den umba kiwwee pvt aya degree ganna eka asaadhaaranai kiyalaa.. ee ei..?.. interview giyahama balannee umba kochchara wedakaarayekda kiyalaa misak umbee degree eka nemei..




ඒක තමයි බන් කියන්නේ. උඹ හිතන්නේ මේ විදිහට ශීෂ්යයින්ට ගහල ප්රශ්න විසදන්න පුලුවන් කියලදඒකට කරන්න ඕනේ අන්තරේ කියල සේරම යට ගහන එකද ? ප්රශ්නේ අදාල තැනටනේ පිළියමක් ඕනෑ.
ඔන්න මමත් ටිකක් quote කරා![]()
quote තමා. 


අර පාදඩ අන්තරේ උන් මෙතන මරා ගන්න හදනවනේ. 
Kawda ubada20% scholarship denna????pinata hari ugath kamata hari dhena degree 1 gannawa thamai do.thopilata campus yanna Bari una kiyala kawruth Pali na.
quote තමා.
ශීෂ්යයින්ට ගහල කීවහම මෙතන බලල තියෙන්නෙ එක පැත්තයි නේද
ඒත් කොල්ලො 40ක් 50ක් පැනල අර විභහගේ ලිවුව කෙල්ලො පස් දෙනාට ගැහුව එකට ත්ර්ඩ් එකක් දාල නම් තිබ්බෙ නෑ.



quote තමා.
ශීෂ්යයින්ට ගහල කීවහම මෙතන බලල තියෙන්නෙ එක පැත්තයි නේද
මේක ගැන ත්ර්ඩ් දාන්න ඕනෙ තරම අය ඉන්නව.
ඒත් කොල්ලො 40ක් 50ක් පැනල අර විභහගේ ලිවුව කෙල්ලො පස් දෙනාට ගැහුව එකට ත්ර්ඩ් එකක් දාල නම් තිබ්බෙ නෑ.
ඒ කැලණියේ ආචාර්ය ගොයියාගේ නම ගෑවුනේ නැති හින්දා වෙන්න ඇති
යටගහන්න තියා කතා කරන්නවත් දෙනවදඅර පාදඩ අන්තරේ උන් මෙතන මරා ගන්න හදනවනේ.
ප්රශ්න කතා කරන විදි තියනවා. හැම මගුලටම පාරට බහින්නෙ![]()

