කැලණිවැලි දුම්රිය ව්‍යාපෘතිය (CSRP)

cat123

Well-known member
  • Sep 25, 2007
    2,702
    4,443
    113
    LRT ව්‍යාපෘතිය ගැන කතා කරපු නිසා ගොඩ දෙනෙක් මේ ගැනත් අහලා තිබුනා. ඊයේ පෙරේදා දවසක ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු විස්තරත් එක්ක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න හිතුවා මේක කියවන අයට හරි වැරැද්ද තේරුම් ගන්න පුලුවන් විදිහට.

    හරි. මේ කතාව පටන් ගන්න ඕනෙ 2014න්. 2014 දි ලංකා රජය ජපානයේ JICA ආයතනයත් එක්ක එකතු වෙලා කොලඹ සහ තදාසන්න නගරබද ප්‍රවාහනය සැලසුම් කරන්න ව්‍යාපෘතියක් දියත් කරනවා (Comtrans). මේක ඉතාම විස්තරාත්මක අධ්‍යයනයක්. බස්නාහිර පලාතේ ගෙයින් ගෙට ගිහිල්ලා එක් එක් නිවැසියන්ගෙන් ලබා ගත් දත්ත මත පදනම් වෙලා තමයි මේ වාර්තාව හදන්නෙ. අධ්‍යයනයෙන් මූලික ගැටලු සහ ඒවාට කෙටි කාලීන,මධ්‍ය කාලීන සහ දීර්ඝකාලීන පිලියම් ඉදිරිපත් කරනවා. මේ පිලියම් වල මූලිකම යෝජනා දෙකක් තියෙනවා.

    1. පොදු ප්‍රවාහනය දියුණු කිරීම (Intensive Pubkic transport development)
    2. ප්‍රවාහන අවශ්‍යතා කලමණාකරනය ( Transport demand management)

    පොදු ප්‍රවාහනය යටතේ සරලව මෙන්න මේ ක්‍රම හදුන්වා දෙන්න කියලා කියනවා

    1. කොලඹ ඇතුලේ (CBD) සහ නාගරික සීමාවේ ප්‍රවාහනය සදහා Metro/LRT/ Monorail වගේ දුම්රිය පද්ධතියක් සහ තදාසන්න සීමාවට MRT දුම්රිය පද්ධතියක් හදුන්වා දීම

    2. තදාසන්න සීමාවේ යෝජිත මධ්‍ය වටරවුම් මාර්ගය ( middle ring road) සදහා BRT පද්ධතියක් හදුන්වා දීම මගින් නගර සංවර්ධනය සහ පොදු ප්‍රවාහනය ඒකාබද්ධ කිරීම

    ප්‍රවාහන අවශ්‍යතා කලමණාකරනය යටතේ නගරයට ඇතුලුවන වාහන සදහා සහ විවිධ මාර්ග සදහා ගෙවීම් ක්‍රමයක් හදුන්වා දීම වගේ දේවල්.

    එතකොට LRT සහ CSRP කියන්නේ ඔන්න ඔය පොදු ප්‍රවාහනය දියුණු කිරීම යටතේ තියෙන මූලික යෝජනා වලින් එකක්.
    දැන් බලමු ඔය ඊයේ පෙරේදා නවත්තපු මාලබේ කොටුව LRT ව්‍යාපෘතිය ගැන.

    LRT කියන්නෙ Light rail transit කියන එක. සිංහලෙන් සැහැල්ලු දුම්රිය කියලත් කියනවා. මාලබේ කොටුව ව්‍යාපෘතිය කොලඹ ට එන්න තිබ්බ LRT ව්‍යාපෘති වලින් පලවෙනි එක. එතකොට LRT පද්ධතියකින් කොට්ටාව, කඩවත, කඩුවෙල, පෑලියගොඩ, පිලියන්දල වගේ නගර සම්බන්ධ කරන්න තමයි සැලසුම් වෙලා තිබ්බෙ(Figure 2). මේ පද්ධතිය සෑම මිනිත්තු තුනකට හෝ පහකට වරක් පෙට්ටි හතරකින් හෝ හයකින් සමන්විත විදුලි දුම්රියක් ගමන් කරන නවීන ප්‍රවාහන පද්ධතියක්. එකවර පුද්ගලයින් 800ක් එක් දිශාවකට රැගෙන යන්න පුලුවන් මේ දුම්රියට. ඒක ගැන වැඩි විස්තර පස්සෙ කතා කරමු.

