කැල්ල හන්දිය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහේමත් කැලි ඉන්නවානේ ඉතින්

    DSC04709.jpg


    මේ හන්දිය තියෙන්නේ ඇඹීලිපිටිය -පනාමුරේට යන බුලුතොට පාර අතරතුර මමත් දැක්කේ මඩුවන්වෙල වලව්ව බලන්න ගිය වෙලේ විස්තර හෙව්වා ඒත් හම්බඋනේ නම් නැ :no:

    මේ තියෙන්නේ මඩුවන් වෙල වලව්වේ විස්තරේ
    කලින් බැලුවේ නැත්තම් ගිහින් බලන්න
    මඩුවන්වෙල වලව්ව