කැලිෆෝනියාවේ Facebook මූලස්ථානයට සංචාරයක්..
මේක ගැන ඔයාල දැනටමත් දන්නවත් ඇති, කෙසේ වෙතත්; Facebook beta tester කෙනෙක් විදියට තේරුනොත්, කැලිෆෝනියාවේ Facebook මූලස්ථානයට සංචාරයක් දින්නා ගන්න පුලුවන් අවස්ථාවක් ගැනයි කියන්න යන්නෙ
(Beta version ගැන බුදාජීවගෙ බ්ලොග් එකේ විස්තර කරල තිබ්බා).Beta Testing කියන්නෙ ලොකු පරිගනක දැනුමක් අවශ්‍ය වැඩක් නෙවෙයි.සාමන්‍ය user කෙනෙක් මුහුණදෙන ගැටලු ටිකක් විශ්ලෙෂණාත්මකව විග්රහ කරන එකයි තියෙන්නෙ.
ඉතිං මේකෙදි කරන්න තියෙන්නෙ මෙච්චරයි.. මූණු පොතේ Home Page එකේ පහළ පින්තූරෙ දක්වල තියන "Apply to be a beta tester " ලින්ක් එක දැකල තියනවද බලන්න..
ඉතිරිය කියවන්න:
http://sanskhara.blogspot.com/2010/07/facebook.html

Ow machan. Oya Lanka we Porak ge ads Site ekak.
ekai case eka

puluwannam oka gena english walin umbe e-mail address ekath ekka daahan pahala thiyana topic ekata. Geegain ekenma answer ekak labei. Ethakota apitath balaaganna puluwanne wela thiyena de...