කැලණිය_අරගලය :S

dilansri2

Member
Feb 12, 2008
3,998
20
0
උම්බල ඔකට කියන්නෙ "ගුටි කෑම" නම් උපකුලපතිට මැරිල වෙටෙන්න පොලු වලින් ගහපු එකට මොකද්ද කියන්න ඔනෙ?

උපකුලපතිට ගහපු උන් රිමාන්ඩ්. දැන් මුන් ටිකවත් රිමාන්ඩ් කරමු නේද එහෙනම් :lol::lol::P:P
 
helo256

Member
Oct 7, 2010
2,093
71
0
මචං,කට්ටිය මහංසි වෙලා මහංසි වෙලා A 3ක් දාගෙන එද්දි,අනිත් එවුන් මහන්සි නොවී සල්ලි වලින් Degree ගද්දී ටිකක් අසාධාරණයි කියලා හිතෙන නිසානේ ඒ.නමුත් මෙහාට Private ඒවා ආවම නිකම්ම රජයේ විශ්ව විද්‍යාල පහලට වැටෙනවා.

ithin umbalata mokada.. wedakaarayata job lebei.. nikan gon kathaa kiyanna epaa
 
Nov 24, 2008
14,813
575
0
78
උන් ලංකාවටම ඇවිල්ල සල්ලි අරන් උනගෙ රටට යනව. අපිට දෙන්නේ නැහැනේ :oo: ඒ මගින් රජය‍ට ලැබෙන්නේ පොඩි ආදායමක්. බදු හරහා වගේ :baffled:

මචන් නොදන්න දේ කතා කරන්න එපා.

යුනි හදන්න යන වියදම්. අමුදව්‍ය, කම්කරු වැටුප්
අධ්‍යන & අනධ්‍යන කාර්ය මණ්ඩල වැටුප් / රැකියා අවස්ථා
ඊට පස්සෙ මෙහෙන් පිටරට ගිහින් ඉගන ගන්න ලංකාවේ ශීෂ්‍යයෝ ගෙනියන විදේශ විනිමය.

අන්තිමට බදු:dull:

ඔය ඔක්කොම ලංකාවට, ලංකාවේ ආර්ථිකයට හම්බ වෙන වාසි. තව වක්‍ර රැකියා අවස්ථා කොච්චරක්ද.
 
dilansri2

Member
Feb 12, 2008
3,998
20
0
මචං,කට්ටිය මහංසි වෙලා මහංසි වෙලා A 3ක් දාගෙන එද්දි,අනිත් එවුන් මහන්සි නොවී සල්ලි වලින් Degree ගද්දී ටිකක් අසාධාරණයි කියලා හිතෙන නිසානේ ඒ.නමුත් මෙහාට Private ඒවා ආවම නිකම්ම රජයේ විශ්ව විද්‍යාල පහලට වැටෙනවා.

පළවෙනි කතාවට එකග නැහැ :no:

දෙවනි කතාව ඇත්ත. ඒක හින්ද රජයේ විශ්ව විද්‍යාල ශක්තිමත් කරන්න කියල අපි කියන්නේ.
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ithin ekatane yakooo private uni daane... private uni wala 20% kata full scholarship denawa.. ethakota oya prashne enne nehene..

    umabalata thienne oya nodanna magul katha karanna yanne nethuwa deyyane kiyala pinata dena degreeya aragena rassawak hoyaganna eka... hostel eke neme paare nida ganna wunath umbalata katha karanna aythiyak nehe
    Kawda ubada20% scholarship denna????pinata hari ugath kamata hari dhena degree 1 gannawa thamai do.thopilata campus yanna Bari una kiyala kawruth Pali na.
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    මචන් නොදන්න දේ කතා කරන්න එපා.

    යුනි හදන්න යන වියදම්. අමුදව්‍ය, කම්කරු වැටුප්
    අධ්‍යන & අනධ්‍යන කාර්ය මණ්ඩල වැටුප් / රැකියා අවස්ථා
    ඊට පස්සෙ මෙහෙන් පිටරට ගිහින් ඉගන ගන්න ලංකාවේ ශීෂ්‍යයෝ ගෙනියන විදේශ විනිමය.

