කැස්ස, හෙම්බිරිස්සාව,ලාවට උන - Trending Sickness

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    සිංහලූ , මේ දවස්වල කැස්ස , හෙම්බිරිස්සාව , ලා උණ , ඇගපත අමාරුව මේ දවස් වල හැම තැනම. අපේ ගෙදර හැමෝටමත් හැදිලා බේත් ගෙනාවා. වෙන වෙන දොස්තරල ලගට ගියත් එකම බෙහෙත් set දීල තියෙන්නේ.

    - Flunarizine
    - Dexamethazone
    - Paracetamol
    - Clarithromycin
    - Domperidone


    මේවා බිව්වට උණ අඩු වෙනවා මිසක් අනිත් ඒවා නම් එහෙමමයි . RAT එකක් කලා, කොරෝනා නම් නෑ.

    මේවට හරියන්න සිංහල බෙහෙතක් නැද්ද? කසාය නම් බොනවා.

    Attention : පිටියෙ-අප්පු
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    RAT වලට ඔමික්‍රෝන් අහුවෙන්නෙ නැ.pcr කරහන්
    ඔමික්‍රෝන් කියලා දැනගත්තත් දැන් නම් තේරුමක් නෑ. ඔක්කොටම තියනවා ඔය කියන ලක්ශන. බෙහෙත් බීලත් එපා වෙලා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ඔය බන් වයිරස් උන කියන්නේ සෙලවෙන මනසට,
    ඔමික්‍රෝන්ද කොහෙද ඔය හැදිලා හොද වෙන්නේ වැක්සීන් එක හින්දා ගොඩාක් වැඩි වෙන්නේ නැද්ද කොහෙද
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    වැක්සීන් අරන්ද ඉන්නේ?
    ow , Booster ekath aran inne
    අපේ මල්ලී ටත් ඔය ටිකම යි, PCR positive. RAT nan කරේ නැ. අමාරුවක් නැ e වුණාට. ගෙදර ඉන්නේ
    එහෙනම් අපිටත් ඔමික්‍රොන් තමා

    හෙම්බිරිස්සාව nam tibba , wena mukuth case na mata nam , semada koheda ?​

    සෙම ගතියක් තියනවා.
    ඔය බන් වයිරස් උන කියන්නේ සෙලවෙන මනසට,
    ඔමික්‍රෝන්ද කොහෙද ඔය හැදිලා හොද වෙන්නේ වැක්සීන් එක හින්දා ගොඩාක් වැඩි වෙන්නේ නැද්ද කොහෙද
    මටත් හිතෙන්වා
    Matath oya okkoma thiyanawa bn. Dan sathi dekak wage wenna enawa anith ewa adu una kassa adu wennema na.
    :oo: :oo: :oo:
    අපේ අම්මටත් තියෙනවා.
    :(:(:(
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    මටත් බන් ඊයේ ඇග රිදුනා පට්ටේටම මම හිටියේ මාරම අමාරුවකින්. ඊයේ බෙහෙත් ගත්ත. උදේ ඇහැරේනකොර ඇග අමාරුව උන අඩු වෙලා. දැන් කැස්ස. උගුරේ තිත්ත ගතිය. වයිෆ්ටත් ගියසතියේ තිබ්බ දෙවනිපාර බෙහෙත් ගත්තාම අඩු උනා. දවස් හයක්වත් අල්ලලා හිටිනවා මගේ හිතේ.
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    සිංහලූ , මේ දවස්වල කැස්ස , හෙම්බිරිස්සාව , ලා උණ , ඇගපත අමාරුව මේ දවස් වල හැම තැනම. අපේ ගෙදර හැමෝටමත් හැදිලා බේත් ගෙනාවා. වෙන වෙන දොස්තරල ලගට ගියත් එකම බෙහෙත් set දීල තියෙන්නේ.

    - Flunarizine
    - Dexamethazone
    - Paracetamol
    - Clarithromycin
    - Domperidone


    මේවා බිව්වට උණ අඩු වෙනවා මිසක් අනිත් ඒවා නම් එහෙමමයි . RAT එකක් කලා, කොරෝනා නම් නෑ.

    මේවට හරියන්න සිංහල බෙහෙතක් නැද්ද? කසාය නම් බොනවා.

    Attention : පිටියෙ-අප්පු
    මචන් සුදර්ශන පෙති කියල එකක් තියෙනවා ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ගොඩක් ආයුර්වේද දොස්තරලා කියන්නේ මේක හොඳයි කියල... දිගටම උණ තියෙනවනම් පොඩ්ඩක් alert එකේ ඉඳපන්... හුස්ම ගන්න එහෙම අමාරුනම් ඉක්මනට doctor කෙනෙක්ට පෙන්නපන්... කට තිත්ත උනත්, ගඳ සුවඳ දැනුනේ නැති උනත්. මැටි ගිලිනවා වගේ හරි හිතාගෙන හොඳට කාපන්... රෙස්ට් එකේම ඉදපන්.... ඇල් වතුර පාවිච්චි කරන්නම එපා... දෙහි, ඇඹුල් දොඩම් බීපන්.... අඩුම දවසට තුන් සැරයක්වත් දුම් අල්ලපන්.... පහල ලින්ක් ටික වැදගත් වෙයි.... ගඳ සුවඳ රස දැනෙන්නේ නැත්නම් පැය දෙකකට සැරයක් වගේ දෙහි කොළ දෙකක් කටින් පල යුෂ ටික බීපන්... ඉක්මනට ගඳ සුවඳ රස දැනෙන්න ගනීයි... කන්න අමාරුනම් රතු ළුණු 5-6ක් එක්ක කාපන්... දහස්පෙතියා මල් හෝ කොල පොඩිකර සුවඳ හමන්න... ගඳ සුවඳ ඉක්මනින් එනව. දුම් අල්ලන මුට්ටියට දාලා දුම් ඇල්ලුවත් හොදයි... දාස්පෙතියා මලක් පෙති කඩලා උනුවතුර වීදුරුවකට දාලා ටිකක් තැම්බුනාම පෙරල ඒ වතුර බොන්න...

