කැස්බෑ සම්පත රැක ගමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලෝක සාගර දිනය
    ලෝක කැස්බෑ දිනය දෙකම මේ මාසේ
    ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල සගර විනාසයක් උනා.
    හෙට සන්චරන තහනම අයින් කලාට පස්සේ වෙරල පිරිසිදු කරන්න ගම්පහ අපි එකතු වෙමිද
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දේවානි රජයේ සේවිකාවක් නිසා මේ ප්‍රශ්නෙදී කෙලින්ම ඉදිරියට එන්න අමරුයි
    නමුත් අපිට පුලුවන්