සල්ලි වලට ඩිග්රී ගන්න බැහැ බන් හුගක් උන් ඕක පටලවාගෙන ඉන්නේ, ස්ලීට් එකේ දන්න එකෙක්ගෙන් අහපන්කෝ නිකන් ඩිග්රී එක දෙනවද කියලා . රජයේ කැම්පස් වලට වඩා අමාරුයි ප්රයිවට් කැම්පස් වල ඩිග්රී ගන්න .මොකද උන්ට එකට කුප්පියක් වත් දාගන්න චාන්ස් එක අඩුයි. හොස්ටල් නැති නිසා. අනික ෆේල් උනාමත් සොරි . කොම් ආපහු සල්ලි දීලා කරන්න වෙනවා. මෙඩිකල් ෆැකල්ටි ගැන නම් මට පොඩි ප්රශ්නයක් තියසල්ලි වලට ඩිග්රී ගන්න බැහැ බන් හුගක් උන් ඕක පටලවාගෙන ඉන්නේ, ස්ලීට් එකේ දන්න එකෙක්ගෙන් අහපන්කෝ නිකන් ඩිග්රී එක දෙනවද කියලා . රජයේ කැම්පස් වලට වඩා අමාරුයි ප්රයිවට් කැම්පස් වල ඩිග්රී ගන්න .මොකද උන්ට එකට කුප්පියක් වත් දාගන්න චාන්ස් එක අඩුයි. හොස්ටල් නැති නිසා. අනික ෆේල් උනාමත් සොරි . කොම් ආපහු සල්ලි දීලා කරන්න වෙනවා. මෙඩිකල් ෆැකල්ටි ගැන නම් මට පොඩි ප්රශ්නයක් තියනවා , අනිත් ඩිග්රී වලට නම් ජොබ් දෙන්නේ කම්පැනි වලින්නේ බන් උන් වැඩ පුලුවන්ද කියලා බලලනේ ජොබ් දෙන්නේ කොහොමත් වැඩ පුලුවන් එකා ගොඩ අනික් උන්ට මොන ඩිග්රී එක තිබ්බත් කෙලවෙනවා. මෙඩිකල් ෆැකල්ටි වල ප්රශ්නේ තියෙන්නේ මචන් උන්ට තමන්ගෙම ප්රයිවට් තැනක බෙහෙත් දෙන්න පුලුවන් එකයි.. එතකොට උන්ගේ තත්වය කව්රුත් දන්නේ නැහැනේ..මචං,කට්ටිය මහංසි වෙලා මහංසි වෙලා A 3ක් දාගෙන එද්දි,අනිත් එවුන් මහන්සි නොවී සල්ලි වලින් Degree ගද්දී ටිකක් අසාධාරණයි කියලා හිතෙන නිසානේ ඒ.නමුත් මෙහාට Private ඒවා ආවම නිකම්ම රජයේ විශ්ව විද්යාල පහලට වැටෙනවා.
මම නෙමේ බූරුවො ඒ university වලින්ම තමඉ. තො scholarship කියන එකෙ තෙරුම එගෙන ගනින් ඔක්කොටම කලින්!!
මට තොගෙ camපුස් එකට අවිල්ල තොපිලත් එක්ක කාලකන්නි වෙන්න ඔන උනෙ නෙහෙ. උම්බල ගෙ මහලොකු cඅම්පුස්, Colombo,mora අරුනහම අනිත් එව මොනවද බන්. කොන්දොස්තරලවත් ගනන් ගන්නෙ නෙහෙනෙ.. එවඉන් ඩෙග්රී ගත්ත අහින්සක කොල්ලො ගෙන දුකඉ..උන් 1st class තියගෙන rs 8000 හෙ පඩියට වෙඩ කරනව..උම්බල වගෙ උන් තමඉ එවට වග කියන්න ඔනෙ. jvp එක නෙති වෙච්ච කාලෙට උන්න්ටත් හරි යඉ. ltte එක නෙති උනාම ලන්කාවට හරි යනව වගෙ..තව මාස දෙකඉ




එතන තමා මචං අවුල තියෙන්නේ.ලංඩන් A/L කරන එකාටයි,ලංකාවෙ Standard එකට A/L කරන එකාටයි degree දෙකකින් එකම රැකියාව






මචං කැම්පස් එකේ කට්ටිය කතා වෙලා තමා විභාග වර්ජනය කරන්නේ.ඉතින් 5 දෙනෙක් විතරක් ආත්මාර්තකාමීව ඒ විදියට විභාගෙ ලියද්දී අනිත් එවුන්ට මල පනින එක සාධාරණයි.![]()
කස්ටියක් කතා උනා අනිත් උන් බයට ලිවුවෙ නැතිව ඇති...
අන්තරේ කරන වැඩ අනුමත කරන්න බැහැ.
නමුත් ඒක පිටින් දාල ආණ්ඩුවට කරන වැඩ වලට ඉඩ දෙන්නත් බැහැනේ. ප්රශ්න වලට උත්තර නැතුව ප්රශ්න වැඩි කරනව මිසක්.

එතන තමා මචං අවුල තියෙන්නේ.ලංඩන් A/L කරන එකාටයි,ලංකාවෙ Standard එකට A/L කරන එකාටයි degree දෙකකින් එකම රැකියාව
![]()
onna lankawe enna P dial
kelin kata karanna beri P***ayo
muda danne ne guti kewe
onna man gaane rep 3K
happy now 
මචං කැම්පස් එකේ කට්ටිය කතා වෙලා තමා විභාග වර්ජනය කරන්නේ.ඉතින් 5 දෙනෙක් විතරක් ආත්මාර්තකාමීව ඒ විදියට විභාගෙ ලියද්දී අනිත් එවුන්ට මල පනින එක සාධාරණයි.![]()
owa nam chater wedaonna man gaane rep 3K
happy now
![]()



එහෙනම් international school ටික වහමු
පලයන් බන් යන්න
jealousy![]()





![]()
ය යා.. එහෙම වෙන්න ඇති. හෙට බලමු.
මට වැඩට යන්නත් තියනවා. සීයූ.![]()



i mean ur location got it 
![]()
onna lankawe enna P dial
kelin kata karanna beri P***ayo
muda danne ne guti kewe