කැලණිය_අරගලය :S

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
den umba kiwwee pvt aya degree ganna eka asaadhaaranai kiyalaa.. ee ei..?.. interview giyahama balannee umba kochchara wedakaarayekda kiyalaa misak umbee degree eka nemei..

එතන තමා මචං අවුල තියෙන්නේ.ලංඩන් A/L කරන එකාටයි,ලංකාවෙ Standard එකට A/L කරන එකාටයි degree දෙකකින් එකම රැකියාව :angry::angry::angry::angry:
 
Nov 24, 2008
14,813
575
0
78
ඒක තමයි බන් කියන්නේ. උඹ හිතන්නේ මේ විදිහට ශීෂ්‍යයින්ට ගහල ප්‍රශ්න විසදන්න පුලුවන් කියලද :oo: ඒකට කරන්න ඕනේ අන්තරේ කියල සේරම යට ගහන එකද ? ප්‍රශ්නේ අදාල තැනටනේ පිළියමක් ඕ‍නෑ.

ඔන්න මමත් ටිකක් quote කරා :P
:lol:quote තමා. :P

ශීෂ්‍යයින්ට ගහල කීවහම මෙතන බලල තියෙන්නෙ එක පැත්තයි නේද:rolleyes:
මේක ගැන ත්‍ර්ඩ් දාන්න ඕනෙ තරම අය ඉන්නව.
ඒත් කොල්ලො 40ක් 50ක් පැනල අර විභහගේ ලිවුව කෙල්ලො පස් දෙනාට ගැහුව එකට ත්‍ර්ඩ් එකක් දාල නම් තිබ්බෙ නෑ.
ඒ කැලණියේ ආචාර්‍ය ගොයියාගේ නම ගෑවුනේ නැති හින්දා වෙන්න ඇති:dull:

යටගහන්න තියා කතා කරන්නවත් දෙනවද:baffled: අර පාදඩ අන්තරේ උන් මෙතන මරා ගන්න හදනවනේ.
ප්‍රශ්න කතා කරන විදි තියනවා. හැම මගුලටම පාරට බහින්නෙ:baffled:
 
Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    macahn me SB hinda thamy okkoma..........oo studentsla gana danaganna one......un poddak nathnam mala kiyala oo dana genath oo valiyatamay yanne...........muta shape eka indavath danne naa bung...............
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,143
    113
    Kawda ubada20% scholarship denna????pinata hari ugath kamata hari dhena degree 1 gannawa thamai do.thopilata campus yanna Bari una kiyala kawruth Pali na.

    මම නෙමේ බූරුවො ඒ university වලින්ම තමඉ. තො scholarship කියන එකෙ තෙරුම එගෙන ගනින් ඔක්කොටම කලින්!!
    මට තොගෙ camපුස් එකට අවිල්ල තොපිලත් එක්ක කාලකන්නි වෙන්න ඔන උනෙ නෙහෙ. උම්බල ගෙ මහලොකු cඅම්පුස්, Colombo,mora අරුනහම අනිත් එව මොනවද බන්. කොන්දොස්තරලවත් ගනන් ගන්නෙ නෙහෙනෙ.. එවඉන් ඩෙග්‍රී ගත්ත අහින්සක කොල්ලො ගෙන දුකඉ..උන් 1st class තියගෙන rs 8000 හෙ පඩියට වෙඩ කරනව..උම්බල වගෙ උන් තමඉ එවට වග කියන්න ඔනෙ. jvp එක නෙති වෙච්ච කාලෙට උන්න්ටත් හරි යඉ. ltte එක නෙති උනාම ලන්කාවට හරි යනව වගෙ..තව මාස දෙකඉ
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    :lol:quote තමා. :P

    ශීෂ්‍යයින්ට ගහල කීවහම මෙතන බලල තියෙන්නෙ එක පැත්තයි නේද:rolleyes:

    ඒත් කොල්ලො 40ක් 50ක් පැනල අර විභහගේ ලිවුව කෙල්ලො පස් දෙනාට ගැහුව එකට ත්‍ර්ඩ් එකක් දාල නම් තිබ්බෙ නෑ.

