ජලයේ මතුපිට සිට අඩි 45 දක්වා ගැඹුර සාමාන්‍ය ශීතලකින් යුක්තය. අඩි 45 සිට අඩි 65 දක්වා දැඩි ශීතලකින් යුක්තය. අඩි 65 සිට අඩි 100 දක්වා අධි ශීතලකින් හා අඩි 100කට වැඩි ස්ථාන මිනිසෙකුට තප්පර දෙකක් සිටිය නොහැකි ‘‘ඞී පීෂර්’’ තත්ත්වයේ ඇත.










මම අහලා තියෙන්නේ නම්
මේකේ අනික් පැත්ත..
භෞතික විද්‍යාවේ නම් කියන්නේ ගඟක,පොකුණක
දිය යටට යන්නට ඉහළට වඩා උෂ්: වැඩි බවයි
එහෙම නොවුණා නම් ශීත කාල වලදී
ජලජ ජීවීන්ට ඉන්න හැටියක් නැති ව මිය යනවා..
ඒ නිසා නේ ඔය හිම වැටෙන රටවල් වල
මතුපිට මිදුණ විල් එහෙම දැක ගන්න ලැබෙන්නේ..
හිටි ගමන් අයිස් තට්‍ටුව කඩාගෙන ඇතුලට යන අයව
ආයේ පණ පිටින් උඩට ගන්න අමාරුත් ඒ නිසා
මොකද බාහිට පෘෂ්ඨයට ආසන්න වතුර
සෑහෙන්නම සීතලයි..
"තර්ක කිරීමේ අදහසකින් නෙමෙයි කියුවේ."
කොහොමත් ලිපිය නම් සුපිරි
![]()
![]()
![]()
REP 5+ ADDED
කැළණි ගඟ පතුලේ බුදු සිරිපතුලක්
පිහිටලා තියෙනවා කියලත්
කතාවක් තියෙනවා නේද?




මම දෑම්මෙ මගෙ අදහස් නෙමෙ.කිමිදුම්කරුවාගෙ අදහස්..
සිත රටක විලක අබ්යන්තර ජලයෙ උශ්නත්වය රෑකි තිබිමට අයිස් තට්ටුව උපකාරි වෙනවා.නමුත් කෑලනි ගගෙ තත්වය ඉට වෙනස්.. 



Uba atal gannawada neththao ubata mongalda?????
Uba bara ganak uman gena thread open karala thiyenawa
peta wala parana city ekak gena
rawana alle umagak gena
dan kelani gage umagak gena
issalama ube identity eka ali karapan. piliganna puluwan kiyala prove karapan.
uba koheda weda karanne. kohomada mehema karunu hoyaganne??
Nikamek kiyana ewa piliganna bene machan.
![]()
ඔව ඔනතරම් පසුගිය කාලෙ පන්තරවලයි ටෙලිවිශොන් එකෙයි තිබ්බ නිවුස්.
.ඔවා අහපු අය මෙතන ඉන්නවා.එකයි මෙ නිකමා ඔව ඔප්පු කරන්න දලන්නෙ නෑත්තෙ.
.අනික එවා ගොඩක් වෑදගත්වන දෙවල්..එ නිසා මෙතන ඉන්න බුද්දිමතුන්ට මෙ නිකමා පිස්සෙක් වගෙ පෙනෙන්න පුලුවන් .
මෙ වගෙ සෑගවුනු දෙවල් නොදන්න අයත් දෑනගන්න ඔනෙ..විශෙශයෙන් ඔබ වගෙ මහා මොලකාරයන්/පන්ඩිතයන් ට මෙවා කොච්චර වටිනවද??
උබ වගෙ උගතුන් අතරෙ මෙ වගෙ අභිරහස් පිලිබද සන්වාදයක් බිහි විය යුතුයි.එකයි මෙ නුගතා මෙ වගෙ දෙවල් දාන්නෙ..මෙ රටෙත් ලොකෙත් සෑගවුනු දෑ ගෑන ජනතාව දෑන ගත යුතුයි.

පිලිගෑනිම නොපිලිගෑනිම උබ සතු දෙයක්.විමාර්ශනයකින් තොරව සම්ප්‍රදායෙ සිතන් සිටින දෑ වලට විරුද්ද අදහස් දරන්නන් ප්‍රතික්ශෙප කිරිම ලන්කාවෙ උබ වගෙ එවුන් ලග තියන කෑත පුරුද්දක්..
මෙ නිසා තමයි ලන්කාවෙ නව නිපෑයුම් නව සන්කල්ප නව මත නව සොයාගෑනිම් බිහි නොවන්නෙ.එක නිසයි රට ඉදිරියට නොයන්නෙ.
බටහිර රටවල් වල තත්වය මිට වඩා වෙනස්..සුද්දන්ට මොනා නෑතත් මොලෙ තියනවා..
Uba atal gannawada neththao ubata mongalda?????
Uba bara ganak uman gena thread open karala thiyenawa
peta wala parana city ekak gena
rawana alle umagak gena
dan kelani gage umagak gena
issalama ube identity eka ali karapan. piliganna puluwan kiyala prove karapan.
uba koheda weda karanne. kohomada mehema karunu hoyaganne??
Nikamek kiyana ewa piliganna bene machan.
![]()





අදික ශිතල නිසා විලක මතුපිට ජලය මිදෙන්න ගන්නවා.
අයිස් මිදෙන්න බලපාන්නෙත් ඒ හේතුවම තමා.ඒ නිසා ස්වභාවයෙන්ම ජලය මතුපිටට වඩා ගැඹුරේ උෂ්: ඉහලයි එය තව දුරටත් පවත්වා ගැනීමට අයිස් ස්ථරයත් අක්‍රීයව දායකත්ත්වය සපයනවා..
ඝනත්ත්ව සීන් එක නම් හරි..වතුර යටට යනකොට අනිවා සෑහෙන්න ගැමුරකට යනවා නම් ආරක්ෂිත ක්‍රම වේද අත්‍යාවශ්‍යමයි.රුධිර ගමනයටත් යම් බලපෑමක් තියෙනවා,කොහොමත් කට වචනෙට මිනිස්සු මම ඇඩි මෙච්චරක යට යනවා කියුවට ඒ ගානම යටට ගිහින් නෑ ගොඩක් වෙලාවට..
අපි මීමුරේ ගිය වෙලාවේ එක තැනක තිබුනා පොකුණක්.නොදන්න අය ආවම ගොඩක් වෙලාවට නාන්න තෝර ගන්නේ එතන ලු..කොල්ලෝ සෙට් ආවම අඩියක් එහෙම ගහලනේ බහින්නේ කොහොමත් එන අයගෙන් මේ වෙද්දි 14කට එහා ඔතන ගිලිලා මැරෙනවාවලු මිනිය හොයා ගන්නත් බැරිලු..ගමේම දෙන්නෙක් විතරයි එතන කිමිදිලා මිනී උඩ අරන් එන්නේ..ගොඩක් වෙලාවට ගිලිලා කෙනෙක් මැරුනම සෙට් එකේ අනික් උන් කියන්නේ නෑ ලු.ගමේ මිනිස්සු දැනන් හොයන්න එනකොට පර්ර්කු වැඩි උනොත් ඉතින් උඩ ගන්න මිනියේ කන්පෙති,තොල්,නහය,ඇස් නැති මිනී ලු උඩ ගන්න වෙන්නේ මාලු කනව ලු..ඉතින් අපි ගැඹුර ඇහුවම කියුවා මනින්නවත් බැරි තරම් යටට ගැඹුරුයි කියලා..ආයේ අපේ උන ආසාවටවත් එබිලා බැලුවේ වත් නෑ..අපි එබිලා බලන්න යද්දි තමා ඩයල් එක අර කතාව කියුවේ.ඇත්තද බොරුද දන්නේ නෑ.පැනලම බලන්න ඇපැයි..

මෙ කතාව පිලි නොගන්නා මහා උගතුන්ට පිස්සු නිකමාගෙන් සාක්ශි....
1)http://www.youtube.com/watch?v=OJi9Drok-Pw
මෙම විඩියොව දාවනය වි 12වන විනාඩියෙ සිට නරබන්න..
2) http://www.youtube.com/watch?v=NdYFp3h1vYg
3) http://www.youtube.com/watch?v=xIINQkcLTYE
මෙම විඩියොව දාවනය වි 8වන විනාඩියෙ සිට නරබන්න
4)http://www.youtube.com/watch?v=t6qvhCj5gN8
5)http://www.youtube.com/watch?v=wSvBLDYcLnc
6) http://www.youtube.com/watch?v=rnEi9Pz0wfo
මෙම විඩියොව දාවනය වි විනාඩි10 තප්පර 30 සිට නරබන්න
මිටත් වෑඩිය සාක්ශි ඔනෙනම් ගගට පනින්නම වෙනවා....![]()








