කැලණිය_අරගලය :S

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
samakami udgosanayak atharata awith ethana minissu kopa karala mahajana samaya kada kirima waraddak

harinam oya podi kolla kuduwe inna ona

ethana hitiya minissu tikamai duka hithila kollata campus eka athulata duwanna kiwwe.

police karaya newei. hari nam police eka dutya karanam uwa allala policiyata geniyanna ona

උඹ කියන්නේ මාර කතාවක්නේ.මචං සාමය කොහෙද බං උද්ගෝෂණය කරන එවුන් ගාව තියෙන්නේ.ඔච්චරටම උන් සාමකාමීනම් වෙන දෙයක් බලන් ඉන් නැතුව ඇයි උද්ගෝෂණ වලට ආවෙ?
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
උඹ කියන්නේ මාර කතාවක්නේ.මචං සාමය කොහෙද බං උද්ගෝෂණය කරන එවුන් ගාව තියෙන්නේ.ඔච්චරටම උන් සාමකාමීනම් වෙන දෙයක් බලන් ඉන් නැතුව ඇයි උද්ගෝෂණ වලට ආවෙ?

udgosana karanne anthare ballonwa pannanna kiyala anduwata bala karanna
okata kaleniye minissui, campus eke lamayge demawpiyoyi okkama awith hitiya.
udgosane samakamiwa thibbe. eka kada kappal karanna thama anthare kolu battekwa ewwe. wechcha de ona ekekta therenawa
 
අන්තරේ අන්තරේ කියලා අරූට තඩි බෑව එක වැරදියි.අන්තරේ වැරදි තියෙනවා තමා.ඒත් මේ වගේ දෙයක් නම් අනුමත කරන්න නම් බෑ.මොකද අන්තරේ වැරදිවලට වග කිවයුත්තන්ට කටයුතු කරන එක වෙනම කාරණයක්.මේ වගේ දෙමව්පියෝ ටිකක් එකතු වෙලා මේ වගේ දෙයක් කරපු එක වැරදියි.
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
අන්තරේ අන්තරේ කියලා අරූට තඩි බෑව එක වැරදියි.අන්තරේ වැරදි තියෙනවා තමා.ඒත් මේ වගේ දෙයක් නම් අනුමත කරන්න නම් බෑ.මොකද අන්තරේ වැරදිවලට වග කිවයුත්තන්ට කටයුතු කරන එක වෙනම කාරණයක්.මේ වගේ දෙමව්පියෝ ටිකක් එකතු වෙලා මේ වගේ දෙයක් කරපු එක වැරදියි.

ubata dan kochchara kiwwada modayo
uuta ethana thadi bawe naha
ethana une podi kalabalayak wage ekak
owage ekek oyawage thanakata gihin minissu kopa karama oka wenawa
dan campus eka athulata othana hitiya ekek giyanam aniwa ekawa marala thama ewanne.
ethana hitiya kattiya anukampa karala kollawa atha hariya
nathnam okawa hari widiyata baluwanam kudu karala ada usawi danna ona
 
subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    samakami udgosanayak atharata awith ethana minissu kopa karala mahajana samaya kada kirima waraddak

    harinam oya podi kolla kuduwe inna ona

    ethana hitiya minissu tikamai duka hithila kollata campus eka athulata duwanna kiwwe.

    police karaya newei. hari nam police eka dutya karanam uwa allala policiyata geniyanna ona

    අම්මෝ මචන්,
    එහෙම නීති හදන්න බෑ කොල්ලෝ :D. ඒ මිනිස්සුන්ට උන්ගොෂණය කරන්න අයිතිය ඇති සේම ඒ කොලුවට පාරේ ඇවිදින්න පුළුවන්. ඌ එතැනට ඇවිත් කන එක වෙනම කතාවක්. නමුත් ඒ මිනිස්සු ගහන එක සාමාන්‍ය දෙයක් විදියට අරන් කොල්ල එතෙනට අපු එක නීති විරෝදී කරන්න බෑ :rofl:.
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ubata dan kochchara kiwwada modayo
    uuta ethana thadi bawe naha
    ethana une podi kalabalayak wage ekak
    owage ekek oyawage thanakata gihin minissu kopa karama oka wenawa
    dan campus eka athulata othana hitiya ekek giyanam aniwa ekawa marala thama ewanne.
    ethana hitiya kattiya anukampa karala kollawa atha hariya
    nathnam okawa hari widiyata baluwanam kudu karala ada usawi danna ona

