කැලණි ගංවතුර පරක්කු ඇයි තාම ?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    දුකද බන් ඉතින්?
    ලංකාවේ උන්ට warning දීල ආපදාව ආවේ නැත්තන් මැරෙන්න හදනවා බොරුවට බය කරා, මූ අරුගෙ එකෙක්, මෙව්වා plan අනන් මනං කියල
    warning නොදී කෙල උනාම කෑගහනවා කිව්වේ නෑ බැලුවේ නෑ කියල.

    මෙලෝ රහක් නැති ගොබ්බ පැටව් ඉන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    2018-2019 kolmba yata nowenna patali rainwater pumping stations set ekakma haduwa eka nisa 2016 wage floods nam lowet enne naa. View attachment 259494
    මේ කතාව නම් ඇත්ත තව pump stations 2ක් හෝ 3ක් හදන්න තියෙනවා ඒ project එකේ හැටියට, කොහෙද ඉතින් විරුවෙක් ඇවිල්ලා ඒ ඔක්කොම නැවැත්තුවා නේ
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    නිව්ස් වලයි ෆේස්බුක් එකෙ පකීර්ලයි පොයි ගහනවා මෙතෙක් ආපු ලොකුම ගංවතුර එනවා ඉක්මනට දුවපියව් කියලා . තාම ගංවතුර ආවෙ නෑ. වෙනදා වගෙම අඩි දෙක තුනයි යට වෙලා තියෙන්නෙ. මුන් බොරු හුත්තවල් කියලා මිනිස්සු බය කරනවා වගෙ. අපරාදෙ සුපිරි show එකක් බලාගන්න තිබ්බා උන් කියනවා වගෙ ගංවතුරක් ආවනම්.
    Nuwara indala neh enna yako. Nuwara pare ennma Paya 3-4 K ynawa. den Nittambuwa hariye ethi
     
    • Haha
    Reactions: craabeysinghe

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    නිව්ස් වලයි ෆේස්බුක් එකෙ පකීර්ලයි පොයි ගහනවා මෙතෙක් ආපු ලොකුම ගංවතුර එනවා ඉක්මනට දුවපියව් කියලා . තාම ගංවතුර ආවෙ නෑ. වෙනදා වගෙම අඩි දෙක තුනයි යට වෙලා තියෙන්නෙ. මුන් බොරු හුත්තවල් කියලා මිනිස්සු බය කරනවා වගෙ. අපරාදෙ සුපිරි show එකක් බලාගන්න තිබ්බා උන් කියනවා වගෙ ගංවතුරක් ආවනම්.
    kelani river kittuwa innawa nam ain weyan, athal newei.
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    567
    707
    93
    නිව්ස් වලයි ෆේස්බුක් එකෙ පකීර්ලයි පොයි ගහනවා මෙතෙක් ආපු ලොකුම ගංවතුර එනවා ඉක්මනට දුවපියව් කියලා . තාම ගංවතුර ආවෙ නෑ. වෙනදා වගෙම අඩි දෙක තුනයි යට වෙලා තියෙන්නෙ. මුන් බොරු හුත්තවල් කියලා මිනිස්සු බය කරනවා වගෙ. අපරාදෙ සුපිරි show එකක් බලාගන්න තිබ්බා උන් කියනවා වගෙ ගංවතුරක් ආවනම්.
    පුදුම හු...ගේ පුතෙක්නේ බං උඹ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    දැන් බැහැගෙන යන්නෙ. වැස්ස නැවතුන නිසා ගොඩ

    කොහෙද බන් බැහැගෙන යන්නෙ. දිගටම වැඩි වෙනව කැළණි ගඟ.

    මේ උඩහ නෙමෙයි නාගලගම් වීදිය ජල මාපකය. මෝයට ලඟම පහලම ජල මාපකය.

    K4Xzbdg.png
     
    • Like
    Reactions: zid2021

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,882
    17,093
    113
    Kottawa
    🚨
    Kelani River Flood Situation Update - 09.00 PM, 29 November
    ⭕️
    Nagalagam Street water level has risen to 6.65 ft; the official Major Flood level is 7 ft. Upstream water is now slowly reaching Colombo.
    ⭕️
    During the 2016 floods, Nagalagam Street water level peaked at 7.64 ft.
    ⭕️
    Given the fact that, Glencourse is still recording water levels above Major Flood level. Tomorrow, Nagalagam Street could rise above 8 ft.
    ⭕️
    There's a high chance it will remain above Major Flood level for at least a couple of days.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    නාගලගම්වීදිය ජලමාපකය වඩදිය බාදිය එක්ක සුලු ඉහළ පහළ යාමක් වෙනවලු. ඒ හින්ද පොඩ්ඩක් අඩු උනා කියල වතුර බහිනව කියල හිතන්න එපා.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    කොහෙද බන් බැහැගෙන යන්නෙ. දිගටම වැඩි වෙනව කැළණි ගඟ.

    මේ උඩහ නෙමෙයි නාගලගම් වීදිය ජල මාපකය. මෝයට ලඟම පහලම ජල මාපකය.

    K4Xzbdg.png

    ඕක වැඩි වෙනව තමා පොඩ්ඩක් දැන් ඔය හරියට වතුර එන නිසා.. එ උනාට Hanwella, Glencourse එහෙම බහිනවා.. එ කියන්නෙ රිස්ක් එක අඩු උනා