කැලය මැද පිහිටි බේසමක් මෙන්න
ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාව ධර්මයාගේ හරි අපුරු නිර්මාණයක් හමු වුණා. කිසිදු ආපදාවක් නැතිව නිදහසේ සිත් සේ ඇති වෙනකන් නාන්න පුලුවන් ස්ථානයක්. ඒ තමයි බේසම්වල. බේසමක ආකාරයෙන් නිර්මාණය වූ මෙම වලට බේසම්වල ලෙසින් නම් කර තිබේනවා. මෙම ස්ථානයට යන කෙනෙක්ට නිදහසේ සීතල ජලය ස්නානය කළ හැකි අතරම මත්ස්‍ය සම්භාහනය ද නොමිලේම ලබාගත හැකිය.
මෙම හරි අපුරු නිර්මාණය දැක ගැනීමට පහත විඩියෝව නරඹන්න

Source from:http://lassanalokaya.info/besamwala-badulla-sri-lanka/