අනේ පල ගොබ්බයො යන්න. මන් ඕනම දෙයක් බුද්ධියෙන් කතා කරන කෙනෙක්. මන් ඔය නැකැත් මගුල් පිලිගන්න මෝඩයෙක් නෙමේ. මගෙ ආගම තමා නවීන විද්‍යාව. නවීන විද්‍යාව හින්ද තමා අපිට මේ තරම් දියුණු ලෝකයක් හම්බවෙලා තියෙන්නෙ. ඒක හින්ද මන් නවීන විද්‍යාවෙන් දෙයක් ඔප්පු කරනකන් පිළිගන්නෙ නෑ. ඔය නැකැත් වගේ විද්‍යාවෙන් අයින් කරපුව අපිට ජෝක් විතරයි.හිස් කලගෙඩියක සද්දේ වැඩියි නේ කොහොමත්.

