කැලෑ පත්තර

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම බැහැ... වයිද්‍ය පරීක්ශනයකට භාජනය කරලා තමයි ගන්නේ :lol:
    උඹෙ ඔය පංතිය තියෙන්නෙ ජයවර්ධනපුර campus එකේද ? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක කැලෑ පත්තරයක් නෙමෙයිනේ... :lol:
    උඹ ගැන සම්පූර්ණ ඇත්ත කතාවක් මේකේ තියෙනවා.. ;)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මේක කැලෑ පත්තරයක් නෙමෙයිනේ... :lol:
    උඹ ගැන සම්පූර්ණ ඇත්ත කතාවක් මේකේ තියෙනවා.. ;)

    ඒක තමයි මටත් දාන්න හිතුනේ.... උබලත් මම ගැන දැන ගන්න ඕනෙනේ :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක තමයි මටත් දාන්න හිතුනේ.... උබලත් මම ගැන දැන ගන්න ඕනෙනේ :lol:

    :eek::nerd::nerd::dull: :lol:

    Bike එකෙත් තියෙනවා... ඒකෙ නමක් නැති නිසා උන් පත්තරේ දාලා නැහැ :lol:

    :lol::lol::lol::lol:

    හොද වෙලාවට.. බයික් එකේ theory කරනකොට 3 වීල් එකට වඩා හොදට හිතට වදිනවා ඇති... ;););)