    අමු දෙහි ගෙඩියක් ( කොල පාට) පොතු පිටින් හීනියට පෙති කපන්න. ඒ පෙති වලට ලුණු , ගම්මිරිස් ඉහල, ඉඟුරු පොඩි පෙත්තක් එක්ක රෑට කාල නිදා ගන්න. වතුර බොන්න එපා කෑවට පස්සෙ. උදේ වෙනකොට හොද වෙලා තියෙයි.
    ඒත් හොඳටම අඩු නැත්නම් පැය දෙකෙන් දෙකට දෙහි පෙත්තක් කන්න...

    පොල් වතුරට ( නැත්නම් තැඹිලි ගෙඩියකට ) පැණි දොඩම් ගෙඩියක් (දෙහි හෝ දොඩම් උනත් කමක් නෑ පැණි දොඩම් නැත්නම් ) මිරිකල ඒකට ලුණු තේ හැන්දක් දාල බොන්න සතියකට විතර පාරක්. ඕනි නම් සීනි ටිකක් දා ගන්න. පිලිපීනයේ පරීක්ෂණ කරල හොයාගෙන තියෙනවලු මේක කොරෝනා පැය 2 ක් යනකොට negative වෙනව කියල. ඇත්තටම මේක මං නම් කරල බැලුව. සෙම ගතිය පවා ඉක්මනින් අඩු වෙනව. පවුලේ හැමෝටම පුරුද්දක් විදියට හදල ගත්තොත් ලංකාවෙ මේ ලෙඩ නැති වෙනව.

    රතු ළුුනු ගස්වල කොල සමග ගොටුකොල සමවගෙන සිහින්ලියා එකටදාල පොල්සමග ලුනු දියර එකතු කර ලිපතබා මලවා සාදාගන්නා මැල්ලුම් රෑට බත්සමග පීරිසිකෝප්ප බාගයක්පමන කනවිට;
    කල්ගතවූ සෙම්රෝග
    වෛරස් උණනිසා අතුරු ආබාධයක් ලෙස නොනනවතින කැස්ස
    හතිය වැනි ශ්වසන ආබාධ
    කොරෝනාව වැලඳුන අයෙකුද ශ්වසන අපහසු තාවයෙන්ද සුවයලද වටිනා ඔසුවක් .
    සුවවනතෙක් පමනක් කන්න
    ගොටුකොල වල කැල්සියම් සහ මැග්නීසියම් බහුලවනඅතර,රතුළුුනු කොලවල තුත්තනාගම් සහ මැග්නීසියම් වැනිඛනිජ බහුලව ඇතිනිසා පේශිවල ක්‍රමාකුංචත චලනයටද ආධාරකරමින් ප්‍රතිශක්තිය ද වඩවන ආහාරයක්
    සමහරඅය ගොටුකොල සීතල බව කියමින් මෙයට බියක්දැක්වුවද ගොටුකොල රත්කරනවිට සීතලගුනය නැතිවෙනව.
    (මුංඇට කොල්ලුවැනි ආහාරද කබලෙන් බැද සකස්කරගත්විට සෙමතිබෙනඅයටද අගුනයක් නැහැ රත්කරනවිට සීතලගුනය යනබව වෙදමහත්මයෙක් කියාදුන්නෙ )

    https://www.beamhelaosulanka.lk/product/sudarshana-tablets/

    https://nilkamal.lk/product/steam-inhaler/

    https://myherbals.lk/shop/lifestyle/other/හෙළ-සුවය-දුම්-හට්ටිය-hela-suwaya-dum-hattiya/

    ගෙදර ඉන්න ගමන් කරලා බලපල්ලා... මෙතන එකක්වත් වස නැහැනේ... ගුණයක් දැනුනොත් පිට උන්ට නෙමෙයිනේ...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    Mata Una Haduna Eta Passe Beheth Gaththa Eka Sarayak Beepu Gaman Ra Patta Daadiyak Daala Anith Dawase Ude Saneepa Una. Dan Wena Kisima Awlak Naha. Ganda Suwanda Danenne Nam Na. Rasa Poddak Wage Danenawa Echcharai. Wena Case Mokuth Naha. Indala Hitala Podi Dry Kassak Thiyenawa. Corona Da?
     
    • Like
    Reactions: saw1993 and NRTG