    අන්තිමට බදු:dull:

    ඔය ඔක්කොම ලංකාවට, ලංකාවේ ආර්ථිකයට හම්බ වෙන වාසි. තව වක්‍ර රැකියා අවස්ථා කොච්චරක්ද.

    :dull: ටිකක් quote කරල චාටර්ද මන්ද :baffled::rofl:

    ඒක තමයි කීවේ බදු‍ වගේ කියල :rofl: අපේ උදවිය කියන තරම් ආදායම් ඒ හරහා ලැබෙන්නේ නැහැ:no:

    privte Unis දාන එක ඉතාම හොද දෙයක් මචන් මම ඒකට සම්පූර්ණ සහය දෙනව. නමුත් මේ තත්ත්වය මත ප්‍රශ්න රාශියක් මතුවෙනව. ඒකෙන් වෙන්නනේ ලංකාව තුල විශ්ව විද්‍යාල අධ්‍යාපනයම අඩාල වන එක. ඒකයි ගැටලුව.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,143
    113
    ??? :oo:

    ජොබ් නැත්තේ ආණ්ඩුවෙ මගඩි හින්ද. ඕව කතා කරොත් වෙන පැත්තකට යනව.

    අනික මචන් pivte unis දැම්මට ‍ජොබ් මාකට් එක වැඩි වෙන්නනේ නැහැනේ :rofl: :P ‍අඩුවෙනව මිසක්

    ආණ්ඩුවෙ මගඩි!! කියපන් බලන්න ?

    ජොබ් market එක වෙඩි වෙන්න නම් ජෙප්පන්ව මෙ රටෙන් සදහටම නෙති කරන්න ඔනෙ. private uni වල එවුන් හොන්ද private company වල ජොබ් හොයගනි..උම්බලව කොහොමත් private එවට ගන්නෙ නෙහෙනෙ.. :lol: colombo, mora විතරඉ place එකක් තියාගෙන ඉන්නෙ. ඒ එකකවත් ජෙප්පො නෙහෙ!!
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Originally Posted by dilansri2
    ??? :oo:

    ජොබ් නැත්තේ ආණ්ඩුවෙ මගඩි හින්ද. ඕව කතා කරොත් වෙන පැත්තකට යනව.

    අනික මචන් pivte unis දැම්මට ‍ජොබ් මාකට් එක වැඩි වෙන්නනේ නැහැනේ :rofl: :P ‍අඩුවෙනව මිසක්
    anduwee magadi nemei job walata ooni wedakaarayoo neee. kata witharak thiyan booruwoo misak..
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    ඔය දේ මින් ඉදිරියට වෙන්න දෙන්න හොඳ නෑ.
    සිරා මචන්, මගේ මතය නම් මේකයි අන්තරේ හොඳ නරක දෙකම තියනවා. ඒත් මේ පාර ළමයින්ගේ ප්‍රශ්න වලට වඩා ජේ.වී.පී එක ගොඩ ගැනීමක් වගේ තමයි පේන්නෙ.දැන් ජේ.වී.පී එකට ඕනේ වෙලා තියෙන්නේ විශ්වවිද්යාල සිසුන් අතරේ ආණ්ඩුව කෙරෙහි වයිරයක් ඇති කරවන්න කැම්පස් ඇතුලේ ඉන්න උන්ටවත් මේක තේරෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ ඉන්න ගොන්නුන්ටත් ඒක තේරෙන්නේ නැහැ. මේ දෙයින් උනේ සිසුන් අතර ආණ්ඩුවට තියන වයිරය වැඩි උන එක .නිකම් පේරා හරි රජරට අන්තරේ නොවෙන එකෙක් හම්බ උනාම අහපන්කෝ මොකද කේස් එක කියලා ඉස්සර මහින්දට කඩේ ගිය උන් පවා දැන් බනිනවා නැති වෙන්න.මම ඇහින් දැක්කදේ කියන්නේ අපේ ගෙවල් ගාව කැම්පස් අක්කා කෙනෙක්ගේ මූන කැපිලා මැහුම් දාලා තියෙන්නේ බෙල්ට් පාරක් වැදිලා එදා කේස් එකේදි ගුටිකාලා. ගහන්න එපා බුදු සර් කියද්දිලු පොලීසියෙන් වේ*යෝ කිය කියා ගැහුවේ.පොලීසියේ ගහපු උනුත් එච්චර වයසක් නැති පොඩි එව්න්මලු. ඒ අක්කගේ බඩේ බූට් සපත්තුවකින් පාගලා නිල් වෙච්ච පාරකුත් තියනවා. මේකයි මචන් මමත්දැන් තියන ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගන්න යන්න හිතන් ඉන්නේ, අන්තරේ ප්‍රශ්නේ නෙවෙයි මෙතන දැන් ඉදිරියට ඇති වෙන්න යන්නේ. ආණ්ඩුව ඒක ශේප් කර ගත්තොත් හොඳයි 88න් පස්සේ ඉපදුන දැන් 16 ට වැඩි ගොඩක් උන් විප්ලව කාරි අදහස් තිය 87, 88 කාලේ මැරුණු උන්.දැන් ජේ.වී.පී එක පිස්සු කෙලින නිසා උන් ඒ පැත්තේ නොහිටියත් මේ කෙහෙම්මල් හින්දා උන් වෙන පෙරමුණකින් හරි මේ මර්දනයට එරෙහිව නැගිටින්න ඉඩ තියනවා......
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,143
    113

