Me Mrvin Silvage Marayonge Ponn Wada
JVP 1 UNI eken Ayin Karala Unata One peramunak Pihitawana
Ann ekai Owa Karanne,MAha RAJA Kiyana Ponnayath, Owa diaha hodat Balagena Innawa
TV ekata penna Hadanne , me UNI eke Ewun Wqradi Anduwata Erehiwa Kumanthrana Karanwa ,eka Nisa Minissu Kalabala wela kiyala..
JAWNATAHWA Attatama Nagitta dawasata LOku Winsayak wenwa..
පල ජෙප්පො.
SF ට ලනු කැව්වේ කව්ද? ජෙප්පෝ
අන්තරේ ඉන්නෙ කව්ද? ජෙප්පෝ
රට අවුල් කරන්නෙ කව්ද? ජෙප්පෝ
බස් ගිනි තිබ්බෙ කව්ද? ජෙප්පෝ
කැම්පස් ලමයි බොරුවට පාරට බස්සන්නෙ කව්ද? ජෙප්පෝ
රාජ්‍ය සේවකයො මැරුවෙ කව්ද? ජෙප්පෝ
ඔය ජෙප්පො හැතිකරේ මරල දානකන්(ප්‍රබාකරන් මැරුව වගේ) මේ රට හදන්න බෑ
















ඇයි යකුනේ තොපිට යුනි ගියානම් ඒ විදිහට ඉන්න බැරි.. ඇයි උඹලා පාරවල් ගානේ ගුටි කකා රැග් දිදී ඉන්නේ. තියන පහසුකම් වලින් ඉගෙනගෙන , කෑල්ලක් කරල., පාටි එකක් දාලා, ජොබ් එකක් කරලා, හොඳ කාර් එකක් අරන් යන්න උඹලට ආසාවක් නැද්ද? ... ඊට පස්සේ තමන් ඉගෙනගත්තු යුනි එකම් දියුනු කරන එකයි උඹලගේ වගකීම.



මචන් නොදන්න දේ කතා කරන්න එපා.
යුනි හදන්න යන වියදම්. අමුදව්‍ය, කම්කරු වැටුප්
අධ්‍යන & අනධ්‍යන කාර්ය මණ්ඩල වැටුප් / රැකියා අවස්ථා
ඊට පස්සෙ මෙහෙන් පිටරට ගිහින් ඉගන ගන්න ලංකාවේ ශීෂ්‍යයෝ ගෙනියන විදේශ විනිමය.
අන්තිමට බදු
ඔය ඔක්කොම ලංකාවට, ලංකාවේ ආර්ථිකයට හම්බ වෙන වාසි. තව වක්‍ර රැකියා අවස්ථා කොච්චරක්ද.




![]()
මේ රතු පාට ඈන්දල ඉන්න ගෑනු කෙනා TV එකෙ කිව්ව එයා ඉන්නෙ campus එක පිටිපස්සෙ . campus ලමයි ගෙන් හරිම කරදරයි කියල. chance එක හම්බ උන වෙලාවෙ අම්බනක නෙලනව වගේ![]()
අන්තරේ උන් ඕනෑවට වැඩී , කොටින්ම විශ්ව ව්ද්‍යාල වල්ට දේශපාලනය උවමනා නෑ , මුන්ගෙ කාළකන්නි වැඩ හින්ද අලුතෙන් එන කෙල්ලො කොල්ලොත් නිකන් අමාරුවේ වැටෙනවා , නිකන් ඉගෙන ගන්න දුන්නාම මුන් පිස්සු කෙලේනවා , අන්තරේ අවසානය කිට්ටුවෙලා තියෙන්නේ දැන් කොහොමත් ඉස්සරහට තව වැඩ ත්යෙනව කට්ටියට බලාගන්න පුලුවන්,
මචං මේ ගෑණි නිකං සද්ද දාන්නේ මුළු කැම්පස් එකේ ළමයි මේකිටම කරදර කරනවා වගේනේ.අනික බං කොහෙවත් ඉන්න එකෙක්ට ගහලා හරි යනවද එයාගෙ පෞද්ගලික තරහා පිටවෙන්න.
Eka aththa bro. Munnta nidahas adyapanaye watinakamak ne. Munta Nikan ugannannath oni Rassawal dennath oni Laksha ganak padi dennath oni. Ahinsaka eun nikan amaruwe watenawa me kalakanni Antharayak nisa. Igenaganna awith Deshapalanaya karala nikan amaruwe watenawa.

කතාව ඇත්ත මචන් හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා.මේක ගැන කියලා අපේ "sam gaysh" එක පාරක් ත්‍රේඩ් එකක් දාලා තිබුනා . ඌ කියපු ටිකම මටත් කියන්න තියෙන්නේ උඹලා අපි දෙගොල්ලොම එකට එකම ඉස්කෝලේ එක බත් එක බෙදාගෙන කාලා එකට ෆිට් එකෙන් හිටපු උන් බන්. ඒත් අපේ වෙලාවට අපි කැම්පස් වල හොඳ ඩිග්‍රී වලට තේරුනේ නැහැ, ඉතින් අපි ප්‍රයිවට් කැම්පස් ආවෙ , ඊට වඩා හොඳ ඩිග්‍රී එකක් සල්ලි දීලා හරි කරගන්න බන් නැතුව ප්‍රයිවට් කැම්පස් ඉන්න , යන්න 99% කට විතරම කහන සල්ලි නැහැ බන් අපිත් අමාරුවෙන් තමයි යන්න ඉන්නේ අපිත් ආස නැතුව නෙවෙයි බන් පේරා වගේ කැම්පස් එකකට යන්න, අපිත් කැමතියි බන් නිදහස් අධයාපනයෙන් ඉගෙන ගන්න ඒත් මොනවා කරන්නද බන් ආණ්ඩුවෙන් රැකියා මූලික උපාදි ඇති කරන්න තාම අකමැති නම් අපිට ප්‍රයිවට් කැම්පස් තමයි යන්න වෙන්නේ , උඹලටත් අමතක වෙලා බන් අපි උඹලත් එක්ක එකට හිටපු උන් බව. ඇයි බන් උඹලට වඩා ලකුණු දෙකක් තුනක් අඩු උන නිසයි අපිට මෙහෙම උනේ ,සමහර විට පේපර් එක ටිකක් වෙනස් උනා නම් උඹලා නැතුව අපිව තේරෙන්න තිබ්බා හොඳ ඩිග්‍රී වලට , උඹලා ඒ ගැන හිතන්නවත් කැමති නැහැ , උඹලා කැමති නැද්ද බන් උඹලා එක්ක හිටපු උන් කීයක් හරි වියදම් කරගෙන හරි ටිකක් හරි තත්වෙකට එනවට ?![]()
othana kollata gahuwe naha
uba dakkada gahanawa



දවසේ කතාව!!




මචං උඹ Thread එකේ First page එකට ගිහින් ලින්ක් එක click කරලා video එක බලලා වරෙන්.හොඳට හොයන්න පුළුවන් ගහවා කියලා

කැලණි සරසවි සිසුන්ගේ මවුපියෝ ‘අන්තරේට’ එරෙහි උද්ඝෝෂණයක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි විරෝධය පළ කරමින් සරසවි සිසුන්ගේ මවුපියන් ප්රමුඛ කැලණිය ප්‍රදේශවාසීහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වූහ.
![]()
කැලණිය සරසවිය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථාවක්.
ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු සාමකාමීව විසිර ගියහ.




