උම්බල ඔකට කියන්නෙ "ගුටි කෑම" නම් උපකුලපතිට මැරිල වෙටෙන්න පොලු වලින් ගහපු එකට මොකද්ද කියන්න ඔනෙ?
උපකුලපතිට ගහපු උන් රිමාන්ඩ්. දැන් මුන් ටිකවත් රිමාන්ඩ් කරමු නේද එහෙනම්




උම්බල ඔකට කියන්නෙ "ගුටි කෑම" නම් උපකුලපතිට මැරිල වෙටෙන්න පොලු වලින් ගහපු එකට මොකද්ද කියන්න ඔනෙ?




මචං,කට්ටිය මහංසි වෙලා මහංසි වෙලා A 3ක් දාගෙන එද්දි,අනිත් එවුන් මහන්සි නොවී සල්ලි වලින් Degree ගද්දී ටිකක් අසාධාරණයි කියලා හිතෙන නිසානේ ඒ.නමුත් මෙහාට Private ඒවා ආවම නිකම්ම රජයේ විශ්ව විද්‍යාල පහලට වැටෙනවා.
උන් ලංකාවටම ඇවිල්ල සල්ලි අරන් උනගෙ රටට යනව. අපිට දෙන්නේ නැහැනේඒ මගින් රජයට ලැබෙන්නේ පොඩි ආදායමක්. බදු හරහා වගේ
![]()

මචං,කට්ටිය මහංසි වෙලා මහංසි වෙලා A 3ක් දාගෙන එද්දි,අනිත් එවුන් මහන්සි නොවී සල්ලි වලින් Degree ගද්දී ටිකක් අසාධාරණයි කියලා හිතෙන නිසානේ ඒ.නමුත් මෙහාට Private ඒවා ආවම නිකම්ම රජයේ විශ්ව විද්‍යාල පහලට වැටෙනවා.
Kawda ubada20% scholarship denna????pinata hari ugath kamata hari dhena degree 1 gannawa thamai do.thopilata campus yanna Bari una kiyala kawruth Pali na.ithin ekatane yakooo private uni daane... private uni wala 20% kata full scholarship denawa.. ethakota oya prashne enne nehene..
umabalata thienne oya nodanna magul katha karanna yanne nethuwa deyyane kiyala pinata dena degreeya aragena rassawak hoyaganna eka... hostel eke neme paare nida ganna wunath umbalata katha karanna aythiyak nehe
මචන් නොදන්න දේ කතා කරන්න එපා.
යුනි හදන්න යන වියදම්. අමුදව්‍ය, කම්කරු වැටුප්
අධ්‍යන & අනධ්‍යන කාර්ය මණ්ඩල වැටුප් / රැකියා අවස්ථා
ඊට පස්සෙ මෙහෙන් පිටරට ගිහින් ඉගන ගන්න ලංකාවේ ශීෂ්‍යයෝ ගෙනියන විදේශ විනිමය.
අන්තිමට බදු
ඔය ඔක්කොම ලංකාවට, ලංකාවේ ආර්ථිකයට හම්බ වෙන වාසි. තව වක්‍ර රැකියා අවස්ථා කොච්චරක්ද.
ටිකක් quote කරල චාටර්ද මන්ද 

අපේ උදවිය කියන තරම් ආදායම් ඒ හරහා ලැබෙන්නේ නැහැ
???
ජොබ් නැත්තේ ආණ්ඩුවෙ මගඩි හින්ද. ඕව කතා කරොත් වෙන පැත්තකට යනව.
අනික මචන් pivte unis දැම්මට ජොබ් මාකට් එක වැඩි වෙන්නනේ නැහැනේ![]()
අඩුවෙනව මිසක්
colombo, mora විතරඉ place එකක් තියාගෙන ඉන්නෙ. ඒ එකකවත් ජෙප්පො නෙහෙ!!ithin umbalata mokada.. wedakaarayata job lebei.. nikan gon kathaa kiyanna epaa





ඔය දේ මින් ඉදිරියට වෙන්න දෙන්න හොඳ නෑ.
privte Unis දාන එක ඉතාම හොද දෙයක් මචන් මම ඒකට සම්පූර්ණ සහය දෙනව. නමුත් මේ තත්ත්වය මත ප්‍රශ්න රාශියක් මතුවෙනව. ඒකෙන් වෙන්නනේ ලංකාව තුල විශ්ව විද්‍යාල අධ්‍යාපනයම අඩාල වන එක. ඒකයි ගැටලුව.
උම්බ කොහෙ campus ද යන්නෙ?හහ් හහ් හා.....! තාම Jobs ගැන වැටහීමක් නැහැ වගේ![]()
උපකුලපතිට ගහපු උන් රිමාන්ඩ්. දැන් මුන් ටිකවත් රිමාන්ඩ් කරමු නේද එහෙනම්![]()
anduwee magadi nemei job walata ooni wedakaarayoo neee. kata witharak thiyan booruwoo misak..




ලොල්.
ටිකක් quote කරල චාටර්ද මන්ද
ඒක තමයි කීවේ බදු වගේ කියලඅපේ උදවිය කියන තරම් ආදායම් ඒ හරහා ලැබෙන්නේ නැහැ
![]()
privte Unis දාන එක ඉතාම හොද දෙයක් මචන් මම ඒකට සම්පූර්ණ සහය දෙනව. නමුත් මේ තත්ත්වය මත ප්‍රශ්න රාශියක් මතුවෙනව. ඒකෙන් වෙන්නනේ ලංකාව තුල විශ්ව විද්‍යාල අධ්‍යාපනයම අඩාල වන එක. ඒකයි ගැටලුව.


මොනවද බන් උම්බෙ ඔය මොඩ කතා???උම්බ කොහෙ campus ද යන්නෙ?

haha.. mama thawa maasa 4kin car ekak gannawaa.. mageema salli walin.. mama thaama campus.. thopi wagee ewun me ratata barak lejjawak..









මොළෙ පාවිච්චි කරලා හිතපන්.උඹ කතා කරන්නේ නිකං ලංකාව තනිකරම private sector එකෙන් දුවනවා වගේනේ.උඹ මටනේ කිව්වෙ ගොන් කතා කියන්න එපා කියලා?එතකොට උඹ මේ කියන මී හරක් කතාවෙ තේරුම මොකක්ද?
සෙල්ලං කාරෙකක්ද දන්නෑ
ඒක ප්‍රශ්නයක් නෑ.මේකෙන් වෙන්නේ වැඩකාරයින්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරිවෙන එක
ලොල්.
ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... නමුත් කරන්න ඕනෙ ඒ ප්‍රශ්න වලට බයේ පැනල ගිහින් යුනි එපා කියල කෑ ගහන එක නෙමෙයි.
ඒ ප්‍රශ්න මොනවද කියල බලල ඒවට විසදුම් හොයන එක..![]()
ඒකට කරන්න ඕනේ අන්තරේ කියල සේරම යට ගහන එකද ? ප්‍රශ්නේ අදාල තැනටනේ පිළියමක් ඕනෑ.