science background eka adu ayata hoda pahadili kirimak. +7
sudu4u Active member Aug 11, 2006 378 46 28 May 29, 2017 #21 science background eka adu ayata hoda pahadili kirimak. +7
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri May 29, 2017 #22 prisly said: මට මේක හිතෙන දෙයක්..දැන් ඉස්සර වගේ ගංගා වල වැලි ගොඩ දාන්න දෙන්නේ නැනේ එක හින්ද ගොඩක් තැන් ගගවල් වල වැලි පිරිලා...එක හින්දා දැන් පොඩ්ඩක් වැස්සත් ගංවතුර Click to expand... ඒකේ අනිත් පැත්ත කොල්ලො වෙලා තියෙන්නේ, ගගේ වැලි ගොඩ දාලා ගග ජබුර කරලා ඉවුරු කඩන් ගගට වැටිලා. දැන් ගගයි ගොඩබිමයි අතර පරතරයක් නැ. වැස්සට වතුර වැඩි උනාම ගග හොයන්නත් බැ ගොඩබිම හොයන්නත් බැ.
prisly said: මට මේක හිතෙන දෙයක්..දැන් ඉස්සර වගේ ගංගා වල වැලි ගොඩ දාන්න දෙන්නේ නැනේ එක හින්ද ගොඩක් තැන් ගගවල් වල වැලි පිරිලා...එක හින්දා දැන් පොඩ්ඩක් වැස්සත් ගංවතුර Click to expand... ඒකේ අනිත් පැත්ත කොල්ලො වෙලා තියෙන්නේ, ගගේ වැලි ගොඩ දාලා ගග ජබුර කරලා ඉවුරු කඩන් ගගට වැටිලා. දැන් ගගයි ගොඩබිමයි අතර පරතරයක් නැ. වැස්සට වතුර වැඩි උනාම ගග හොයන්නත් බැ ගොඩබිම හොයන්නත් බැ.