කැලැන්ඩරයක් ලැබුනාද යාලුවනේ

Dec 27, 2012
21
15
0
ado meka commercial wedakata nemei meka api salli ekathukarala bedanna hadanne reject hamba brands group ekata join weyanko bukiye wedi wisthara ganna eken
 

sanhen143

Active member
  • Oct 14, 2011
    123
    37
    28
    ubala wage 100 hitiyanam sinhala jathiyatama hoda kalayak uda wewi.machan mulu jathiyema pranamaya ubalata lebenna ona:D
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රයිට් කොල්ලා අයිඩියා එක ‍හොන්දයි
    මං තාම මේ අවුරුද්දට කැලැන්ඩර් පින්ට් කරන්න දුන්නේ නෑ

    මේක මං පින්ට් කරන්නම්
    කරලා මගේ සේල් එකේ බෙදන්නම්
    ගොඩක් නෙවෙයි මට පුලුවන් උපරිමෙන්

    මට මේ අයිඩියා එක මතක් වුනේ නෑ

    තෑන්ක්ස් අයිඩියා එකට
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    එළ එළ. කොහොමත් ලාභ ගන්න මේ වැඩ කරන්නෙ නෑ නියම සිංහල උන් නම් අනිවා :cool:. පුළුවන් තරම් මේක ප්‍රින්ට් කරන්න සයිට් එකක දාපන් මචන් බාගන්න අනික් උන්ටත්. FB ගෲප් එකට සෙට් වෙන්නම් මමත්.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,516
    5,876
    113
    හෝම් ස්වීට් හෝම්
    මොකද්ද print size එක 17" x 23" Art paper එක print කලත් යන්නෙ රු. 30,000/- ක් විතර

    KORD CTP 4 plates = 3600/-
    4 colour / 4 runs = 6400/-
    100gsm Art paper = 4 Reams = 19,000/-
    Transport & Misc exp = Rs. 1,000/-
    Total 30,000/-

    Cost per Calendar Rs. 7/50

    :lol: cost per calender 26 LKR , for one page

    අනිවා හලාල් පිටින් දාලා කීයක් හරි ගරාගන්න method එකක් !
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    :lol: cost per calender 26 LKR , for one page

    අනිවා හලාල් පිටින් දාලා කීයක් හරි ගරාගන්න method එකක් !

    මටත් ඕකම හිතුනා ඒත් කටපියන් හිටියා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රයිට් කොල්ලා අයිඩියා එක ‍හොන්දයි
    මං තාම මේ අවුරුද්දට කැලැන්ඩර් පින්ට් කරන්න දුන්නේ නෑ

    මේක මං පින්ට් කරන්නම්
    කරලා මගේ සේල් එකේ බෙදන්නම්
    ගොඩක් නෙවෙයි මට පුලුවන් උපරිමෙන්

    මට මේ අයිඩියා එක මතක් වුනේ නෑ

    තෑන්ක්ස් අයිඩියා එකට

    හැබැයි මේකම දාන්න විදහක් නෑ

    මං ටිකක් මේක වෙනස් කරලා ඒත් මේ අයිඩියා එක ‍එන්න දාන්නම්
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol: cost per calender 26 LKR , for one page

    අනිවා හලාල් පිටින් දාලා කීයක් හරි ගරාගන්න method එකක් !

    ඕක 230gsm Art board එකේ print කලත් යන්නෙ රු. 65,000/- ක් විතර. එ කියන්නෙ එකක් රු. 16/25 ක් වෙනව