කැලණි සිසුවිය යෝග ව්‍යායාමයෙන් පසු මරුට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කැලණි සිසුවිය යෝග ව්‍යායාමයෙන් පසු මරුට

    කැලණිය සරසවියේ තෙවන වසරේ කලා අංශයේ සුරේසිකා නානායක්කාර නම් සිසුවිය යෝග ව්‍යායාම කරමින් සිටියදී අසනීප වී කිරිබත්ගොඩ රෝහලටත් එතැනි කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ආරංචි කියයි. එම සිසුවිය තෙල්දෙණියේ පදිංචි කාරියකි. මරණයට හේතුව සොයාගැනීමට මරණ පරීක්ෂණ අද සවස පැවැත්වීමට නියමිතය.

    http://www.lankadeepa.lk/index.php/articles/252534
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ලංකාවේ කන ජාරා කෑම හින්දා තමා ඉක්මනටම හුටුස් ගාලා යන්නේ..හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ..ඉස්සර ලංකාවේ හිටපු මිනිස්සු ඔහොම මරුනේ නැහැ.
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ලංකාවේ කන ජාරා කෑම හින්දා තමා ඉක්මනටම හුටුස් ගාලා යන්නේ..හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ..ඉස්සර ලංකාවේ හිටපු මිනිස්සු ඔහොම මරුනේ නැහැ.

    ow ban
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ කන ජාරා කෑම හින්දා තමා ඉක්මනටම හුටුස් ගාලා යන්නේ..හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ..ඉස්සර ලංකාවේ හිටපු මිනිස්සු ඔහොම මරුනේ නැහැ.
    :yes::yes::yes:
    ඇත්ත බං..
    අදකාලෙ ඉන්න උන්ට තුන්සිය හැටපස් දවසෙම ලෙඩ..
    එකක් ඉවරවෙනකොට එකක්..
    අඩුම අවුරුදු හැටක්වත් ඇදගත්තොත් පුදුමයි කන කෑමත් එක්ක..

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    "යෝග ව්‍යායාම කරමින් සිටින අතරතුර" .. අයි ස්මෙල් සම්තින්ග් ෆිෂි ... :oo:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    දැන් ඉතින් යෝගා තහනම් කරමු
    :rofl:
    කොහොම වෙතත් නිවන් සුව පතනවා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලංකාවේ කන ජාරා කෑම හින්දා තමා ඉක්මනටම හුටුස් ගාලා යන්නේ..හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ..ඉස්සර ලංකාවේ හිටපු මිනිස්සු ඔහොම මරුනේ නැහැ.

    :yes::yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ලංකාවේ කන ජාරා කෑම හින්දා තමා ඉක්මනටම හුටුස් ගාලා යන්නේ..හොයාගන්න බැරි ලෙඩ හැදෙන්නේ..ඉස්සර ලංකාවේ හිටපු මිනිස්සු ඔහොම මරුනේ නැහැ.
    aka nam atta tamai
     
    මම දන්නා දෙයක් මෙතැනදී කියන්න කැමතියි, ඔය ගෑනු ළමයා ගොඩක් දක්ෂ කෙනෙක්, අනික මම දන්නා විදිහට කැලණියේ නාට්‍ය හා රංග කළා සංගමය (ඇකඩමික් ප්ලේයර්ස්) එකේ සභාපතිනිය. කැම්පස් එකේ නාට්‍ය බලල තියෙන එවුන් ඉන්නවා නම් මේ අයගේ වැඩ ගැන කියාවි.
    සොයුරියනි ඔබට නිවන් සුව.!!!!​