    දැන් එමු මෙන්න මේ කැලණිවැලි දුම්රිය ව්‍යාපෘතියට. මේක අයිති වෙන්නෙ කොලඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියට (Colombo suburban railaway project (CSRP)). මේ ව්‍යාපෘතියට ප්‍රධානවම උප ව්‍යාපෘති හතරක් තියෙනවා.

    1. මුහුදුබඩ දුම්රිය මාර්ගය කලුතර දකුණ දක්වා (43 km)
    2. කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල දක්වා (60 km)
    3. ප්‍රධාන මාර්ගය රඹුක්කන දක්වා (83 km)
    4. පුත්තලම් මාර්ගය මීගමුව දක්වා (37 km)
    (Figure 3)

    මෙන්න මේ ප්‍රධාන දුම්රිය මාර්ග හතරට 2025 වෙනකොට යෝජනා වෙන සංවර්ධන ව්‍යාපෘති සරලව කියන්නම්.

    කාර්‍යබහුල වේලාවට ගල්කිස්ස- රඹුක්කන ,පානදුර-ගම්පහ, ගල්කිස්ස-සීදුව, කලුතර දකුණ-මීගමුව කියන දුම්රිය ස්ථාන අතර විදුලි දුම්රිය කට්ටල 17 ක් යොදවන්න සහ ඩීසල් දුම්රිය කට්ටල 5ක් යොදවන්න තීරණය වෙනවා. ඒ කියන්නෙ රාගම සිට කොටුව දක්වා කොටසේ සෑම මිනිත්තු 3.5 කට වරක් විදුලි දුම්රියකුත් සෑම මිනිත්තු 20කට වරක් ඩීසල් දුම්රියකුත් ගමන් කරනවා. ඔන්න ඕක තමයි CSRP ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කය.

    යෝජිත කැලනිවැලි දුම්රිය නවීකරණය ව්‍යාපෘතිය මෙන්න මෙහෙමයි වෙන්නෙ.

    1. 2025 වෙද්දි දවසකට මගීන් 273,566 ක් සහ 2035 වෙද්දි මගීන් 365,731 ගෙනියන්නත් තමයි සැලසුම් කරන්නෙ.
    (Figure 4)

    2. මරදානෙ ඉදන් මාලපල්ල දක්වා කණු මතින් දිවෙන දුම්රිය මාරගයක් සහ මාලපල්ල ඉදන් අවිස්සාවේල්ලට පොලොව මතින් දිවෙන දුම්රිය මාර්ගයක් ලෙසත් සැලසුම් කරලා තියෙනවා.
    මරදාන ඉදන් මාකුඹුර උතුරට සෑම මිනිත්තු 7 කට සැරයක් , මාකුඹුර උතුර ඉදන් පාදුක්කට සෑම මිනිත්තු 14 කට සැරයක් විදුලි දුම්රියක් ගමන් කරනවා. පාදුක්කෙ ඉදන් අවිස්සාවේල්ලට සෑම මිනිත්තු 30 කට සැරයක් ඩීසල් දුම්රියක් ගමන් කරනවා
    (Figure 5)

    3. දැනට තියෙන දුම්රිය ස්තාන වලට අමතරව අලුතෙන් මාකුඹුර උතුර සහ දඹහේන දුම්රිය ස්ථාන දෙකක් එකතු වෙනවා.

    4. සමස්ත ව්‍යාපෘතිය සදහා වැයවන මුදල USD 1.42 billion. හැබයි මේ වැයවන මුදල නැවත හම්බ කරගන්න බෑ. මේ මුදලින් 30% ක් පමණ නැවත හම්බ කරගන්න පුලුවන්. ඒ වගේම operation and maintenance cost එක ටිකට් වලින් ලබා ගන්න පුලුවන්. ඒ නිසා මේ ව්‍යාපෘතිය ජනතා මුදල් වලින් ආණ්ඩුව විසින් සහනාධාර (subsidy) ව්‍යාපෘතියක් විදිහට තමයි යෝජනා වෙන්නෙ.

