කැලේ කපනවා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එක දෙයයි කියන්න තියෙන්නේ. මේ වගේ thread එකක වත් වඳ විගෙන යාමේ තර්ජනයකට ලක්වී ඇති කක්කි ජෙප්පොන්ටයි සජබයියෝන්ටයි තමන්ගේ ආතල් එක ගන්න දෙන්න. කවුරුත් ආතල් කුඩු කරන්න එපා please. තව අවුරුදු හතරකින් මුන් ආණ්ඩුවක් හදන්නලු යන්නේ. සර් fail වෙලාලු. එක නිසා හීන වලට ඉඩ දීලා පැත්තකට වෙමු අපි. sweet dreams guys...

    daara ponna baiya detected... uba ipadune ජෙප්පොන්ටයි සජබයියෝන්ටයි kalawam wela neda?