කැසිනො සහ අපෙ මහප්පා

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕක විත‍රක් නෙවෙයි නෙහ් මහප්පා කරන්න යන්නෙ.. ලගදිම අහල ගං 54 ආරච්චිලා ටික ගෙදරට ගෙන්නලා පාටියක් දාන්නත් යනව නොවැ... ඒ හන්දදැන් ගෙදරට එන්න අලුත් කරත්ත පාරකුත් හදලා.. මේ දවස් වල ගමෙ කොලු ගැට්ටන්ට පාරට අවිත් සෙල්ලම් කරන්නත් පුලුවන් ලු..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක විත‍රක් නෙවෙයි නෙහ් මහප්පා කරන්න යන්නෙ.. ලගදිම අහල ගං 54 ආරච්චිලා ටික ගෙදරට ගෙන්නලා පාටියක් දාන්නත් යනව නොවැ... ඒ හන්දදැන් ගෙදරට එන්න අලුත් කරත්ත පාරකුත් හදලා.. මේ දවස් වල ගමෙ කොලු ගැට්ටන්ට පාරට අවිත් සෙල්ලම් කරන්නත් පුලුවන් ලු..
    බය වෙන්න කාරිනැ, ඔය එන ආරච්චිලා ටික මහප්පගෙන් කාලා මහප්පට උකෙත් ඇරලා යන්නේ.. එන්ගලන්ත වැයික්කියේ මහ හූරා එන්නෙම පාටියට නෙමෙයි, මහප්පා කොරපුවා හොයන්න..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බය වෙන්න කාරිනැ, ඔය එන ආරච්චිලා ටික මහප්පගෙන් කාලා මහප්පට උකෙත් ඇරලා යන්නේ.. එන්ගලන්ත වැයික්කියේ මහ හූරා එන්නෙම පාටියට නෙමෙයි, මහප්පා කොරපුවා හොයන්න..

    තන්ගල්ලෙ හාදෙයෙක් සුදු ගැනියෙක්ට හදි කරපුවැ නඩු අහන්නයි කියන්නෙ එන්නෙ ඔන්
     
    James Packer is the lord..

    Knee down...
    :growl::growl::growl::growl::growl::growl::growl:

    x7MLkg.jpg