    ඔන්න ඕවා තමයි ව්‍යාපෘතිය මූලික විස්තර.

    හරි. දැන් හැරෙමු ගුණරුවන් මහතා ගේ වීඩියෝ පටය තියෙන ව්‍යාපෘතියට. මේක තමයි ඔය CSRP එකේ පලවෙනිම ව්‍යාපෘතිය. ඒ කියන්නෙ කැලණිවැලි දුම්රිය ව්‍යාපෘතිය. පටලවා ගන්න එපා මේ LRT එක නෙමේ. ඒක අපිට අහිමි වෙලා ඉවරයි. දැන් මේ අතගහලා තියෙන්නෙ CSRP එකටමේ වීඩියෝවේ ගුණරුවන් මහතා කැලණිවැලි ව්‍යාපෘතිය ගැන මතු කරන ප්‍රධානම කාරණා එකිනෙක බලමු.

    1. ඉතුරු කරන කාලය මිනිත්තු 5ක් පමණයි (travel time saving)

    සාමාන්‍යයෙන් travel time saving ගැන කතා කරන්නේ කොහේ සිට කොහේටද කියන එකත් එක්ක. අපි දැන් බැලුවොත් හෝමාගම ඉදන් මරදානට දුම්රියේ යන්න මිනිත්තු 68ක් යනවා. කාර් එකක මිනිත්තු 113 ක් සහ බස් එකක මිනිත්තු 130ක් යනවා. මේ ව්‍යාපෘතිය නිසා මරදාන සිට හෝමාගමට යන්න යන්නේ මිනිත්තු 25ක් පමණයි (සීමිත නැවතුම්). සෑම දුම්රිය ස්ථානයක නවත්වනවානම් මිනිත්තු 42යි.

    2. මිනිස්සු මේ දුම්රිය භාවිතා කරන්නෙ නැහැ.

    ඔව්. ඇත්ත. කොට කොට යන, කිසිම විශ්වාසයක් නැති, වෙලාවට එන්නෙ නැති කෝච්චි වලට මිනිස්සු නගින්නෙ නෑ. ඒකම තමයි මේ මාර්ගයට ඉතාම නවීන වෙලාවට එන දුම්රිය යෝජනා කරන්නෙ. දැන් දවසට 30000 ක් භාවිතා කරන මේ දුම්රිය මාර්ගය 2025 වෙද්දි දවසට 180000 (6 ගුණයක්) භාවිතා කරයි කියලා ගණනය කරලා තියෙනවා.

    3. මේ දුම්රිය අහසින් යන්නෙ. ඒක නිසා වියදම වැඩී. කන්ටේනර් පටවන්න බෑ. මේක පොලොවෙන් යවන්න පුලුවන් මීට අඩු මුදලකට.

    මරදාන ඉදන් අවිස්සාවේල්ලට හරස් මාර්ග 148ක් තියෙනවා. හෝමාගමට වෙනකම් 56ක්, පාදුක්කට එනකන් 75ක්. මේවයින් හරස් මාර්ග 20කට වඩා දවසට වාහන 12000 කට වඩා හුවමාරු වෙන ස්ථාන.

    මෙහි ප්‍රධාන සැලසුමේ සෑම මිනිත්තු 7 කට සැරයක්ම එක් දිශාවකට දුම්රියක් ගමන් කරනවා. ඒ කියන්නෙ දෙපැත්තටම ගත්තොත් මිනිත්තු 7 කට වඩා අඩු කාලයක් තමයි හරස් මාර්ග විවෘත කරලා තියන්න පුලුවන්. බේස්ලයින් පාරේ විනාඩි 20කට සැරයක් දුම්රියට පාර වැහුවහම මීටර් 450ක් දිගට වාහන පෝලිමක් හැදෙනවා. විනාඩි 7 කට සැරයක් වැහුවොත් මේ පෝලිම කිලෝමීටරයකට වඩා දික් වෙනවා.

    එතකොට options දෙකක් තියෙනවා. එක්කෝ කෝච්චි පාර බිම දිගේ දාලා හරස් පාරවල් ගුවන් පාලම් වලින් යා කරන එක. නැත්නම් කෝච්චි පාර උඩින්ම ගෙනියන එක.

    ගුවන් පාලම් දාන එක සැලකුවහම සමහර හරස් පාරවල් වලට ගුවන් පාලම් දැමීම ප්‍රායෝගිකව අපහසුයි. (උදා: කිරිමණ්ඩල මාවත , නාරහේන්පිට,පමුනුව පාර) කොහොම හරි දැම්මත් එක ගුවන් පාලමකට දල වශයෙන් USD 20 million එක්ක සමස්ත වියදම USD 1.45 billion වෙනවා. ඒක කණු මතින් යන දුම්රිය මාරගයට වඩා USD 200 million වැඩී. ඒ වගේම තවත් බිම දිගේ යනකොට විදුලි දුම්රිය ආරක්ෂිත කරන්න වෙනවා වැටක් ගහලා. එතකොට මේ දුම්රිය නිසා විශාල සමාජ ගැටලු නිර්මාණය වෙනවා. සමහර ප්‍රජාවන් සදාකාලිකවම වෙන් වෙයි.

    කැලනිවැලි දුම්රිය මාර්ගය කන්ටේනර් පටවන්න භාවිතා කරන්න අවශ්‍යතාවක් නෑ. අවිස්සාවේල්ල දක්වා කන්ටේනර් ප්‍රවාහනයට යෝජනා වෙලා තියෙන්නේ කැලණිය - කොස්ගම -අවිස්සාවෙල්ල හරහා. ඒක නිසා දුම්රිය ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය විශේෂිත අවශ්‍යතාවක් නැහැ.

    මෙන්න මේ කරුණු එක්ක කල්පනා කරලා තම තම නැණ පමණින් හිතලා බලන්න මේ ව්‍යාපෘතිය නවත්තන්න ජනාධිපති තුමාට වැරදි විස්තර කියන එක සාධාරණද කියලා. මේ පිළිබද වැඩි විස්තර පහත තියෙන ලින්ක් වලින් ලබා ගන්න පුළුවන්.

    Dr. Chamod Hettiarachchi
    College of transportation engineering
    Tongji University
    Shanghai
    China

    References:
    https://www.csrp.lk/backend/documents/ComTrans Study by JICA Report.pdf
    https://www.csrp.lk/backend/documents/MOTCA-CSRP- Feasibility-Study-Report-for-KV-line.pdf
    https://www.csrp.lk/backend/documents/CSRP-Presentation-Special.pdf
    https://www.dropbox.com/s/hsfrnxojqe2vww
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1601623471472.png
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    කෝ මේ රචනා ලියන හිඟන පොන්නයෝ ටික , ඇවිත් රචනාවක් ලියපල්ලා
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ ගු ඇන් පි ගොන් බඩු දවස ගානෙ විලාප නගනව ඔය ඉලවුව ඔච්චරම ඕන නම් බලේ තිබ්බ කාලෙ මොන හුත්&ටද පකුනේ හදාගත්තෙ නැත්තෙ..????
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපෝ ගු ඇන් පි ගොන් බඩු දවස ගානෙ විලාප නගනව ඔය ඉලවුව ඔච්චරම ඕන නම් බලේ තිබ්බ කාලෙ මොන හුත්&ටද පකුනේ හදාගත්තෙ නැත්තෙ..????
    loan eka sign kale 2019 march. pahugiya anduwa kale patan aran detailed design uth iwara kala machan. thawa masa 8 kin wage tendering iwara karapu gaman construction patan ganna thibbe. e patan aranuth hadala iwara karanna awrudu 5.5k yanawa. pol athu madu nemeine.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අපෝ ගු ඇන් පි ගොන් බඩු දවස ගානෙ විලාප නගනව ඔය ඉලවුව ඔච්චරම ඕන නම් බලේ තිබ්බ කාලෙ මොන හුත්&ටද පකුනේ හදාගත්තෙ නැත්තෙ..????

    මෙන්න මේ වගේ සක්කිලි බැල්ලිගෙ පුතාලා කුණුවෙලා මැරිලා යන දාකට රටට හරියයි

    jMXI1qK.png
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    loan eka sign kale 2019 march. pahugiya anduwa kale patan aran detailed design uth iwara kala machan. thawa masa 8 kin wage tendering iwara karapu gaman construction patan ganna thibbe. e patan aranuth hadala iwara karanna awrudu 5.5k yanawa. pol athu madu nemeine.
    ඉතින් ඊට කලින් අස්සන් කරල ඕක කරගන්ඩ තිබ්බනෙ මනෝ රේල් හදනව කිවේ 2015ඉදන්නෙ රනිල් ලොක්ක..දැන් අපේ ආණ්ඩුවෙන් ඕක කරන්නෙ නැ කියල තිරනය කරල ඉවරයි ඔලුවෙන් හිටන් කියෙවුවත් වැඩක් වෙන්නෙ නැ hadan na..

    ඕන නම් 2025 ජනාධිපතිවරණයට ගු ඇන් පි අපේක්ශකය හදනව කියල, පුලුවන් නම් දිනාගෙන හදාගන්ඩයි තියෙන්නෙ, අපිට ගැටලුවක් නැත..එතකන් කරච්චලේ නතර කරානම් ලොකූ දෙයක් මළ වදයක්නෙ meක..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    loan eka sign kale 2019 march. pahugiya anduwa kale patan aran detailed design uth iwara kala machan. thawa masa 8 kin wage tendering iwara karapu gaman construction patan ganna thibbe. e patan aranuth hadala iwara karanna awrudu 5.5k yanawa. pol athu madu nemeine.
    :( don't argue anymore machan :( U know what I mean
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේ වගේ සක්කිලි බැල්ලිගෙ පුතාලා කුණුවෙලා මැරිලා යන දාකට රටට හරියයි

    jMXI1qK.png
    උබලගෙ පක්ශ වල නවක මන්ත්‍රිලට කියපන් ඕක ගන්ඩ එපා කියල එතකොට සල්ලි ඉතුරුයි..එහෙම නැතුව කියවන්ඩ එන්ඩ එපා පොන්ස්..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉතින් ඊට කලින් අස්සන් කරල ඕක කරගන්ඩ තිබ්බනෙ මනෝ රේල් හදනව කිවේ 2015ඉදන්නෙ රනිල් ලොක්ක..දැන් අපේ ආණ්ඩුවෙන් ඕක කරන්නෙ නැ කියල තිරනය කරල ඉවරයි ඔලුවෙන් හිටන් කියෙවුවත් වැඩක් වෙන්නෙ නැ hadan na..

    ඕන නම් 2025 ජනාධිපතිවරණයට ගු ඇන් පි අපේක්ශකය හදනව කියල, පුලුවන් නම් දිනාගෙන හදාගන්ඩයි තියෙන්නෙ, අපිට ගැටලුවක් නැත..එතකන් කරච්චලේ නතර කරානම් ලොකූ දෙයක් මළ වදයක්නෙ meක..

    උබලගෙ පක්ශ වල නවක මන්ත්‍රිලට කියපන් ඕක ගන්ඩ එපා කියල එතකොට සල්ලි ඉතුරුයි..එහෙම නැතුව කියවන්ඩ එන්ඩ එපා පොන්ස්..

    එතකන් මිනිස්සු හැමදාම තෝ වගේ විමල්ගේ පොල්ලේ එල්ලිලා යන්ඩද කියන්නේ පොන්නයෝ :D
     
    • Haha
    Reactions: Mr.Lokka

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතින් ඊට කලින් අස්සන් කරල ඕක කරගන්ඩ තිබ්බනෙ මනෝ රේල් හදනව කිවේ 2015ඉදන්නෙ රනිල් ලොක්ක..දැන් අපේ ආණ්ඩුවෙන් ඕක කරන්නෙ නැ කියල තිරනය කරල ඉවරයි ඔලුවෙන් හිටන් කියෙවුවත් වැඩක් වෙන්නෙ නැ hadan na..

