. පුළුවන් තරම් මේක ප්රින්ට් කරන්න සයිට් එකක දාපන් මචන් බාගන්න අනික් උන්ටත්. FB ගෲප් එකට සෙට් වෙන්නම් මමත්.elane royal eke 2011 maths a/l karapu hima kalhara kiyala ekek thama reject hamba brands group eka heduwe
http://www.facebook.com/groups/RejectHB/:yes::yes::yes::yes::yes:
මොකද්ද print size එක 17" x 23" Art paper එක print කලත් යන්නෙ රු. 30,000/- ක් විතර
KORD CTP 4 plates = 3600/-
4 colour / 4 runs = 6400/-
100gsm Art paper = 4 Reams = 19,000/-
Transport & Misc exp = Rs. 1,000/-
Total 30,000/-
Cost per Calendar Rs. 7/50
cost per calender 26 LKR , for one page cost per calender 26 LKR , for one page
අනිවා හලාල් පිටින් දාලා කීයක් හරි ගරාගන්න method එකක් !
රයිට් කොල්ලා අයිඩියා එක හොන්දයි
මං තාම මේ අවුරුද්දට කැලැන්ඩර් පින්ට් කරන්න දුන්නේ නෑ
මේක මං පින්ට් කරන්නම්
කරලා මගේ සේල් එකේ බෙදන්නම්
ගොඩක් නෙවෙයි මට පුලුවන් උපරිමෙන්
මට මේ අයිඩියා එක මතක් වුනේ නෑ
තෑන්ක්ස් අයිඩියා එකට
cost per calender 26 LKR , for one page
අනිවා හලාල් පිටින් දාලා කීයක් හරි ගරාගන්න method එකක් !
මටත් ඕකම හිතුනා ඒත් කටපියන් හිටියා

අනිවා මෙතන හෙන ජිල්මාට් එකක් තියෙනවඕක 230gsm Art board එකේ print කලත් යන්නෙ රු. 65,000/- ක් විතර. එ කියන්නෙ එකක් රු. 16/25 ක් වෙනව