    මචං කැම්පස් එකේ කට්ටිය කතා වෙලා තමා විභාග වර්ජනය කරන්නේ.ඉතින් 5 දෙනෙක් විතරක් ආත්මාර්තකාමීව ඒ විදියට විභාගෙ ලියද්දී අනිත් එවුන්ට මල පනින එක සාධාරණයි.:rolleyes::rolleyes::rolleyes:
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    :lol:quote තමා. :P

    ශීෂ්‍යයින්ට ගහල කීවහම මෙතන බලල තියෙන්නෙ එක පැත්තයි නේද:rolleyes:
    මේක ගැන ත්‍ර්ඩ් දාන්න ඕනෙ තරම අය ඉන්නව.
    ඒත් කොල්ලො 40ක් 50ක් පැනල අර විභහගේ ලිවුව කෙල්ලො පස් දෙනාට ගැහුව එකට ත්‍ර්ඩ් එකක් දාල නම් තිබ්බෙ නෑ.
    ඒ කැලණියේ ආචාර්‍ය ගොයියාගේ නම ගෑවුනේ නැති හින්දා වෙන්න ඇති:dull:

    යටගහන්න තියා කතා කරන්නවත් දෙනවද:baffled: අර පාදඩ අන්තරේ උන් මෙතන මරා ගන්න හදනවනේ.
    ප්‍රශ්න කතා කරන විදි තියනවා. හැම මගුලටම පාරට බහින්නෙ:baffled:

    අන්තරේ කරන වැඩ අනුමත කරන්න බැහැ. :angry:

    නමුත් ඒක පිටින් දාල ආණ්ඩුවට කරන වැඩ වලට ඉඩ දෙන්නත් බැහැනේ. ප්‍රශ්න වල‍ට උත්තර නැතුව ප්‍රශ්න වැඩි කරනව මිසක්.
     
    sadhew

    Junior member
  • Aug 29, 2010
    175
    31
    18
    මචං,කට්ටිය මහංසි වෙලා මහංසි වෙලා A 3ක් දාගෙන එද්දි,අනිත් එවුන් මහන්සි නොවී සල්ලි වලින් Degree ගද්දී ටිකක් අසාධාරණයි කියලා හිතෙන නිසානේ ඒ.නමුත් මෙහාට Private ඒවා ආවම නිකම්ම රජයේ විශ්ව විද්‍යාල පහලට වැටෙනවා.
    සල්ලි වලට ඩිග්රී ගන්න බැහැ බන් හුගක් උන් ඕක පටලවාගෙන ඉන්නේ, ස්ලීට් එකේ දන්න එකෙක්ගෙන් අහපන්කෝ නිකන් ඩිග්රී එක දෙනවද කියලා . රජයේ කැම්පස් වලට වඩා අමාරුයි ප්‍රයිවට් කැම්පස් වල ඩිග්රී ගන්න .මොකද උන්ට එකට කුප්පියක් වත් දාගන්න චාන්ස් එක අඩුයි. හොස්ටල් නැති නිසා. අනික ෆේල් උනාමත් සොරි . කොම් ආපහු සල්ලි දීලා කරන්න වෙනවා. මෙඩිකල් ෆැකල්ටි ගැන නම් මට පොඩි ප්‍රශ්නයක් තියසල්ලි වලට ඩිග්රී ගන්න බැහැ බන් හුගක් උන් ඕක පටලවාගෙන ඉන්නේ, ස්ලීට් එකේ දන්න එකෙක්ගෙන් අහපන්කෝ නිකන් ඩිග්රී එක දෙනවද කියලා . රජයේ කැම්පස් වලට වඩා අමාරුයි ප්‍රයිවට් කැම්පස් වල ඩිග්රී ගන්න .මොකද උන්ට එකට කුප්පියක් වත් දාගන්න චාන්ස් එක අඩුයි. හොස්ටල් නැති නිසා. අනික ෆේල් උනාමත් සොරි . කොම් ආපහු සල්ලි දීලා කරන්න වෙනවා. මෙඩිකල් ෆැකල්ටි ගැන නම් මට පොඩි ප්‍රශ්නයක් තියනවා , අනිත් ඩිග්රී වලට නම් ජොබ් දෙන්නේ කම්පැනි වලින්නේ බන් උන් වැඩ පුලුවන්ද කියලා බලලනේ ජොබ් දෙන්නේ කොහොමත් වැඩ පුලුවන් එකා ගොඩ අනික් උන්ට මොන ඩිග්රී එක තිබ්බත් කෙලවෙනවා. මෙඩිකල් ෆැකල්ටි වල ප්‍රශ්නේ තියෙන්නේ මචන් උන්ට තමන්ගෙම ප්‍රයිවට් තැනක බෙහෙත් දෙන්න පුලුවන් එකයි.. එතකොට උන්ගේ තත්වය කව්රුත් දන්නේ නැහැනේ..
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මම නෙමේ බූරුවො ඒ university වලින්ම තමඉ. තො scholarship කියන එකෙ තෙරුම එගෙන ගනින් ඔක්කොටම කලින්!!
    මට තොගෙ camපුස් එකට අවිල්ල තොපිලත් එක්ක කාලකන්නි වෙන්න ඔන උනෙ නෙහෙ. උම්බල ගෙ මහලොකු cඅම්පුස්, Colombo,mora අරුනහම අනිත් එව මොනවද බන්. කොන්දොස්තරලවත් ගනන් ගන්නෙ නෙහෙනෙ.. එවඉන් ඩෙග්‍රී ගත්ත අහින්සක කොල්ලො ගෙන දුකඉ..උන් 1st class තියගෙන rs 8000 හෙ පඩියට වෙඩ කරනව..උම්බල වගෙ උන් තමඉ එවට වග කියන්න ඔනෙ. jvp එක නෙති වෙච්ච කාලෙට උන්න්ටත් හරි යඉ. ltte එක නෙති උනාම ලන්කාවට හරි යනව වගෙ..තව මාස දෙකඉ

