samakami udgosanayak atharata awith ethana minissu kopa karala mahajana samaya kada kirima waraddak
harinam oya podi kolla kuduwe inna ona
ethana hitiya minissu tikamai duka hithila kollata campus eka athulata duwanna kiwwe.
police karaya newei. hari nam police eka dutya karanam uwa allala policiyata geniyanna ona
උඹ කියන්නේ මාර කතාවක්නේ.මචං සාමය කොහෙද බං උද්ගෝෂණය කරන එවුන් ගාව තියෙන්නේ.ඔච්චරටම උන් සාමකාමීනම් වෙන දෙයක් බලන් ඉන් නැතුව ඇයි උද්ගෝෂණ වලට ආවෙ?


. ඒ මිනිස්සුන්ට උන්ගොෂණය කරන්න අයිතිය ඇති සේම ඒ කොලුවට පාරේ ඇවිදින්න පුළුවන්. ඌ එතැනට ඇවිත් කන එක වෙනම කතාවක්. නමුත් ඒ මිනිස්සු ගහන එක සාමාන්‍ය දෙයක් විදියට අරන් කොල්ල එතෙනට අපු එක නීති විරෝදී කරන්න බෑ
.
