නිදහසේ තමන්ගෙ මතයට අදාල දේශපාලනය කරන්න ඉඩ දෙන්න ඕනෙ. (කෙනෙකුට කියන්න පුලුවන් එතකොට ජෙප්පන්ගෙ මතය දරන අයට ඇතුලෙ ඉඩක් දෙන්නෙ නැද්ද කියලා.. ඒත් අපි හොදටම දැකල තියෙනවනෙ ජෙප්පන්ට තැනක් දුන්නම වෙන දේ. අනුන්ගෙ අදහස් ඉවසන්න බැරි ඒකාධිපතිවාදී පක්ශ වලට තැනක් දෙන්න හොඳ නෑ)





ජීවිතය කියන දෙය හරියාකාරව අධ්‍යාපනය සමගම ඉගෙන ගන්න තැනක්. මේව ඉතින් දවසේ පැය 24 ම කම්පුර්ටර් ගගහ ඉන්න සමහර බ්ලොග්ස්ලට තේරෙන්නනේ නැහැ
අන්තරේ පිටින් යවල විශ්ව විද්‍යාලවල සිසුන්ට කරන අසාධාරණය කොහොමත්ව අනුමත කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ සේරම ටික අන්තරේ පිට දාන්නනේ 