කැලණිය_අරගලය :S

helo256

Member
Oct 7, 2010
2,093
71
0
මචං කාට උනත් ගැහුවනම් වැරදියි තමා.එතන නම් විශ්ව විද්‍යාලේ ඇතුලේ ගහ ගැනිල්ලක්නේ.මේක මේ වෙනමම සීන් එකක්නේ

thopita mokada dannawada welaa thiyennee.. umbala AL walin passe campus yanawaa. gihin ambaaneka rag kanawaa. eetapassee umbala hithanawa campus eka umbalagee kiyalaa..
 
helo256

Member
Oct 7, 2010
2,093
71
0
මචං කාට උනත් ගැහුවනම් වැරදියි තමා.එතන නම් විශ්ව විද්‍යාලේ ඇතුලේ ගහ ගැනිල්ලක්නේ.මේක මේ වෙනමම සීන් එකක්නේ

ettada antharee innee umbalaa wagee ponnayooda?.. kalisam endan ewilla kellanta gahanna..?
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,139
    3,142
    113
    උඹ කොහොමද කියන්නේ මූ ප්‍රකෝපකාරී ලෙස හැසිරුනා කියලා?උඹ දැක්කද?නෑනෙ?ඒක නිසා ඌව කූඩු කරන්න ඕනෙ කියන බයිලා කතාව කියන්න එපා.ඌට එතනට එන්න බෑ කියලා නීතියක් නෑනේ

    ඌ එතෙනට ආවෙ මොන ලබ්බකටද එහෙනම්... ඔය වගෙ සීන් එකක් Sydney වල උනා උම්බ දෙක්කෙ නෙද්ද.. ලන්කාවෙ diasporaර එක ltte එකට විරුද්දව උද්ගොශනය කරනකොට ltte කොඩියක් දාගත්ත car එකක් එතනට අවා.. හිටපු උන්ට මල පෙනල කාර් එක වීදුරු කුඩු වෙන්න පොලු වලින් ගෙහුව..

    අන්තිමට වෙරදි කරය උනෙ එතනට ආපු කර් කාරය..ප්‍රකොපකාරී ලෙස හෙසිරුන කියල..
     
    Last edited:

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    උඹ කොහොමද කියන්නේ මූ ප්‍රකෝපකාරී ලෙස හැසිරුනා කියලා?උඹ දැක්කද?නෑනෙ?ඒක නිසා ඌව කූඩු කරන්න ඕනෙ කියන බයිලා කතාව කියන්න එපා.ඌට එතනට එන්න බෑ කියලා නීතියක් නෑනේ

    ubaneda attatama guti kapu eka?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඌ එතෙනට ආවෙ මොන ලබ්බකටද එහෙනම්... ඔය වගෙ සීන් එකක් Sydney වල උනා උම්බ දෙක්කෙ නෙද්ද.. ලන්කාවෙ diasporaර එක ltte එකට විරුද්දව උද්ගොශනය කරනකොට ltte කොඩියක් දාගත්ත car එකක් එතනට අවා.. හිටපු උන්ට මල පෙනල කාර් එක වීදුරු කුඩු වෙන්න පොලු වලින් ගෙහුව..

    අන්තිමට වෙරදි කරය උනෙ එතනට ආපු කර් කාරය..ප්‍රකොපකාරී ලෙස හෙසිරුන කියල..

    :lol: පාදඩ අන්තරේට ඕනෙ එකෙක් හරි මරා ගන්න. නන්නත්තාර වෙලා ඉන්න ජේවීපී බල්ලන්ට පුලුවන්නේ එතකොට පෙට්ටියත් කරේ තියාගෙන විකුණ ගෙන කන්න.
    ඒක නොදන්න අපේ කෙනහිල්ලු කඩේ යනවා:baffled:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,142
    113
    කැලණියෙදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට පහර දුන්න සිද්ධිය දන්නවා ඇතිනෙ.දැකපු නැති කට්ටිය මේ ලින්ක් එකට ගිහින් බලගන්න.
    http://www.dailymirror.lk/index.php/video/7390-kelaniya-protest.html

    දේශපාලනික මතවාද පැත්තකින් තියමුකෝ.ටිකක් හිතන්න මිනිස්සු 100ක් විතර එකෙක්ට වට වෙලා ගහන්න තරම් මන්ද මානසිකත්වයට වැටිලා තියෙන හැටි.මේක කීයටවත් සාධාරණීකරනය කරන්න බැහැ.මොකද ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න,අඩුම තරමේ එතන දෙගොල්ලක් ගහගෙන ඔය වගේ දෙයක් වුනා නම් ටිකක් හරි සාධාරණයි.නමුත් දේශපාලන ඉත්තෙක් කියලා සලකලා ඒ මුවාවෙන් මෙවැනි පහත් ක්‍රියාවක් කිරීම සම්පූර්ණයෙන් වැරදියි.මෙතන දේශපාලනික පැත්තෙන් නැතුව ජනතාව විදියට හිතලා බලන්න මේක කොච්චර පහත්ද කියලා :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    පල හපුවො යන්න.තෝ හරියට Thread එක කියවන් නැතුව මෙතන ඇවිල්ලා බයිලා ගහනවා.කොහෙද,තොපිට රෙන්ඩ පුකේ ගූ නෑනේ?ඒකයි ඔහොම උඹ කියන්නේ,අන්තරේටද යකෝ කඩේ යන්නේ?තෝ හිතුවද මම තෝ වගේ හිකනලෙක් කියලා?යකෝ මම කිව්වේ කාට උනත් ගැහුවනම් වැරදියි කියලා.තෝ මේ වලිගෙ පාගන් කාලා එතනම රී ගන්නවනේ
    :angry::angry::angry::angry::angry:

