කැලණි ගංවතුර පරක්කු ඇයි තාම ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    kiyana tharam Yakaa kalu na banzz.. oooka enne naha... podi ganwathurak witharai...
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    . අපරාදෙ සුපිරි show එකක් බලාගන්න තිබ්බා උන් කියනවා වගෙ ගංවතුරක් ආවනම්.
    සුපිරි ශෝ එකක් පෙනෙයි උඹට උඹේ ගෙදර පොළෝ පලාගෙන ඇතුලට ගිහින් ලොකු ගල් ගෙඩියක් තාත්තාගේ ඔළුවට පාත් වෙලා. ගෑස් එක ලික් වෙලා අම්මා ගිනියම් වෙලා ඉද්දී එක බලන්න අපුන්ගැනි කකුල් ලිස්සලා වැටිලා ඔලුව වැදිලා මැරෙන්න පන අදිද්දි පොඩි එකා රබර් සෙල්ලම් බඩුවක් කියලා හූනෙක් හපල කළ පවුලම වල කජ්ජ ගහලා උඹ අනාථ උනාම.

    හැම මිනිහම දුකින් ඉද්දී ෂෝ බලනව කියලා කැරී කතා කියන උන් රටටම ෂෝ එකක් පෙන්නලා අවසන් ගමන් යනවා මේ වගේ දේවල් හිතන්න වත් එපා හැමෝම මිනිස්සු
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    තාම ගංවතුර ආවෙ නෑ. වෙනදා වගෙම අඩි දෙක තුනයි යට වෙලා තියෙන්නෙ.

    ඉතින් වතුර ඇවිත් තෝ ගහගෙන යනකන්ද ඉන්නෙ?
    ඊට පස්සෙ මෙච්චර වතුරක් එනව කියල කලින් කිව්වෙ නෑ. කියල පැය තුනක් වෙනව තාම පුනරුදේ ඇවිත් බේරගත්තෙ නෑ කියන්නද ඉන්නෙ?
     
    • Like
    Reactions: ChoronaSottiya

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නිව්ස් වලයි ෆේස්බුක් එකෙ පකීර්ලයි පොයි ගහනවා මෙතෙක් ආපු ලොකුම ගංවතුර එනවා ඉක්මනට දුවපියව් කියලා . තාම ගංවතුර ආවෙ නෑ. වෙනදා වගෙම අඩි දෙක තුනයි යට වෙලා තියෙන්නෙ. මුන් බොරු හුත්තවල් කියලා මිනිස්සු බය කරනවා වගෙ. අපරාදෙ සුපිරි show එකක් බලාගන්න තිබ්බා උන් කියනවා වගෙ ගංවතුරක් ආවනම්.
    2018-2019 kolmba yata nowenna patali rainwater pumping stations set ekakma haduwa eka nisa 2016 wage floods nam lowet enne naa.
    1764413844542.png