කැලයක තනිවූ 80 හැවිරිදි වෛද්‍යවරිය

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තමන් කරන දේවල් වලට සහා තමන් කරලා තියෙන දේවල් වලට අනුව තමා ලැබීම කියන දේ හම්බවෙන්නේ. මේ ආච්චි අම්මටත් කර්මයක් තමා පඩිසන් දෙන්නේ.. දුකයි..
    :sorry::sorry::sorry::(:(:(:(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    Bump :(

    ප.ලි:- කැලයක තනිවූ 25 හැවිරිදි වෛද්‍යවරිය වගේ ටොපික් එකක් තිබ්බනං මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කීයක් වැටෙයිද??
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    :)


    :sorry::sorry:


    :sorry::sorry:

    මල හත්දෙයියනේ...

    ඔව් මචං :sorry:


    :sorry::sorry:

    machan balapan eyage accent eka, voice eka ehema pattai neda aurudu 80 welath

    ow machan ada kale bageta igenagena ragana un wage nemei ne :)

    Blapn niyama minissu. dan inna doctors la business nh kranne

    e gana kumana kathada :sorry:

    තමන් කරන දේවල් වලට සහා තමන් කරලා තියෙන දේවල් වලට අනුව තමා ලැබීම කියන දේ හම්බවෙන්නේ. මේ ආච්චි අම්මටත් කර්මයක් තමා පඩිසන් දෙන්නේ.. දුකයි..
    :sorry::sorry::sorry::(:(:(:(

    matat oka hithuna machan
    ochchara hodata igenagena doctor kenek welat mehema una eka gana :sorry:

    Bump :(

    ප.ලි:- කැලයක තනිවූ 25 හැවිරිදි වෛද්‍යවරිය වගේ ටොපික් එකක් තිබ්බනං මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කීයක් වැටෙයිද??

    kiyala wadak na. video link illala meke yaka natai :)


    :)


    :(:(:sorry:

    Mokakda case eka video balanna ba kiyanako

    ai video eka balanna bari ? :shocked:
    aurudu 80waka lady doctor kenek.kaath kauruth natuwa
    asarana wela podi gamaka jeewath wenawa. puluwan nam video eka balanna.
    11mins tiyenne :sorry:

    අපරාදේ බැලුවේ... දැක්කේ නැ වගේ ගියානම් ඉවරයි. :sorry:

    ehema kiyanna epa machan :no:
    duaki tama eth mehema minissuth innawa kiyala anit aya danaganna one :sorry:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ මන්දා බුද්ධාගම ගැන කියෙව්වට, ඒක හරියට දන්නෙත් නෑ. එහෙම දන්නවා නම් අද ඔහොම ඉන්නේ නෑ. බුදු හාමුදුරු කියලා තියෙන්නේ තමන් උපයන ධනය මුලින්ම තමන්ගේ යහපත පිණිස යොදවන්න කියලයි, ඊළග එක තමන්ගේ ව්‍යාපාරය පිණිස යොදවන්න ඕනේ කියලයි, ඊළග එක තවත් මුදල් හොයන්න ඒ කියන්නේ ආයෝජන ලෙස යොදවන්න කියලයි, ඊළග එක ඉතුරු කරන්න කියලයි.! අන්න ඒ විදියට ඒ කාලේම කරා නම් අද ඔහොම අසරන වෙලා, ඇහට බෙහෙත් ගන්න හිගාකන්න ඕනේ නෑ.! බුද්ධාගම බාගෙට ඉගෙන්න ගන්න එපා, හැමෝටම කියන්න තියෙන්නේ එච්චරයි. කොහොම උනත් දැන් ප්‍රශ්ණය විසදිලා ඇති කියලා හිතනවා, නැත්නම් මෙතන බැංකු ගිනුමක නම්බර් එකක් දානවා නම් වටිනවා.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මෙයාට ඒකාලේ සිංහල බැරි වීම නිසා වැරදීමකින් රස්සාවෙන් අස්කරන ලියුමකට අත්සන් කරපු එකක් නේද?
    ඉස්සර වෙනසේ ගියා මේ ගැන.