    උඹ කොහොමද කියන්නේ මූ ප්‍රකෝපකාරී ලෙස හැසිරුනා කියලා?උඹ දැක්කද?නෑනෙ?ඒක නිසා ඌව කූඩු කරන්න ඕනෙ කියන බයිලා කතාව කියන්න එපා.ඌට එතනට එන්න බෑ කියලා නීතියක් නෑනේ
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මචන්ල උබල දෙපැත්තට බෙදිල රන්ඩු උනාට වැඩක් නෑ, හිතල බලපන් ඊයෙ ගැහුවෙ කවුද කියල. ඊයෙ අර ලමයට ගැහුවෙ ආන්ඩුවෙන්වත් , කැම්පස් යන්න බැරි උන අයවත් නෙවෙ, අර කැලනිය උගෙ සින්නක්කර බූදලෙ විදියට මහින්ද ලියල දීල කියල හිතන් ඉන්න එකාගෙ වටෙ ඉන්න 2.50 වට්ටි අම්මලයි ජිවිතෙට ඉස්කෝලයක් වත් දැකල නැති රෑටත් සන්ග්ලාස් දාන තුට්ටු දෙකෙ රස්තියාදු කාරයොයි. ඔතනදි උබල අන්තරෙ ,කැම්පස් JVPකියල බෙදෙන්න එපා. ඕනම කෙනෙක් ට නිදහස තියෙන්න ඕන තමන් කැමති විදියකට ජීවත් වෙන්න. මෙ තුට්ටු 2ක් දේශපාලකයෙක්ට ඔන විදියටද කැලනියෙ මිනිස්සු ජීවත් වෙන්න ඕන.එකට කෑ ගහපල්ල මචන්.උබල කරන්නෙ ගුටිකාපු එකාව දෙපැත්තට බෙදාගෙන ඇරගන්න 1 නෙ.
     
    sanmahesh

    Well-known member
  • Jul 9, 2010
    1,263
    246
    63
    සිත යන තෑන....!!!
    මගේ ඇවටර් එකේ ඉන්නේ චේ තමය්, ඒ මම පුද්ගලිකව ඒ චරිතෙට ආස නිසා මිසක් ජෙප්පෙක් හෝ විප්ලවවාදියෙක් නිසා නෙවෙය්. අනික මෙතන යන්නේ කැම්පස් ලමය් ගැන සංවාදයක් මිස JVP එක ගැන සංවාදයක් නෙමෙය්. ඔයා ඉස්සෙල්ලම කැම්පස් එකකට ගිහින් ටික දවසක් ඉඳලා බලන්න කියලා මම යෝජනා කරනවා. හැමදේම මේ විදිහේ ත්‍රෙඩ් එකකින් පහදන්න අමාරුය්. කැම්පස් එකේ ප්‍රයෝගික ජීවිතේ අත් නොවිඳපු කෙනෙක්ට මේක පැහැදිලි කරන එක හරිම අමාරුය් .
    :growl:
    100% ඈත්හ...ඒ අත්දෑකිම් නෑතිඋනට කියලා වෑඩක් නෑ.අන්ඩුවෙ මි හරක් කියන එවා විස්වාස ක‍රන්න එකයි..උන්ට ඔන මෙවා මර්දනය කරන්න..එවා දියුනු ක‍රන්න නෙවයි.රටට මුන් ක‍රන අපාරාද?..රට ඉවරයි..මොනා ක‍රන්නද?
    2.gif
    2.gif
    2.gif
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කැලණියෙදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට පහර දුන්න සිද්ධිය දන්නවා ඇතිනෙ.දැකපු නැති කට්ටිය මේ ලින්ක් එකට ගිහින් බලගන්න.
    http://www.dailymirror.lk/index.php/video/7390-kelaniya-protest.html

    දේශපාලනික මතවාද පැත්තකින් තියමුකෝ.ටිකක් හිතන්න මිනිස්සු 100ක් විතර එකෙක්ට වට වෙලා ගහන්න තරම් මන්ද මානසිකත්වයට වැටිලා තියෙන හැටි.මේක කීයටවත් සාධාරණීකරනය කරන්න බැහැ.මොකද ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න,අඩුම තරමේ එතන දෙගොල්ලක් ගහගෙන ඔය වගේ දෙයක් වුනා නම් ටිකක් හරි සාධාරණයි.නමුත් දේශපාලන ඉත්තෙක් කියලා සලකලා ඒ මුවාවෙන් මෙවැනි පහත් ක්‍රියාවක් කිරීම සම්පූර්ණයෙන් වැරදියි.මෙතන දේශපාලනික පැත්තෙන් නැතුව ජනතාව විදියට හිතලා බලන්න මේක කොච්චර පහත්ද කියලා :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මෙක නම් වරැදි ඇති ඇයි ඉතින් උම්බ දැක්කේ නැද්ද අන්තරේ එවුන් 100 විතර ඇවිත් කෙල්ලෝ 5 දෙනෙක්ට ගහලා පුටුත් කඩලා දාලා තියනවා මෙවා කතා කරනවා වගේ එවත් කතා කරපන්
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113
    උඹ කියන්නේ මාර කතාවක්නේ.මචං සාමය කොහෙද බං උද්ගෝෂණය කරන එවුන් ගාව තියෙන්නේ.ඔච්චරටම උන් සාමකාමීනම් වෙන දෙයක් බලන් ඉන් නැතුව ඇයි උද්ගෝෂණ වලට ආවෙ?

    ඔන්න දවසෙ කතාව. උදෙ පාන්දරින්ම නා ගන්නව

    අන්තරේට කඩේ යන එවුන්ගේ පොන්න මානසිකත්වය. මුනුත් හරියට හිවල්ලු වගෙ..තනියෙන් ඉන්න කොට නෙට්ට පුකෙ ගහගෙන ඉන්න,,තව හතර පස් දෙනෙක් සෙට් උනම සින්හයො වෙන්න හදනව (අන්තිමට බල්ලො වගෙ මෙරිල යනව )
     
    Last edited:

    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    ounta nag hoda mattuwak karanda one,naththag mulu campus okkoma wahanda wenawa lagadima.. oya we**ige puthalage ammalata penne nadda mun campus walata ringala karana jara wada.. adum galawala gahanda okunta, mata nag penda apa oya campus aun dan........
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    ඔන්න දවසෙ කතාව. උදෙ පාන්දරින්ම නා ගන්නව

    අන්තරේට කඩේ යන එවුන්ගේ පොන්න මානසිකත්වය. මුනුත් හරියට හිවල්ලු වගෙ..තනියෙන් ඉන්න කොට නෙට්ට පුකෙ ගහගෙන ඉන්න,,තව හතර පස් දෙනෙක් සෙට් උනම සින්හයො වෙන්න හදනව (අන්තිමට බල්ලො වගෙ මෙරිල යනව )

    පල හපුවො යන්න.තෝ හරියට Thread එක කියවන් නැතුව මෙතන ඇවිල්ලා බයිලා ගහනවා.කොහෙද,තොපිට රෙන්ඩ පුකේ ගූ නෑනේ?ඒකයි ඔහොම උඹ කියන්නේ,අන්තරේටද යකෝ කඩේ යන්නේ?තෝ හිතුවද මම තෝ වගේ හිකනලෙක් කියලා?යකෝ මම කිව්වේ කාට උනත් ගැහුවනම් වැරදියි කියලා.තෝ මේ වලිගෙ පාගන් කාලා එතනම රී ගන්නවනේ
    :angry::angry::angry::angry::angry:
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    මෙක නම් වරැදි ඇති ඇයි ඉතින් උම්බ දැක්කේ නැද්ද අන්තරේ එවුන් 100 විතර ඇවිත් කෙල්ලෝ 5 දෙනෙක්ට ගහලා පුටුත් කඩලා දාලා තියනවා මෙවා කතා කරනවා වගේ එවත් කතා කරපන්
    මචං කාට උනත් ගැහුවනම් වැරදියි තමා.එතන නම් විශ්ව විද්‍යාලේ ඇතුලේ ගහ ගැනිල්ලක්නේ.මේක මේ වෙනමම සීන් එකක්නේ