Bump





මල හත්දෙයියනේ...



machan balapan eyage accent eka, voice eka ehema pattai neda aurudu 80 welath

Blapn niyama minissu. dan inna doctors la business nh kranne

තමන් කරන දේවල් වලට සහා තමන් කරලා තියෙන දේවල් වලට අනුව තමා ලැබීම කියන දේ හම්බවෙන්නේ. මේ ආච්චි අම්මටත් කර්මයක් තමා පඩිසන් දෙන්නේ.. දුකයි..

Bump![]()
ප.ලි:- කැලයක තනිවූ 25 හැවිරිදි වෛද්‍යවරිය වගේ ටොපික් එකක් තිබ්බනං මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කීයක් වැටෙයිද??

Bump




Mokakda case eka video balanna ba kiyanako


අපරාදේ බැලුවේ... දැක්කේ නැ වගේ ගියානම් ඉවරයි.![]()


ehema kiyanna epa machan
duaki tama eth mehema minissuth innawa kiyala anit aya danaganna one![]()

දැනට වසර ගණනාවකට ඉහතදීත් මේ ගැන කතා උනා. මම හිතුවේ එදවස් වල තිබ්බ රජය මේ මෙතුමියගේ ප්රශ්නය විසඳුවා කියලා.