    privte Unis දාන එක ඉතාම හොද දෙයක් මචන් මම ඒකට සම්පූර්ණ සහය දෙනව. නමුත් මේ තත්ත්වය මත ප්‍රශ්න රාශියක් මතුවෙනව. ඒකෙන් වෙන්නනේ ලංකාව තුල විශ්ව විද්‍යාල අධ්‍යාපනයම අඩාල වන එක. ඒකයි ගැටලුව.

    මොනවද බන් උම්බෙ ඔය මොඩ කතා??? :( උම්බ කොහෙ campus ද යන්නෙ?
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    හහ් හහ් හා.....! තාම Jobs ගැන වැටහීමක් නැහැ වගේ :P:P:rofl::rofl::rofl:

    haha.. mama thawa maasa 4kin car ekak gannawaa.. mageema salli walin.. mama thaama campus.. thopi wagee ewun me ratata barak lejjawak..
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,143
    113
    උපකුලපතිට ගහපු උන් රිමාන්ඩ්. දැන් මුන් ටිකවත් රිමාන්ඩ් කරමු නේද එහෙනම් :lol::lol::P:P

    අඉ උගෙත් ඔලුව පeලිල මලාද? උම්බ කීය වසරෙද බන්?
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    anduwee magadi nemei job walata ooni wedakaarayoo neee. kata witharak thiyan booruwoo misak..

    මොළෙ පාවිච්චි කරලා හිතපන්.උඹ කතා කරන්නේ නිකං ලංකාව තනිකරම private sector එකෙන් දුවනවා වගේනේ.උඹ මටනේ කිව්වෙ ගොන් කතා කියන්න එපා කියලා?එතකොට උඹ මේ කියන මී හරක් කතාවෙ තේරුම මොකක්ද?:rofl::rofl::rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :dull: ටිකක් quote කරල චාටර්ද මන්ද :baffled::rofl:
    ඒක තමයි කීවේ බදු‍ වගේ කියල :rofl: අපේ උදවිය කියන තරම් ආදායම් ඒ හරහා ලැබෙන්නේ නැහැ:no:

    privte Unis දාන එක ඉතාම හොද දෙයක් මචන් මම ඒකට සම්පූර්ණ සහය දෙනව. නමුත් මේ තත්ත්වය මත ප්‍රශ්න රාශියක් මතුවෙනව. ඒකෙන් වෙන්නනේ ලංකාව තුල විශ්ව විද්‍යාල අධ්‍යාපනයම අඩාල වන එක. ඒකයි ගැටලුව.
    ලොල්.
    ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... නමුත් කරන්න ඕනෙ ඒ ප්‍රශ්න වලට බයේ පැනල ගිහින් යුනි එපා කියල කෑ ගහන එක නෙමෙයි.
    ඒ ප්‍රශ්න මොනවද කියල බලල ඒවට විසදුම් හොයන එක..:D

    අර ටිකක් QUOTE කලේ,
    මොකද ඔයා එහෙම හිතනව නම් ඒක වැරදී.
    ප්‍රයිවට් යුනි දැම්මහම ලංකාවෙ ආර්ථිකයට විශාල ප්‍රතිලාභ ලාබා ගන්න විදිහට කටයුතු කරන්න පුලුවන්:yes:
    ආණ්ඩුවේ බදු ආදායම කියන්නෙ අන්තිමට එන දෙයක් . බොහෝවිට බදු සහන දෙනවා ආයෝජන වලට දිරි ගන්වන්න.
    බදු ගහන්නත් ව්‍යාපාර කියල ජාතියක් තියන්න එපැයි.
    බදු කියන්නෙ අන්තිමට අපේක්ෂා කරන දේ.
    ඊට වඩා ආර්ථික ප්‍රථිලාභ ආයෝජනයකින් ලබා ගන්න පුලුවන්:yes:
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    මොනවද බන් උම්බෙ ඔය මොඩ කතා??? :( උම්බ කොහෙ campus ද යන්නෙ?

    තත්වය තේරුම් ගන්න බලන්න. ‍‍රටේ අධ්‍යාපන වර්ධනයක් තියෙන්න ඕනැ ඒකට privt unis අදාලයි. මධ්‍යස්ථව හිතපන් මම කියන දේ දවසක තේරෙයි :)
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    haha.. mama thawa maasa 4kin car ekak gannawaa.. mageema salli walin.. mama thaama campus.. thopi wagee ewun me ratata barak lejjawak..

    සෙල්ලං කාරෙකක්ද දන්නෑ :P:P:P:P:P
    ඒක ප්‍රශ්නයක් නෑ.මේකෙන් වෙන්නේ වැඩකාරයින්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරිවෙන එක:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    මොළෙ පාවිච්චි කරලා හිතපන්.උඹ කතා කරන්නේ නිකං ලංකාව තනිකරම private sector එකෙන් දුවනවා වගේනේ.උඹ මටනේ කිව්වෙ ගොන් කතා කියන්න එපා කියලා?එතකොට උඹ මේ කියන මී හරක් කතාවෙ තේරුම මොකක්ද?:rofl::rofl::rofl::rofl:

    den umba kiwwee pvt aya degree ganna eka asaadhaaranai kiyalaa.. ee ei..?.. interview giyahama balannee umba kochchara wedakaarayekda kiyalaa misak umbee degree eka nemei..
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    සෙල්ලං කාරෙකක්ද දන්නෑ :P:P:P:P:P
    ඒක ප්‍රශ්නයක් නෑ.මේකෙන් වෙන්නේ වැඩකාරයින්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරිවෙන එක:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    hinaawweyan.. kawadaa hari umbalata andanna wei..
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    ලොල්.
    ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්... නමුත් කරන්න ඕනෙ ඒ ප්‍රශ්න වලට බයේ පැනල ගිහින් යුනි එපා කියල කෑ ගහන එක නෙමෙයි.
    ඒ ප්‍රශ්න මොනවද කියල බලල ඒවට විසදුම් හොයන එක..:D

    ඒක තමයි බන් කියන්නේ. උඹ හිතන්නේ මේ විදිහට ශීෂ්‍යයින්ට ගහල ප්‍රශ්න විසදන්න පුලුවන් කියලද :oo: ඒකට කරන්න ඕනේ අන්තරේ කියල සේරම යට ගහන එකද ? ප්‍රශ්නේ අදාල තැනටනේ පිළියමක් ඕ‍නෑ.

    ඔන්න මමත් ටිකක් quote කරා
    :P
     
    Last edited: