කැලණිය_අරගලය :S

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    කැලණි සරසවි සිසුන්ගේ මවුපියෝ ‘අන්තරේට’ එරෙහි උද්ඝෝෂණයක

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි විරෝධය පළ කරමින් සරසවි සිසුන්ගේ මවුපියන් ප්‍රමුඛ කැලණිය ප්‍රදේශවාසීහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වූහ.

    n1010286.jpg

    කැලණිය සරසවිය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථාවක්.

    ‘අන්තරය වහා ඉවත් වනු’, ‘ජනපතිතුමනි අන්තරය තහනම් කරනු’ ‘අහිංසක ශිෂ්‍ය දියණියන් ගැන නොසිතන JVP අන්තරේ වහා පන්නනු’ ‘විභාගය අතළඟ අන්තරේ දොර ළඟ’ යනුවෙන් සටන්පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශයේ ජනතාව පැයකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පැවැත්වූහ.

    එම අවස්ථාවට සහභාගි වූ බියගම කාන්තා සංවිධානයේ සාමාජිකා බිමල්කා පොත්තෙවෙල මහත්මිය සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ සීමිත සිසුන් පිරිසක් මෙහෙයවන අන්තරය මගින් පටු දේශපාලන වාසි තකා සරසවි සිසුන් අධ්‍යාපනයෙන් බැහැරව සරසවිය තුළ කලහකාරී වාතාවරණයක් ගොඩනගන බවය.

    ඈත ප්‍රදේශවලින් පැමිණෙන බහුතරයක් සිසුන් මෙම අන්තරයට යටත්වන බවද සියලුම සරසවි සිසුන් වෙනුවෙන් අන්තරයට විරෝධය පළ කරන බවද පොත්තෙවෙල මහත්මිය පැවසුවාය.

    එම අවස්ථාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු සඳහන් කළේ පෙරේදා (26) කොළඹ අභියාචනාධිකරණ මහේස්ත්‍රාත් මහී විජේවීර මහතාගේ නියෝගයට අනුව එදින නේවාසිකාගාර වලින් සිසුන් පිරිසක් ඉවත්ව ගිය බවත් පොලිසිය ඒ සම්බන්ධයෙන් වන සියලුම නීතිමය පියවර මේ වන විට ගෙන ඇති බවත්ය.

    ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු සාමකාමීව විසිර ගියහ.

    :lol::lol::lol:
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    :no:

    ethana wenne therapimak kalabalayak wage ekak

    uba kollonta gahanawa dakala nadda

    gahuwath eke waraddak naha

    harinam okawa marannai thibbe

    paw nisa thamai atha hariye

    :frown::frown::frown::frown:

    තෙරපීමක් විතරක් තිබුන නම් මොකද කට්ටිය කෑ කැගැහුවෙ ගහන්න එපා එපා කියලා?අනිත් එක පොලිස්කාරයා අරූව බැරිම තැන බදාගත්ත ගහන්න එපා කියලා.තෙරපීමක් විතරක් තිබුන නම් එච්චර ගාලගෝට්ටියක් එතන වෙන් නෑ.:oo::oo::oo::oo:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    සාමකාමීව?ඇස් දෙක පියාගෙනද දන්නෑ මූ Article එක ලියලා තියෙන්නේ :lol::lol::lol::lol::lol:

    anthare kolu battek awith minissu prakopa karata eka samasthayak widiyata sama kami ekak

    traffic police huththek awith aruwa beruwane :angry:
    police ekawa dotta danna ona ekage job eka traffic control eka
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    :frown::frown::frown::frown:

    තෙරපීමක් විතරක් තිබුන නම් මොකද කට්ටිය කෑ කැගැහුවෙ ගහන්න එපා එපා කියලා?අනිත් එක පොලිස්කාරයා අරූව බැරිම තැන බදාගත්ත ගහන්න එපා කියලා.තෙරපීමක් විතරක් තිබුන නම් එච්චර ගාලගෝට්ටියක් එතන වෙන් නෑ.:oo::oo::oo::oo:

    gahuwe naha eka thamai kiwwe eka gala gottiyak

    ekek ohoma thanakata giyama ohoma wenawa

    uba hithuwada uta kanna bonna dila yawanawa kiyala
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    anthare kolu battek awith minissu prakopa karata eka samasthayak widiyata sama kami ekak

    traffic police h***** awith aruwa beruwane :angry:
    police ekawa dotta danna ona ekage job eka traffic control eka

    මචං නීතිය තියෙන්නෙ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න.පොලිස් කෙනා traffic control නෙමෙයි කවුරු වුනත් දිවුරුම් දීලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාවට කැපවෙනවා කියලා.:rolleyes::rolleyes::rolleyes:
     
    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    කැලණි සරසවි සිසුන්ගේ මවුපියෝ ‘අන්තරේට’ එරෙහි උද්ඝෝෂණයක

    n1010286.jpg

    කැලණිය සරසවිය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථාවක්.

    ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු සාමකාමීව විසිර ගියහ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    news එක දිනමිණ එකෙනේ ඉතින් එකේ මෙහෙම තමයි කියන්නේ :lol::lol::lol::lol::lol:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මචං නීතිය තියෙන්නෙ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න.පොලිස් කෙනා traffic control නෙමෙයි කවුරු වුනත් දිවුරුම් දීලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාවට කැපවෙනවා කියලා.:rolleyes::rolleyes::rolleyes:

    minissunwa prakopa karanna eliyata apu eka guti kanna balagena awe

    uwa allala harinam kuduwata danna thibbe ehenam

    police karaya adala nathi deyakata atha damme

    uge job eka hariyata karanam podi kollawa kuduwata danna ona

    oya police ekata samahara wita badu packet athi melahakatath
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    gahuwe naha eka thamai kiwwe eka gala gottiyak

    ekek ohoma thanakata giyama ohoma wenawa

    uba hithuwada uta kanna bonna dila yawanawa kiyala

    කන්න දීලා තමයි ඔය යැව්වේ :rofl::rofl::rofl:
    බලපං ඌ බේරෙන්න දඟලන දැඟලිල්ල.
    මේ දේට එකෙක්ට විතරක් තඩි බාන එක සාධාරන නෑ කොහොමත්.:angry::angry::angry::angry::angry:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    කන්න දීලා තමයි ඔය යැව්වේ :rofl::rofl::rofl:
    බලපං ඌ බේරෙන්න දඟලන දැඟලිල්ල.
    මේ දේට එකෙක්ට විතරක් තඩි බාන එක සාධාරන නෑ කොහොමත්.:angry::angry::angry::angry::angry:

    ehenam mona huththakatada ban ekek witharak awe

    mokada thawa kattiyakata enna thibbane

    podi kollekwa ewwe oka pennala anukampawa ganna
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    minissunwa prakopa karanna eliyata apu eka guti kanna balagena awe

    uwa allala harinam kuduwata danna thibbe ehenam

    police karaya adala nathi deyakata atha damme

    uge job eka hariyata karanam podi kollawa kuduwata danna ona

    oya police ekata samahara wita badu packet athi melahakatath

    කූඩුවට දාන්න කරපු වරද මොකක්ද?එහෙනම් ඔතන ඉන්න අනිත් උන්වත් කූඩුවට දාන්න ඕනෙ,මොකද උඹ කියන විදියට දෙගොල්ලොම එකම වැරැද්දනේ කරන්නේ :frown::frown::frown::frown:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    කූඩුවට දාන්න කරපු වරද මොකක්ද?එහෙනම් ඔතන ඉන්න අනිත් උන්වත් කූඩුවට දාන්න ඕනෙ,මොකද උඹ කියන විදියට දෙගොල්ලොම එකම වැරැද්දනේ කරන්නේ :frown::frown::frown::frown:

    samakami udgosanayak atharata awith ethana minissu kopa karala mahajana samaya kada kirima waraddak

    harinam oya podi kolla kuduwe inna ona

    ethana hitiya minissu tikamai duka hithila kollata campus eka athulata duwanna kiwwe.

    police karaya newei. hari nam police eka dutya karanam uwa allala policiyata geniyanna ona
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ehenam mona h*****atada ban ekek witharak awe

    mokada thawa kattiyakata enna thibbane

    podi kollekwa ewwe oka pennala anukampawa ganna

    මෙතන ප්‍රශ්නේ තියෙන්නෙ මහජනයා එක්ක නෙමෙයි,එතනට ඒ වෙලාවේ ගොඩක් ශිෂ්‍යයෝ ආවෙ නැත්තේ ඒකයි.කට්ටිය ඒක තේරුම් ගන්නැතුව අරූට නෙලනවා. :angry::angry::angry::angry:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    Minister vows to end campus violence

    Higher Education Minister S B Dissanayake yesterday said that the entire university system will be brought to normalcy within the next three months.

    The Minister added that he will leave no room for violence or thuggery in the universities.

    Minister Dissanayake at a special interview with the Sri Lanka Broadcasting Corporation said the students who incite violence in the university premises are the members of the Inter University Students Federation backed by the JVP.

    The Minister added that these students sticked to the policies of JVP.

    He stressed that the Inter University Student Federation should hold full responsibility for the assault of university students and various other violence that took place in the universities.

    Minister Dissanayake pointed out that the JVP has provoked the students to an extent of assaulting their fellow students who come to sit for examinations.

    He added that the JVP has provoked the university students to assault their own Lecturers and Vice Chancellors.

    He stressed that ragging should be ended forthwith as it has become a menace.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මෙතන ප්‍රශ්නේ තියෙන්නෙ මහජනයා එක්ක නෙමෙයි,එතනට ඒ වෙලාවේ ගොඩක් ශිෂ්‍යයෝ ආවෙ නැත්තේ ඒකයි.කට්ටිය ඒක තේරුම් ගන්නැතුව අරූට නෙලනවා. :angry::angry::angry::angry:

    godak awe naththe ekek ewala uta thadi bawa kiyala anukampawa dina ganna