හොරෙන් බෝඩර් පනින අය පරිස්සමින් 😳

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Cyprus inna un gemak nethuwa italy paninawa. kohoma karanawada manda. danna 3-4 denekma december mula gihin tibba. kohoma karana magulada danne ne.
    ඔව් බන් රොමේනියාවේ ඉඳන් ඉතාලි , ෆ්‍රාන්ස් යන්නේ කාර් එකෙන්
     
    • Haha
    Reactions: King kekille

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපි හොදට දන්න පවුලක හස්බන්ඩ් බලන් ඉද්දි වයිෆ්ට පකිස්තාන් උන් අතවර කරලා තිබ්බා. යුරෝ 50ක් නොදුන්නොත් පකියෝ කොන්ඩම් දාන් නැතුවලු කරන්නේ. හස්බන්ඩ් යුරෝ 50ක් දීලා යන්තම් කොන්ඩොම් දාලා කරවලා, නැත්තම් ඉතාලි ගිහින් උන්ගේ ළමයි වදන්න වෙන්නෙ.
    Oya post eke comments walath thibba oya seen eka.Kattiyak ekka giyath safe nalu...
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    thaniyama ena kellonwa rape karanawa bn.. e rate unta ahu unamath ehemai.. set eke yana un athinuth wenawa
     
    Last edited:
    • Like
    Reactions: Kevin kj

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    Cyprus inna un gemak nethuwa italy paninawa. kohoma karanawada manda. danna 3-4 denekma december mula gihin tibba. kohoma karana magulada danne ne.
    Car eke yanne. Euro 3800k gannawa. Bahiddi hujja gihin redde rewila. :lol: :lol: Mole nathi moda pakai. Dubai job ekakata gihin ID eka hadagena Hungary hari Poland hari gemak nathuwa penaganna puluwan.
     
    • Haha
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,291
    113
    Car eke yanne. Euro 3800k gannawa. Bahiddi hujja gihin redde rewila. :lol: :lol: Mole nathi moda pakai. Dubai job ekakata gihin ID eka hadagena Hungary hari Poland hari gemak nathuwa penaganna puluwan.

    අනේ නිකන් පලයන් බං යන්න, ඕව මහා කරදර වැඩ.

    ඒ වගේද "ගේමක්" ගහල අයියා කෙනෙක්ට සල්ලියි පුකයි දීල බෝඩර් පැනල වින්ටර් එකේ පාරේ බුදියන එක?

    e kohomada ban e ? ? explain please ?

    උඹට Germany job offers ගොඩාක් ආව කිව්වා නේද ඒ දවස්වල?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    අපි හොදට දන්න පවුලක හස්බන්ඩ් බලන් ඉද්දි වයිෆ්ට පකිස්තාන් උන් අතවර කරලා තිබ්බා. යුරෝ 50ක් නොදුන්නොත් පකියෝ කොන්ඩම් දාන් නැතුවලු කරන්නේ. හස්බන්ඩ් යුරෝ 50ක් දීලා යන්තම් කොන්ඩොම් දාලා කරවලා, නැත්තම් ඉතාලි ගිහින් උන්ගේ ළමයි වදන්න වෙන්නෙ.
    මෙච්චර රිස්ක් අරගෙන ඔහොම වෙලා වැඩක් තියෙනවද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ස්ලොවිය ? මොන රටක්ද බන් මෙ?

    ස්ලොවෙනියා

    හරියට වචනයක් ලියා ගන්න බැරුව යන රටෙ නමවත් දන්නෙ නැති බත් කන හරක්නෙ මුන්

    නිකමට ඔය යන රටවල් ගැන හොයල බලපියකො මිනිහෙක් මූනට හම්බුනත් උන් එක්ක කතා කරල යන්න. ගල් බිල්ලො වගෙ මුන් බලන් ඉන්නව ඇති කෙලින්ම පොලිසියට උන් කෝල් කරල හුකෝල දානව එතකොට
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ කතාව පට්ට පල්බොරුවක් බන්..යුරොප් බෝඩර් ක්‍රොසින් මෙච්චර අමාරු නැහැ..දන්න නිසා කියන්නේ..සල්ලි තමයි ඕන. සුද්දවගේ වාහනයක ඇවිත් බහින්න පුලුවන්.
     
    • Wow
    Reactions: Asmodeus

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    පරණ කතාවක් වගේ නේද? ස්ලොවේනියා ක්‍රොඒශියා බෝඩර් එක දැන් ශෙනෙගන්. ඒක නිසා ඔහොම චෙක් වෙන්නේ නෑ, හැබැයි කෝච්චියේ ගියොත් සමහර වෙලාවට චෙක් වෙනවා, ඒක නිසා වාහනේ යන එක තමයි ලේසි.
    හැබැයි ඔය ක්‍රොඒශියන් එවුන් පට්ට racist, immigrant උන්ට පොලීසියෙන් ගහන සීන් ලොකුවට තියනවා. ස්ලොවේනියානම් ගහන්නේ නෑ හැබැයි උනුත් චෙක් කරනවා පාරේ යද්දි එහෙම ගම්වල එවුන්ම තමයි පොලීසියට කතාකරලා කියන්නේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,647
    14,291
    113
    මේ කතාව පට්ට පල්බොරුවක් බන්..යුරොප් බෝඩර් ක්‍රොසින් මෙච්චර අමාරු නැහැ..දන්න නිසා කියන්නේ..සල්ලි තමයි ඕන. සුද්දවගේ වාහනයක ඇවිත් බහින්න පුලුවන්.

    ඔව් පොලිසියට අහු උනාම තේ බොන්න කීයක් හරි ඉල්ලනවා :lol:

    පරණ කතාවක් වගේ නේද? ස්ලොවේනියා ක්‍රොඒශියා බෝඩර් එක දැන් ශෙනෙගන්. ඒක නිසා ඔහොම චෙක් වෙන්නේ නෑ, හැබැයි කෝච්චියේ ගියොත් සමහර වෙලාවට චෙක් වෙනවා, ඒක නිසා වාහනේ යන එක තමයි ලේසි.
    හැබැයි ඔය ක්‍රොඒශියන් එවුන් පට්ට racist, immigrant උන්ට පොලීසියෙන් ගහන සීන් ලොකුවට තියනවා. ස්ලොවේනියානම් ගහන්නේ නෑ හැබැයි උනුත් චෙක් කරනවා පාරේ යද්දි එහෙම ගම්වල එවුන්ම තමයි පොලීසියට කතාකරලා කියන්නේ.

    මූ කියන්නේ බොස්නියාවේ ඉඳන් යන කතාවක්නේ. බොස්නියා ශෙන්ගන් නෙවෙයි.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අපි හොදට දන්න පවුලක හස්බන්ඩ් බලන් ඉද්දි වයිෆ්ට පකිස්තාන් උන් අතවර කරලා තිබ්බා. යුරෝ 50ක් නොදුන්නොත් පකියෝ කොන්ඩම් දාන් නැතුවලු කරන්නේ. හස්බන්ඩ් යුරෝ 50ක් දීලා යන්තම් කොන්ඩොම් දාලා කරවලා, නැත්තම් ඉතාලි ගිහින් උන්ගේ ළමයි වදන්න වෙන්නෙ.
    Yes , I also saw that in one of the post saying they fuck women in front of others
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දුරින් දන්න පොරක් කිව්වා ඌ ඉතාලි පනින්න එහේ බෝඩර් එක ගාව කැලයක් අස්සේ සති දෙකක් හිටියලු ඔය අහුවෙන දේවල් කකා. උන්ගේ සෙට් එකේ 10-15 ඉඳලා. බෝඩර් පොලිසියට අහුවෙලා ආපහු එවලා. තව ටිකෙන් ලංකාවට ආවම හිරේ දානවලු. ඒත් උසාවි ගිහින් වැඩේ ගොඩ දාගෙන තියෙන්නේ. ආයේ ඉතාලියට යන්න බැරි වෙන්න පාස්පෝට් බ්ලැක් ලිස්ට් කරලලු. සමහරවිට කිසිම යුරෝපා රටකට යන්න බැරි වෙයි කිව්වා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපි හොදට දන්න පවුලක හස්බන්ඩ් බලන් ඉද්දි වයිෆ්ට පකිස්තාන් උන් අතවර කරලා තිබ්බා. යුරෝ 50ක් නොදුන්නොත් පකියෝ කොන්ඩම් දාන් නැතුවලු කරන්නේ. හස්බන්ඩ් යුරෝ 50ක් දීලා යන්තම් කොන්ඩොම් දාලා කරවලා, නැත්තම් ඉතාලි ගිහින් උන්ගේ ළමයි වදන්න වෙන්නෙ.
    කකෝල්ඩ් සීන් එකක් වගේ :rofl:
     
    • Haha
    Reactions: NaiRobi