කැසිනෝ එපා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    c.jpg
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    රටක් දියුණු වෙන්න කැසිනෝ අවශ්‍යයි. බොරුවට බෙරිහන් දෙන්න එපා. උබල තවම ගෝත්‍රික සමාජයක ජීවත් වෙන්න නේද අසා කරන්නේ. පක්ෂ බේද වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂේ එවුන් කැසිනෝ වලට විරුද්ධව බෙරිහන් උන් විපක්ෂේ ඉන්න නිසා. හදිසියෙවත් එක්සත් ජාතික පක්ෂය තියන කලක කැසිනෝ ගෙනවානම් අපේ මහින්ද රාජපක්ෂ ඇතුලු හොර පිරිස එකට එරහි වෙයි. අනේ කාලේ වනේ වාසේ කිවලු.
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    රටක් දියුණු වෙන්න කැසිනෝ අවශ්‍යයි. බොරුවට බෙරිහන් දෙන්න එපා. උබල තවම ගෝත්‍රික සමාජයක ජීවත් වෙන්න නේද අසා කරන්නේ. පක්ෂ බේද වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂේ එවුන් කැසිනෝ වලට විරුද්ධව බෙරිහන් උන් විපක්ෂේ ඉන්න නිසා. හදිසියෙවත් එක්සත් ජාතික පක්ෂය තියන කලක කැසිනෝ ගෙනවානම් අපේ මහින්ද රාජපක්ෂ ඇතුලු හොර පිරිස එකට එරහි වෙයි. අනේ කාලේ වනේ වාසේ කිවලු.

    Fucking true bro :growl: