අවශ්‍යතාවයට ගැලපෙන ලැප්ටොප් එකක්..

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,774
    113
    කැම්පස් යන්න ඉන්න එකෙක්ට පහල තියෙන අවශ්‍යතා වලට සරිලන ලැප්ටොප් එකක් ඕනි කරලා තියෙනවා.

    බ්‍රෑන්ඩ් එකක මොඩල් එකක් හෝ , හරියන ස්පෙක් ටික කොටගෙන යන්න...
    1. AutoCAD design වලට
    2. Photo, Video වගේ එඩිට් වැඩ වලට
    3. අවුරුදු 3-4ක් ලොකු අබාද නැතුව දුවන්න.
    Rs 200000 වගේ අඩුවෙන්නම් හොදයි...

    පලි : ආණ්ඩුවේ කැම්පස් එකේ රැග් මුට අවුලක් නෑ, කලිසම උස්සගනින් කියල කියන එකේ කලිසම කැල්ල ඇහෙනකොටම කියනකොට කලිසම ගලවල තියෙයි..
     
    • Like
    Reactions: IndrajithGamage

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,871
    13,120
    113
    කැම්පස් යන්න ඉන්න එකෙක්ට පහල තියෙන අවශ්‍යතා වලට සරිලන ලැප්ටොප් එකක් ඕනි කරලා තියෙනවා.

    බ්‍රෑන්ඩ් එකක මොඩල් එකක් හෝ , හරියන ස්පෙක් ටික කොටගෙන යන්න...
    1. AutoCAD design වලට
    2. Photo, Video වගේ එඩිට් වැඩ වලට
    3. අවුරුදු 3-4ක් ලොකු අබාද නැතුව දුවන්න.
    Rs 200000 වගේ අඩුවෙන්නම් හොදයි...

    පලි : ආණ්ඩුවේ කැම්පස් එකේ රැග් මුට අවුලක් නෑ, කලිසම උස්සගනින් කියල කියන එකේ කලිසම කැල්ල ඇහෙනකොටම කියනකොට කලිසම ගලවල තියෙයි..
    Try MSI
     
    • Like
    Reactions: snm1990

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,201
    113
    California
    පලි : ආණ්ඩුවේ කැම්පස් එකේ රැග් මුට අවුලක් නෑ, කලිසම උස්සගනින් කියල කියන එකේ කලිසම කැල්ල ඇහෙනකොටම කියනකොට කලිසම ගලවල තියෙයි..
    Car Reaction GIF
     
    • Haha
    Reactions: snm1990

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    kalisam galawanna ochchara aasa uu lollekda ban
    ara meke ekek ebay opn box genath thibba neda? ana ee widiya balanna. nathnam budget madi. puluwan nam business model ekak aran denna
     
    • Haha
    Reactions: snm1990

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    කැම්පස් යන්න ඉන්න එකෙක්ට පහල තියෙන අවශ්‍යතා වලට සරිලන ලැප්ටොප් එකක් ඕනි කරලා තියෙනවා.

    බ්‍රෑන්ඩ් එකක මොඩල් එකක් හෝ , හරියන ස්පෙක් ටික කොටගෙන යන්න...
    1. AutoCAD design වලට
    2. Photo, Video වගේ එඩිට් වැඩ වලට
    3. අවුරුදු 3-4ක් ලොකු අබාද නැතුව දුවන්න.
    Rs 200000 වගේ අඩුවෙන්නම් හොදයි...

    පලි : ආණ්ඩුවේ කැම්පස් එකේ රැග් මුට අවුලක් නෑ, කලිසම උස්සගනින් කියල කියන එකේ කලිසම කැල්ල ඇහෙනකොටම කියනකොට කලිසම ගලවල තියෙයි..
    ලක්‍ෂ 2ටන්ම මේවැඩවලට හරියන ලැප් නෑ බන්. මගෙනුත් ළමයි වගයක් ලැප් ගැන විස්තර ඇහුවා. මමත් මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මා. මේවගේ වැඩකට හරියන MSI වගේ ලැප් එකක් ලක්‍ෂ 4ක්විතර වෙනවා. ලක්‍ෂ 4දීලාලැප් ගන්න වෙලාවේ ඩෙක්ස්ටොප් එකක් හදාගන්න එක තමයි හොදම ක්‍රමය. ඒත් ඒ ළමයින්ට කැම්පස්, ඉන්ටර්න් යද්දි ලැප් එක ඕනි නිසා උන් ලක්‍ෂ 4 දීලා ලැප් ගත්තා.
     
    • Like
    Reactions: snm1990

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,836
    2
    15,572
    113
    කැම්පස් යන්න ඉන්න එකෙක්ට පහල තියෙන අවශ්‍යතා වලට සරිලන ලැප්ටොප් එකක් ඕනි කරලා තියෙනවා.

    බ්‍රෑන්ඩ් එකක මොඩල් එකක් හෝ , හරියන ස්පෙක් ටික කොටගෙන යන්න...
    1. AutoCAD design වලට
    2. Photo, Video වගේ එඩිට් වැඩ වලට
    3. අවුරුදු 3-4ක් ලොකු අබාද නැතුව දුවන්න.
    Rs 200000 වගේ අඩුවෙන්නම් හොදයි...

    පලි : ආණ්ඩුවේ කැම්පස් එකේ රැග් මුට අවුලක් නෑ, කලිසම උස්සගනින් කියල කියන එකේ කලිසම කැල්ල ඇහෙනකොටම කියනකොට කලිසම ගලවල තියෙයි..
    මම කියනවට 10th 11th gen වගේ Used Professional / Business Laptop එකක් (ThinkPad, Probook, Latitude etc) එකක් ගනින්කො 140-50 කට විතර. අ‍ාස නම් තියෙන fast ම NVMe SSD එකකුයි, 32 හෝ 64 RAM එකකුයිත් ගහ ගනින්. එ‍්ත් ලක්ෂ 2 වෙන් නෑ.

    අපේ ගොඩක් හුත්තල හිතාගෙන ඉන්නෙ Processor එකේ generation එක තමයි දෙයියා කියලා. පක තමයි. Generation එක බලාගෙන entry level හෝ low mid ලබ්බක් ගන්ඩ සේසතම නාස්ති කරල ඔහේ වැළලෙනවා.

    ඔය උඹ දාල තියෙන 1, 2 නෙවෙයි speed/performance අදාළ ඕනම දේකට ලක්ෂ 2 නෙවෙයි ලක්ෂ 3 කටම කිට්ටු වුණත් ගන්ඩ අමාරු brand new ලබ්බකට වඩා මම කිව්ව විදිහෙ එකක් real world වැඩකට හැම අතින්ම powerful සහ fast. කැට තියල කියන්නෙ.

    (benchmark එකක ප්‍රස්ථාරයක් හරි ඉලක්කමක් හරි දිහා බලාගෙන අතේ ගහන එක ගැන නෙවෙයි මේ කියන්නෙ, real world වැඩක්)

    අනික කල් පැවැත්ම නම් අහන්නවත් දෙයක් නෑ, අවුරුදු කීපයක් පරණ වුණත් professional laptop අරවාටත් වඩා කල් පවතිනවා. USB පෝට් හෙළවෙන, Display එකේ ඉරි යන, කී බෝඩ් එකේ අකුරු දෙක තුන මඤ්ඤං නටන රෙද්දවල් ජීවිතේට එන් නෑ.

    හැබැයි ඔය සරල යථාර්ථය තේරුම් ගන්න ගොඩක් ඡන්ද දායක මෝඩ හුත්තිගෙ පුතාලට බෑ. උන්ට සේරටම කලින් ඕන Gen එකයි බෑඤ් ඤිව් එකයි. නිකන් සල්ලි නාස්ති කරල අන්තිමට පුක් ගගහ ඉන්නවා.

    මොකද අරකක් ගත්තොත් කොච්චර හොඳ වුණත් used කියන එක ළපටි හිතේ පුක නළියනවනෙ. පෙට්ටි කඩල සුවඳ බලල තනියම අත පත ගාන්ඩ තියෙන අ‍ාසාව. ගෑනු ගන්ඩ ගියා වගේම තමයි. 🤣

    Brand new ගන්නවා නම් ලක්ෂ 2 බජට් එක පුකේ ගහන් ජල්ලි අල්ලන් නැතිව කෙළින්ම ලක්ෂ 4-5 අතර තියෙන හරි හමන් එකක් ගනින්. අන්න එ‍්ක කිසි ගින්නක් නෑ. Satisfaction උපරිමයි. හැබැයි බජට් ගහන්න යනවා නම් නිකන් ජෝක් එකක් නොවී used professional එකකට පළයන්. සල්ලි ඉතිරි වුණොත් පුළුවන් තරම් SSD/RAM upgrade කරගනින්.

    මම මේ කියන ටික laptop විතරක් නෙවෙයි phone, වාහන, ගෑනු ඔය කොයි දේටත් අදාළයි. එක්කො Budget එක වැඩිය හිතන් නැතිව අවශ්‍ය දේ ගන්න පුළුවන් level එකට එනකල් ඉඳල හොඳ එකක් ගනින්, ඊට කලින් හිත හැදෙන්න යමක් ගන්නම ඕන නම් used, reputed එකකට පළයන්. කොනකපාල හදපු බජට් හුත්තවල් brand new කියල අරන් නාන්ඩ වෙන්නෙ සබන් නැතිව.

    කිව්වට අහන් නෑ කියල දන්නවා, හැබැයි යාන්තම් වැරදිලාවත් මොකෙක්ට හරි මොළයක් පෑදෙයි කියල හෑල්ල කොටල දැම්මෙ.

    බුදු සරණයි.

    P. S. කළුනික වගේ කලාතුරකින් හම්බෙන මොළයක් තියෙන ඩයල් එකක් ගැන මේ thread එකේ තියෙනවා. අ‍ැහුවාම හිනාත් යයි, හැබැයි reality එක වෙනස්.

    https://elakiri.com/threads/දැන්-කාලෙ-පොඩි-එකෙක්ට-වගේ-brand-new-ලැප්-ටොප්-අස්ප-ගණන්-දීලා-ගන්න-එකේ-තේරුමක්-තියෙනවද-බං-used-එ‍්වා-හිතනවට-වඩා-සෑහෙන-හොඳ-තත්ත්වෙක-තියෙනවනෙ.2210403
     
    Last edited: