කැස්ස

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඔව් මාත් එකගයි.....ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා බෙහෙත් ගන්න.....ඩස්ට් එකට නම් මටත් හැදිලා එපාම උනා...හරි අමාරුයි..හරියට බෙහෙත් ගත්තේ නැත්නම් හැමදාම පපුව රිදෙනවා...ඒක නිසා ඔය සම්බන්ධයෙන් ඉන්න ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න:yes::yes:

ඉතින් දැන් හොදයිද?