කැලය මැද පිහිටි බේසමක් මෙන්න

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    කැලය මැද පිහිටි බේසමක් මෙන්න

    ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාව ධර්මයාගේ හරි අපුරු නිර්මාණයක් හමු වුණා. කිසිදු ආපදාවක් නැතිව නිදහසේ සිත් සේ ඇති වෙනකන් නාන්න පුලුවන් ස්ථානයක්. ඒ තමයි බේසම්වල. බේසමක ආකාරයෙන් නිර්මාණය වූ මෙම වලට බේසම්වල ලෙසින් නම් කර තිබේනවා. මෙම ස්ථානයට යන කෙනෙක්ට නිදහසේ සීතල ජලය ස්නානය කළ හැකි අතරම මත්ස්‍ය සම්භාහනය ද නොමිලේම ලබාගත හැකිය.
    මෙම හරි අපුරු නිර්මාණය දැක ගැනීමට පහත විඩියෝව නරඹන්න:angry::angry:




    Source from:http://lassanalokaya.info/besamwala-badulla-sri-lanka/
     
    • Like
    Reactions: somalal

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    බිබිල ලුණුගල පැත්තේ ඔය විදිහෙ ඒවා තමයි ගොඩක් තියෙන්නෙ