    ඕන නම් 2025 ජනාධිපතිවරණයට ගු ඇන් පි අපේක්ශකය හදනව කියල, පුලුවන් නම් දිනාගෙන හදාගන්ඩයි තියෙන්නෙ, අපිට ගැටලුවක් නැත..එතකන් කරච්චලේ නතර කරානම් ලොකූ දෙයක් මළ වදයක්නෙ meක..
    e thiranaya harida waradida kiyala ubata therum ganna shakthiya thiyanawada. ita kalin athsan karanna bane feasibility study ehema 2017 idan kale. itath kalin transport master plan eka hadala hitiya. wadak kramawath wa karanna epai nathuwa hadapan kiwwa gaman walawal haaaran karanna bane me wage projects
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකන් මිනිස්සු හැමදාම තෝ වගේ විමල්ගේ පොල්ලේ එල්ලිලා යන්ඩද කියන්නේ පොන්නයෝ :D
    ලොල් පොයින්ට් එකකට කතා කර ගන්ඩ නොදන්න ගු ඇන් පි ගොන් බඩුව තෝවගේ මීහරක් ඉන්නකන් තොපේ පක්ශ පරදින එක ගැන පුදුම වෙන්ඩම දෙයක් නැ ගොන් හරක් ..
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    මෙන්න මේ වගේ සක්කිලි බැල්ලිගෙ පුතාලා කුණුවෙලා මැරිලා යන දාකට රටට හරියයි

    jMXI1qK.png
    බල්ලෝ පුකේ ඇරලා erozan ගේ පුක කුණුවෙලා පනුවෝ ගහලා තියෙන්නේ ,
    1602940777332.png
    @N A K A M U R A පොන්නයා හරි ආසයිළු කුණුවෙලා පනුවෝ ගහලා තියෙන පුක ලොවන්න
     
    Last edited:
    • Haha
    Reactions: Anatha sinhalu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e thiranaya harida waradida kiyala ubata therum ganna shakthiya thiyanawada. ita kalin athsan karanna bane feasibility study ehema 2017 idan kale. itath kalin transport master plan eka hadala hitiya. wadak kramawath wa karanna epai nathuwa hadapan kiwwa gaman walawal haaaran karanna bane me wage projects
    1. ඩොලර් බිලියන 2.5ක් ණයට අරන් මළබේ පදින්චි 2000කට විතර වැඩට යන්ඩ රේල් පාරක් අටෝන එක ප්‍රායෝගිකයිද???

    2.ඉතින් ඔය ප්ලෑන් අරව මේව ඔක්කොම ගහන්ඩද අවුරුදු 4ක් ගියෙ මරුනෙ මාර කාරයක්ශමයි..

    3.අපේ ආණ්ඩුව ඔය වගේ අසාර්තක වැඩකට නැති ප්‍රොජෙක්ට් කරන්නෙ නැ අපිට දැන් ඕන විදුලි බලාගර ටිකක් ඒ එක්කම රට වටේය හයිවේ ටිකක් ඕව තමයි අපේ ප්‍රමුඛතා ලයිස්තුව ඒව කරල සැහැල්ලු රේල් පාරක් ගැන් හිතමු 2030න් පස්සෙ..
     
    • Haha
    Reactions: hancok

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලොල් පොයින්ට් එකකට කතා කර ගන්ඩ නොදන්න ගු ඇන් පි ගොන් බඩුව තෝවගේ මීහරක් ඉන්නකන් තොපේ පක්ශ පරදින එක ගැන පුදුම වෙන්ඩම දෙයක් නැ ගොන් හරක් ..

    උදේ හවා පොන්න රාජපක්ෂලාගේ පුක ලොවන තෝ එක්කා මොන පොයිට් ටෝක්ස් ද බල්ලෝ. ගිහින් විමල්ගේ බිජ්ජ ලොවපන්
     
    • Haha
    Reactions: Mr.Lokka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උදේ හවා පොන්න රාජපක්ෂලාගේ පුක ලොවන තෝ එක්කා මොන පොයිට් ටෝක්ස් ද බල්ලෝ. ගිහින් විමල්ගේ බිජ්ජ ලොවපන්
    උබ නම් ඇත්තටම පව් එක අතකට උබට වෙලා තියෙන දේ මට පටෝල හිත හදාගනින් උබලත් මිනිස්සුනෙ එක අතකට කියක් හරි හොයා ගන්ඩ උස්සහ කරන..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    1. ඩොලර් බිලියන 2.5ක් ණයට අරන් මළබේ පදින්චි 2000කට විතර වැඩට යන්ඩ රේල් පාරක් අටෝන එක ප්‍රායෝගිකයිද???

    2.ඉතින් ඔය ප්ලෑන් අරව මේව ඔක්කොම ගහන්ඩද අවුරුදු 4ක් ගියෙ මරුනෙ මාර කාරයක්ශමයි..

    3.අපේ ආණ්ඩුව ඔය වගේ අසාර්තක වැඩකට නැති ප්‍රොජෙක්ට් කරන්නෙ නැ අපිට දැන් ඕන විදුලි බලාගර ටිකක් ඒ එක්කම රට වටේය හයිවේ ටිකක් ඕව තමයි අපේ ප්‍රමුඛතා ලයිස්තුව ඒව කරල සැහැල්ලු රේල් පාරක් ගැන් හිතමු 2030න් පස්සෙ..
    uba ithin rallata kiyawanawane. owaye feasibility study aran nikamata kiyawala balapan 2000 da 200,000 da kiyala. highway priority kiwwata CEp 3,4 ekai ruwanpura highway ekai 3ma hold kalane. danne nadda :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba ithin rallata kiyawanawane. owaye feasibility study aran nikamata kiyawala balapan 2000 da 200,000 da kiyala. highway priority kiwwata CEp 3,4 ekai ruwanpura highway ekai 3ma hold kalane. danne nadda :rolleyes:
    රැල්ලට මම කියෝනව කියන්නෙ කොහොමද මම කතා කරන්නෙ මගෙ ගම ගැන මම දන්නෙ නැද්ද මගෙ ගම ගැන?????

    ඒක නිසා ඔය ප්‍රොජෙක්ට් එකෙන් සෙත සැලසෙන්නෙ උපරිම 2000තමා, ඉට වඩා නැ ..2000කට වැඩට යන්ඩ ඩොලර් බිලියන 2.5ක් වියදම් කිරීම විහිලුවක්..

    adha රටට අවශ්යම විදුලි බලාගර මොකද මහින්දගෙ නොරොච්චෝලෙ නැතුව ගියාම රටම හිටින හැටි දැකල ඇතිනෙ ඒවට විසදුම් හොයනව මිසක් මේ රේල් හදල වැඩක් නැ..හයිවේ ටික ගහනව වැඩ පටන් අරන් තියෙන්නෙ ගු ඇන් පි පාන්ඩුවට බැරි උනාට අපි කරනව..
     
    • Haha
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රැල්ලට මම කියෝනව කියන්නෙ කොහොමද මම කතා කරන්නෙ මගෙ ගම ගැන මම දන්නෙ නැද්ද මගෙ ගම ගැන?????

    ඒක නිසා ඔය ප්‍රොජෙක්ට් එකෙන් සෙත සැලසෙන්නෙ උපරිම 2000තමා, ඉට වඩා නැ ..2000කට වැඩට යන්ඩ ඩොලර් බිලියන 2.5ක් වියදම් කිරීම විහිලුවක්..

    adha රටට අවශ්යම විදුලි බලාගර මොකද මහින්දගෙ නොරොච්චෝලෙ නැතුව ගියාම රටම හිටින හැටි දැකල ඇතිනෙ ඒවට විසදුම් හොයනව මිසක් මේ රේල් හදල වැඩක් නැ..හයිවේ ටික ගහනව වැඩ පටන් අරන් තියෙන්නෙ ගු ඇන් පි පාන්ඩුවට බැරි උනාට අපි කරනව..
    ithin ban malabe idan fort walata athara maga thawa gam thiyanawane. ewainuth minissu naginawane :rofl: 2000mai kiyanawanam ithin argue karala wadak na.
    ubata koinda news enne. mata projects wala athulenma aranchi enawa. hadanna thiyana expressway 3ma hold karala. ruwanpura ehema design patan ganna onna menna thibbe
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබ නම් ඇත්තටම පව් එක අතකට උබට වෙලා තියෙන දේ මට පටෝල හිත හදාගනින් උබලත් මිනිස්සුනෙ එක අතකට කියක් හරි හොයා ගන්ඩ උස්සහ කරන..

    තොයි තොගේ මහා ගෑනියි වේල හොයාගන්ඩ ආණ්ඩුවට පුක විකුනන එක මුළු කිරියම දන්නවා තෝ බබා පාට් දැම්මට :yes:
     
    • Haha
    Reactions: mmrizmy