කැලබොක්ක ටුවර් එකක් යන්න...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    මේ පැත්තේ දවසෙන් ඇවිදලා එන්න අදහසක් තියෙනවා, ප්‍රයිවට් වාහනයක් නැතුව නුවර ඉදල ගිහිල්ල එනවනම් කොහොමද යන්න ඕනි?
    බලන්න තියෙන තැන් විස්තර ටිකක් දැනගන්න පුලුවන්නම් හොදයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    කලින්ම කිව්වා ඔන්න කැලෑබොක්ක කෑම්පිං බෑ දැන්
    6 වෙද්දි එළියට එන්න ඕනේ එස්ටේට් එකෙන්

    කැම්පින් නෙවෙයි බන්, ගිහින් දවසින් එන්න, උදේ ගිය හවස එන්න.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    kandy idala wattegamata enna. wattegamin half hour vage kalabokkata bus tiyenava. kalabokka lagin bahala 3wel tiyenava. e kale 2000k gatta. up and down
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    kandy idala wattegamata enna. wattegamin half hour vage kalabokkata bus tiyenava. kalabokka lagin bahala 3wel tiyenava. e kale 2000k gatta. up and down
    අපි මේ බස් එකෙන් බහින තැන ඉදල විව් පොයින්ට් එකට කොච්ච්චාර වගේ දුර තියෙනවද?
     
    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    අපි මේ බස් එකෙන් බහින තැන ඉදල විව් පොයින්ට් එකට කොච්ච්චාර වගේ දුර තියෙනවද?
    4km wage. Bus eken bahala e tika pain yanta athal eke
     
    • Like
    Reactions: NRTG