කැලේ නරි ඇවිත් 🐺🐺🐺

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    අඩේ. මම ඔය දැක්කමයි..❤️..හොරණ පැත්තේ නරින්ට බයේ ගමක මිනිස්සු හවස 5න් පස්සේ ඵළියට බහින්නේ නෑ කියල නිව්ස් ඵකකනම් දැක්කා ඵක පාරක්.. මුන් තමයි ඵහෙනම් ඒ චණ්ඩි ටික..🤩



    මුන් හපාකනවලු බං..හොරණ පැත්තේ ගමක මිනිස්සු බයේ ගැහි ගැහි ඉන්නවා මුන් නිසා..
    ආ එහෙනම් මුන් ටික මෙහෙන්ම අල්ලා දැන්ම කොහෙට හරි Transport කරා නම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි😂
     
    • Like
    Reactions: max_pain

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ නරි හොඳයි, උන් පේන්න එන්නෙ නැහැ නෙ, මෙහෙ උන් තමයි අප්පිරිය
    ඉස්සර කැළේ යද්දි නරියෙක් දකිනවා කියන්නේ කොටියෙක් වලහෙක් දකිනවටත් වඩා අහම්බයක්.

    දැන් නං මටත් මුන් දැකලම ඇතිවෙලා. මම මස් කටු දාන එකත් නැවැත්තුවා. නරිච්චියෙක් බඩ කට පිරෙන්න කාලා වැඩි ටිකට චූ කරල යනවා. අනික් උන් බඩගින්නේ ඇවිත් ඒක ඉවකරලා මොනාද මිට්ටෝ මේ වගේ බලල යනව යන්න.
    පස්සේ මුන් වටපිටාවේ ජරාකරන්නත් ගත්තා. හැන්දෑවට ළමයින්ට එලියට බහින්න බය ගානට නටන්න ගත්තා.
    වයිෆ් බෙට්ටක් පාගන් ඇවිත් එකපාරයි ඇමතුවේ නරි හුරතලේ අතෑරියා.🥺
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,707
    113
    Mother Earth
    කුක්කු බිලින්ජෝ ටිකක්. 😍 පවු

    මේක දැක්කම මේ ඉස්සර බලපු මේ කාටුන් එක මතක් වුණේ කාටද? 😍
    images

    ------ Post added on Nov 29, 2025 at 8:08 AM