    තොනෙ යකො නෙට්ට පගගෙන පොන්න ත්‍රේඩ් දාගෙන මෙතන ගූ නාන්නෙ. යකො ඌට හරියට ඉස්පිරිතලෙ නතර වෙන්න ගහල වගෙනෙ කතව..එතන ඉන්න එවුන්ට ඌට හරිය ටොක්කක්වත් අනින්න හම්බ උනෙ නෙහෙනෙ.. තොපිල කරන අවජාතක වෙඩ වල හෙටියට ඔක මොකද්ද?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,142
    113
    :lol: පාදඩ අන්තරේට ඕනෙ එකෙක් හරි මරා ගන්න. නන්නත්තාර වෙලා ඉන්න ජේවීපී බල්ලන්ට පුලුවන්නේ එතකොට පෙට්ටියත් කරේ තියාගෙන විකුණ ගෙන කන්න.
    ඒක නොදන්න අපේ කෙනහිල්ලු කඩේ යනවා:baffled:

    මේ ත්‍රේඩ් එක දාපු එකගෙ comments වලින්ම එක තෙරෙනෙව..ඌ කියන්නෙ මොනවද කියල ඌවත් දන්නෙ නෙහෙ :lol:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං කාට උනත් ගැහුවනම් වැරදියි තමා.එතන නම් විශ්ව විද්‍යාලේ ඇතුලේ ගහ ගැනිල්ලක්නේ.මේක මේ වෙනමම සීන් එකක්නේ

    මචං උම්බ අන්තරේ පොරක් නෙමෙයි කියලා මම හිතනවා ඒ වගේම තමයි මචං ගහනවා නම් ඇත=ලේ පිට කියලා වෙනසක් නැ තවත් කෙනක්ට ගහන්න කිසිම කෙනක්ට අයිතියක් නැ. තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අහිංසක ලමයි බිලි ගන්න එක අනතරේ උන්ගේ කාලකණ්නි වැඩක් වෙලා. එකට එරෙහිව අපි නැගී සිටිය යුත=යි. කැම්පස් වලට සල්ලි ගෙවලා ගිය නම් ඔය එකෙක් වත් අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැ හොදට ඉගෙන ගන්නවා මිසක්. මෙ විදියට යන එකෙන් වෙන්නේ අපිට තියන නිදහස් අධ්‍යපනය නැති වෙන එක.
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මචං උම්බ අන්තරේ පොරක් නෙමෙයි කියලා මම හිතනවා ඒ වගේම තමයි මචං ගහනවා නම් ඇත=ලේ පිට කියලා වෙනසක් නැ තවත් කෙනක්ට ගහන්න කිසිම කෙනක්ට අයිතියක් නැ. තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අහිංසක ලමයි බිලි ගන්න එක අනතරේ උන්ගේ කාලකණ්නි වැඩක් වෙලා. එකට එරෙහිව අපි නැගී සිටිය යුත=යි. කැම්පස් වලට සල්ලි ගෙවලා ගිය නම් ඔය එකෙක් වත් අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැ හොදට ඉගෙන ගන්නවා මිසක්. මෙ විදියට යන එකෙන් වෙන්නේ අපිට තියන නිදහස් අධ්‍යපනය නැති වෙන එක.

    නිදහස් අධ්‍යපනය thopita witharai, apita naha!
     
    Mar 9, 2009
    285
    42
    0
    :angry::angry::angry:ගෙරි බල්ලා තෝ මොරටුවේ නේද ? අහුවියන්කෝ තොට කරනදේ බලන්න........:angry::angry::angry:

    uba mata monawa karanna da... moratuwe maha maraya karuna aiyya mage bokka fit ekak.. mini pettiyata salli badala waren gahaganna... moka da mahinda rajapakshage podima putta mage hoda yaluwek....:angry:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,139
    3,142
    113
    IMG_7689-main-600-1(1).jpg

    IMG_7685-In1-600-2.jpg

    IMG_7697-In2-600-3.jpg

    http://www.dailymirror.lk/
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    මචං උම්බ අන්තරේ පොරක් නෙමෙයි කියලා මම හිතනවා ඒ වගේම තමයි මචං ගහනවා නම් ඇත=ලේ පිට කියලා වෙනසක් නැ තවත් කෙනක්ට ගහන්න කිසිම කෙනක්ට අයිතියක් නැ. තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අහිංසක ලමයි බිලි ගන්න එක අනතරේ උන්ගේ කාලකණ්නි වැඩක් වෙලා. එකට එරෙහිව අපි නැගී සිටිය යුත=යි. කැම්පස් වලට සල්ලි ගෙවලා ගිය නම් ඔය එකෙක් වත් අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැ හොදට ඉගෙන ගන්නවා මිසක්. මෙ විදියට යන එකෙන් වෙන්නේ අපිට තියන නිදහස් අධ්‍යපනය නැති වෙන එක.

    umbalata pinata dena eka thama weredda..
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    :lol: පාදඩ අන්තරේට ඕනෙ එකෙක් හරි මරා ගන්න. නන්නත්තාර වෙලා ඉන්න ජේවීපී බල්ලන්ට පුලුවන්නේ එතකොට පෙට්ටියත් කරේ තියාගෙන විකුණ ගෙන කන්න.
    ඒක නොදන්න අපේ කෙනහිල්ලු කඩේ යනවා:baffled:

    :yes:

    mama nam kiyanne ekek newei dahayak pahalowak unath marala hari kamak naha oya anthare kiyana kala kanni sanwidanayai ekata anubala dena jvp karayonwai nathi karanna ona. nathnam oka thuwale wage hamadama campus lamayge adyapane winasa karanawa