    ඉතින් රෙද්දටද එහෙනම් මේකට කට ගහගෙන ආවෙ?ගිහින් මකබෑවියං ඔය private university එක්කම.යකෝ නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන් නැති ගොං හරක් ටිකක්නේ මුං :angry::angry::angry::angry:
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    එතන තමා මචං අවුල තියෙන්නේ.ලංඩන් A/L කරන එකාටයි,ලංකාවෙ Standard එකට A/L කරන එකාටයි degree දෙකකින් එකම රැකියාව :angry::angry::angry::angry:

    එහෙනම් international school ටික වහමු :lol::lol:

    පලයන් බන් යන්න :angry::P

    jealousy :P:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මචං කැම්පස් එකේ කට්ටිය කතා වෙලා තමා විභාග වර්ජනය කරන්නේ.ඉතින් 5 දෙනෙක් විතරක් ආත්මාර්තකාමීව ඒ විදියට විභාගෙ ලියද්දී අනිත් එවුන්ට මල පනින එක සාධාරණයි.:rolleyes::rolleyes::rolleyes:

    :rolleyes: කස්ටියක් කතා උනා අනිත් උන් බයට ලිවුවෙ නැතිව ඇති...:dull:

    අන්තරේ කරන වැඩ අනුමත කරන්න බැහැ. :angry:

    නමුත් ඒක පිටින් දාල ආණ්ඩුවට කරන වැඩ වලට ඉඩ දෙන්නත් බැහැනේ. ප්‍රශ්න වල‍ට උත්තර නැතුව ප්‍රශ්න වැඩි කරනව මිසක්.

    ය යා.. එහෙම වෙන්න ඇති. හෙට බලමු.
    මට වැඩට යන්නත් තියනවා. සීයූ.:D
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    untitled-7.jpg

    onna lankawe enna P dial
    kelin kata karanna beri P***ayo
    muda danne ne guti kewe
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,143
    113
    එතන තමා මචං අවුල තියෙන්නේ.ලංඩන් A/L කරන එකාටයි,ලංකාවෙ Standard එකට A/L කරන එකාටයි degree දෙකකින් එකම රැකියාව :angry::angry::angry::angry:

    godak local uni yana ewunge kadda anthimai..anika private company wlata unwa ganna bayai strike karai kiyala (mora,colombo ewun arenna)....theory walata wada skills walatai thena thienne..skills nethi ekata anith ewun monawa karannada
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    මචං කැම්පස් එකේ කට්ටිය කතා වෙලා තමා විභාග වර්ජනය කරන්නේ.ඉතින් 5 දෙනෙක් විතරක් ආත්මාර්තකාමීව ඒ විදියට විභාගෙ ලියද්දී අනිත් එවුන්ට මල පනින එක සාධාරණයි.:rolleyes::rolleyes::rolleyes:

    umbalata lejja nedda eththatama?..
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town

    එහෙනම් international school ටික වහමු :lol::lol:

    පලයන් බන් යන්න :angry::P

    jealousy :P:P

    එතන මචං අනිත් එවුන්ට සිද්ධ වෙන අසාධාරණේ විනා ඊර්ෂ්‍යාවක් නෙමෙයි පිලිබිඹු කරන්නෙ.උඹ ඒ දෙක පටල ගන්න එපා.
    ඉතින් උඹටත් යන්න තිබ්බනේ International School එකකට:P:P:P:P:P
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20
    0
    :rolleyes:
    ය යා.. එහෙම වෙන්න ඇති. හෙට බලමු.
    මට වැඩට යන්නත් තියනවා. සීයූ.:D

    :D
    එල එල. සීya :P:P

    කොහොම හරි අදුරු කුටියෙන් එලියට වරෙන් :P i mean ur location got it :rofl: