කැලණිය_අරගලය :S

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
ගුඩ් මෝනිං වේවා! කස්ටියටම.

Animation-Good-Morning.gif

 

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
Me Mrvin Silvage Marayonge Ponn Wada
JVP 1 UNI eken Ayin Karala Unata One peramunak Pihitawana
Ann ekai Owa Karanne,MAha RAJA Kiyana Ponnayath, Owa diaha hodat Balagena Innawa
TV ekata penna Hadanne , me UNI eke Ewun Wqradi Anduwata Erehiwa Kumanthrana Karanwa ,eka Nisa Minissu Kalabala wela kiyala..
JAWNATAHWA Attatama Nagitta dawasata LOku Winsayak wenwa..
 

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
Me Mrvin Silvage Marayonge Ponn Wada
JVP 1 UNI eken Ayin Karala Unata One peramunak Pihitawana
Ann ekai Owa Karanne,MAha RAJA Kiyana Ponnayath, Owa diaha hodat Balagena Innawa
TV ekata penna Hadanne , me UNI eke Ewun Wqradi Anduwata Erehiwa Kumanthrana Karanwa ,eka Nisa Minissu Kalabala wela kiyala..
JAWNATAHWA Attatama Nagitta dawasata LOku Winsayak wenwa..

මේක් මේ සාමාන්‍යය ජනතාව උන්ට නිකං ඉන්න බැරුව ඇවිල්ල කරපු එකක් නෙමෙයි,මේක කවුරු හරි කෙනෙක්ගේ කීමට කරපු දෙයක් කියලා හොඳට පේනවා.
 

foxhill2day

Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    පල ජෙප්පො.
    SF ට ලනු කැව්වේ කව්ද? ජෙප්පෝ
    අන්තරේ ඉන්නෙ කව්ද? ජෙප්පෝ
    රට අවුල් කරන්නෙ කව්ද? ජෙප්පෝ
    බස් ගිනි තිබ්බෙ කව්ද? ජෙප්පෝ
    කැම්පස් ලමයි බොරුවට පාරට බස්සන්නෙ කව්ද? ජෙප්පෝ
    රාජ්‍ය සේවකයො මැරුවෙ කව්ද? ජෙප්පෝ

    ඔය ජෙප්පො හැතිකරේ මරල දානකන්(ප්‍රබාකරන් මැරුව වගේ) මේ රට හදන්න බෑ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    university_kelaniya.jpg


    මේ රතු පාට ඈන්දල ඉන්න ගෑනු කෙනා TV එකෙ කිව්ව එයා ඉන්නෙ campus එක පිටිපස්සෙ . campus ලමයි ගෙන් හරිම කරදරයි කියල. chance එක හම්බ උන වෙලාවෙ අම්බනක නෙලනව වගේ :nerd::nerd:
     

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    ඇයි යකුනේ තොපිට යුනි ගියානම් ඒ විදිහට ඉන්න බැරි.. ඇයි උඹලා පාරවල් ගානේ ගුටි කකා රැග් දිදී ඉන්නේ. තියන පහසුකම් වලින් ඉගෙනගෙන , කෑල්ලක් කරල., පාටි එකක් දාලා, ජොබ් එකක් කරලා, හොඳ කාර් එකක් අරන් යන්න උඹලට ආසාවක් නැද්ද? ... ඊට පස්සේ තමන් ඉගෙනගත්තු යුනි එකම් දියුනු කරන එකයි උඹලගේ වගකීම.

    :rofl::rofl::rolleyes:
     

    gayan91

    Member
    Nov 12, 2008
    7
    0
    0
    පල ජෙප්පො.
    SF ට ලනු කැව්වේ කව්ද? ජෙප්පෝ
    අන්තරේ ඉන්නෙ කව්ද? ජෙප්පෝ
    රට අවුල් කරන්නෙ කව්ද? ජෙප්පෝ
    බස් ගිනි තිබ්බෙ කව්ද? ජෙප්පෝ
    කැම්පස් ලමයි බොරුවට පාරට බස්සන්නෙ කව්ද? ජෙප්පෝ
    රාජ්‍ය සේවකයො මැරුවෙ කව්ද? ජෙප්පෝ

    ඔය ජෙප්පො හැතිකරේ මරල දානකන්(ප්‍රබාකරන් මැරුව වගේ) මේ රට හදන්න බෑ
    Poddak kalisa asse balapan tho dekatama nathi 1da nethnam weradila minihek wage epadunu 1da kiyala. yako university lamaita 1000 vethara akathuwela kisima manussakamak nethiwa gahana 1 hari da? thoge nangila malila ta anagathayak ona nedda? Jeevitheta Uni 1 athulata gihin nathi aun asawata da koheda athulata yanna hadanawa marenna kalin 1 parak wath deka bala ganna. 1 kollek ta 100 vethara gahapu 1 nam harima kethai.
     

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    මචන් නොදන්න දේ කතා කරන්න එපා.

    යුනි හදන්න යන වියදම්. අමුදව්‍ය, කම්කරු වැටුප්
    අධ්‍යන & අනධ්‍යන කාර්ය මණ්ඩල වැටුප් / රැකියා අවස්ථා
    ඊට පස්සෙ මෙහෙන් පිටරට ගිහින් ඉගන ගන්න ලංකාවේ ශීෂ්‍යයෝ ගෙනියන විදේශ විනිමය.

    අන්තිමට බදු:dull:


    ඔය ඔක්කොම ලංකාවට, ලංකාවේ ආර්ථිකයට හම්බ වෙන වාසි. තව වක්‍ර රැකියා අවස්ථා කොච්චරක්ද.

    :yes::yes::yes::yes:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මාස තුනෙන් සරසවි යථා තත්ත්වයට ගේනවා

    මාස තුනෙන් සරසවි යථා තත්ත්වයට ගේනවා

    ඇමැති එස්. බී. දිසානායක
    ප්‍රචණ්ඩත්වයට තල්ලු කරන්නේ අන්තරේ අයියලා
    කැට ව්‍යාපාරයට ගියා දවල් ආහාරයේදී සිහිය නැති කළා

    වෙල්ලස්සේ බණ්ඩාර

    ඉදිරි මාස තුන ඇතුළත රටේ විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කරන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා අවධාරණය කරයි. සරසවි බිමේ දැනට සිදුවන මැර ක්‍රියාවලට තවදුරටත් ඉඩ නොතබන බව හෙතෙම කියා සිටී.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සජීවි සංවාදයකට එක්වෙමින් සරසවිවල වත්මන් තත්ත්වය ගැන විග්‍රහයක් කළ ඇමැතිවරයා සරසවි සිසු සිසුවියන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ නියෝජිතයන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මතය පිළිගත් අය බවද ඒ මහතා කියයි.

    රජරට විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදීම සහ අනෙක් සිදුවීම්වලට අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩල වගකිව යුතුය. විභාගයට පෙනී සිටීමට සරසවියට එන සිසුටන් පහර දෙන තරමටම සරසවි සිසුන් ප්‍රචණ්ඩත්වයට පත්කර ඇත්තේ් ජනතා විමුක්ති පෙරමුණ බව දිසානායක මහතා පෙන්වා දෙයි. උපකුලපතිට ආචාර්යවරුන්ට පහරදෙන තරමටම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩත්වයට සරසවි සිසුන් යොදාගෙන ඇතැයි දිසානායක ඇමැතිවරයා කියයි.

    එක් දවසක් සරසවියක පැවැති උත්සවයකදී එක් ශිෂ්‍යාවක් මට ලිපියක් භාර දුන්නා. අන්තරේ අයියලාගේ තරම එම ලිපියෙන් පැහැදිලි වුණා යැයි කී උසස් අධ්‍යාපන ඇමැතිවරයා එම ශිෂ්‍යාව කී කතාව සිහිපත් කෙළේය.

    මා ඇතුළු ශිෂ්‍යාවන් පිරිසක් කැට ව්‍යාපාරයකට එක්කගෙන ගියා. අපට දවල් ආහාරය ගෙනැවිත් දුන්නා. ආහාර ගත්තට පස්සේ සිහිය නැතිවුණා. පසුවදා ඇහැරිලා බලනකොට අපි ඉන්නේ ලොකු අයියලාගේ ඇඳන්වල” ලිපියේ සඳහන් විය.

    සරසවියට එන සිසුන්ට අමානුෂික ලෙස නවකවදය දෙන්නේ තමන්ගේ මතයට අවනත කර ගැනීමට බව කී දිසානායක මහතා මානසික විකෘතිභාවයෙන් පෙළෙන අන්තරේ අයියලා අමානුෂික ක්‍රියා තුළින් සිසු සිසුවියන් පීඩාවට පත්කරන බවද කීය.

    නවකවදය වදයක් වී ඇති නිසා හැකි ඉක්මනින් එය නතර කළ යුතුව ඇතැයිද දිසානායක මහතා කීය.
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    university_kelaniya.jpg


    මේ රතු පාට ඈන්දල ඉන්න ගෑනු කෙනා TV එකෙ කිව්ව එයා ඉන්නෙ campus එක පිටිපස්සෙ . campus ලමයි ගෙන් හරිම කරදරයි කියල. chance එක හම්බ උන වෙලාවෙ අම්බනක නෙලනව වගේ :nerd::nerd:

    මචං මේ ගෑණි නිකං සද්ද දාන්නේ මුළු කැම්පස් එකේ ළමයි මේකිටම කරදර කරනවා වගේනේ.අනික බං කොහෙවත් ඉන්න එකෙක්ට ගහලා හරි යනවද එයාගෙ පෞද්ගලික තරහා පිටවෙන්න.
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    අන්තරේ උන් ඕනෑවට වැඩී , කොටින්ම විශ්ව ව්ද්‍යාල වල්ට දේශපාලනය උවමනා නෑ , මුන්ගෙ කාළකන්නි වැඩ හින්ද අලුතෙන් එන කෙල්ලො කොල්ලොත් නිකන් අමාරුවේ වැටෙනවා , නිකන් ඉගෙන ගන්න දුන්නාම මුන් පිස්සු කෙලේනවා , අන්තරේ අවසානය කිට්ටුවෙලා තියෙන්නේ දැන් කොහොමත් ඉස්සරහට තව වැඩ ත්යෙනව කට්ටියට බලාගන්න පුලුවන්,

    Eka aththa bro. Munnta nidahas adyapanaye watinakamak ne. Munta Nikan ugannannath oni Rassawal dennath oni Laksha ganak padi dennath oni. Ahinsaka eun nikan amaruwe watenawa me kalakanni Antharayak nisa. Igenaganna awith Deshapalanaya karala nikan amaruwe watenawa.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මචං මේ ගෑණි නිකං සද්ද දාන්නේ මුළු කැම්පස් එකේ ළමයි මේකිටම කරදර කරනවා වගේනේ.අනික බං කොහෙවත් ඉන්න එකෙක්ට ගහලා හරි යනවද එයාගෙ පෞද්ගලික තරහා පිටවෙන්න.


    othana kollata gahuwe naha
    uba dakkada gahanawa

    oka plan karala okawa anthare un eliyata ewwe
    passe oka yasa ageta anthare maha eka eka hitiye
     

    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    කතාව ඇත්ත මචන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා.මේක ගැන කියලා අපේ "sam gaysh" එක පාරක් ත්‍රේඩ් එකක් දාලා තිබුනා . ඌ කියපු ටිකම මටත් කියන්න තියෙන්නේ උඹලා අපි දෙගොල්ලොම එකට එකම ඉස්කෝලේ එක බත් එක බෙදාගෙන කාලා එකට ෆිට් එකෙන් හිටපු උන් බන්. ඒත් අපේ වෙලාවට අපි කැම්පස් වල හොඳ ඩිග්රී වලට තේරුනේ නැහැ, ඉතින් අපි ප්‍රයිවට් කැම්පස් ආවෙ , ඊට වඩා හොඳ ඩිග්රී එකක් සල්ලි දීලා හරි කරගන්න බන් නැතුව ප්‍රයිවට් කැම්පස් ඉන්න , යන්න 99% කට විතරම කහන සල්ලි නැහැ බන් අපිත් අමාරුවෙන් තමයි යන්න ඉන්නේ අපිත් ආස නැතුව නෙවෙයි බන් පේරා වගේ කැම්පස් එකකට යන්න, අපිත් කැමතියි බන් නිදහස් අධයාපනයෙන් ඉගෙන ගන්න ඒත් මොනවා කරන්නද බන් ආණ්ඩුවෙන් රැකියා මූලික උපාදි ඇති කරන්න තාම අකමැති නම් අපිට ප්‍රයිවට් කැම්පස් තමයි යන්න වෙන්නේ , උඹලටත් අමතක වෙලා බන් අපි උඹලත් එක්ක එකට හිටපු උන් බව. ඇයි බන් උඹලට වඩා ලකුණු දෙකක් තුනක් අඩු උන නිසයි අපිට මෙහෙම උනේ ,සමහර විට පේපර් එක ටිකක් වෙනස් උනා නම් උඹලා නැතුව අපිව තේරෙන්න තිබ්බා හොඳ ඩිග්රී වලට , උඹලා ඒ ගැන හිතන්නවත් කැමති නැහැ , උඹලා කැමති නැද්ද බන් උඹලා එක්ක හිටපු උන් කීයක් හරි වියදම් කරගෙන හරි ටිකක් හරි තත්වෙකට එනවට ?:(:(:(


    දවසේ කතාව!!
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    කැලණි සරසවි සිසුන්ගේ මවුපියෝ ‘අන්තරේට’ එර&#354

    කැලණි සරසවි සිසුන්ගේ මවුපියෝ ‘අන්තරේට’ එරෙහි උද්ඝෝෂණයක

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි විරෝධය පළ කරමින් සරසවි සිසුන්ගේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වූහ.

    n1010286.jpg

    කැලණිය සරසවිය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථාවක්.


    ‘අන්තරය වහා ඉවත් වනු’, ‘ජනපතිතුමනි අන්තරය තහනම් කරනු’ ‘අහිංසක ශිෂ්‍ය දියණියන් ගැන නොසිතන JVP අන්තරේ වහා පන්නනු’ ‘විභාගය අතළඟ අන්තරේ දොර ළඟ’ යනුවෙන් සටන්පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශයේ ජනතාව පැයකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පැවැත්වූහ.

    එම අවස්ථාවට සහභාගි වූ බියගම කාන්තා සංවිධානයේ සාමාජිකා බිමල්කා පොත්තෙවෙල මහත්මිය සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ සීමිත සිසුන් පිරිසක් මෙහෙයවන අන්තරය මගින් පටු දේශපාලන වාසි තකා සරසවි සිසුන් අධ්‍යාපනයෙන් බැහැරව සරසවිය තුළ කලහකාරී වාතාවරණයක් ගොඩනගන බවය.

    ඈත ප්‍රදේශවලින් පැමිණෙන බහුතරයක් සිසුන් මෙම අන්තරයට යටත්වන බවද සියලුම සරසවි සිසුන් වෙනුවෙන් අන්තරයට විරෝධය පළ කරන බවද පොත්තෙවෙල මහත්මිය පැවසුවාය.

    එම අවස්ථාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු සඳහන් කළේ පෙරේදා (26) කොළඹ අභියාචනාධිකරණ මහේස්ත්‍රාත් මහී විජේවීර මහතාගේ නියෝගයට අනුව එදින නේවාසිකාගාර වලින් සිසුන් පිරිසක් ඉවත්ව ගිය බවත් පොලිසිය ඒ සම්බන්ධයෙන් වන සියලුම නීතිමය පියවර මේ වන විට ගෙන ඇති බවත්ය.

    ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු සාමකාමීව විසිර ගියහ.
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    othana kollata gahuwe naha
    uba dakkada gahanawa


    මචං උඹ Thread එකේ First page එකට ගිහින් ලින්ක් එක click කරලා video එක බලලා වරෙන්.හොඳට හොයන්න පුළුවන් ගහනවා කියලා:rofl::rofl::rofl:


    දවසේ කතාව!!

    ඒක නම් මාත් පිළිගන්නවා! :D:D:D:D
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මචං උඹ Thread එකේ First page එකට ගිහින් ලින්ක් එක click කරලා video එක බලලා වරෙන්.හොඳට හොයන්න පුළුවන් ගහවා කියලා:rofl::rofl::rofl:





    :no:

    ethana wenne therapimak kalabalayak wage ekak

    uba kollonta gahanawa dakala nadda

    gahuwath eke waraddak naha

    harinam okawa marannai thibbe

    paw nisa thamai atha hariye
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    කැලණි සරසවි සිසුන්ගේ මවුපියෝ ‘අන්තරේට’ එරෙහි උද්ඝෝෂණයක

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි විරෝධය පළ කරමින් සරසවි සිසුන්ගේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වූහ.

    n1010286.jpg

    කැලණිය සරසවිය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථාවක්.
    ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු සාමකාමීව විසිර ගියහ.


    සාමකාමීව?ඇස් දෙක පියාගෙනද දන්නෑ මූ Article එක ලියලා තියෙන්නේ :lol::lol::lol::lol::lol: