කැසිනෝ කාරයො පුකට පයින් ගහලා එලවනවා-UNP

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කැසිනෝ කාරයො පුකට පයින් ගහලා එලවනවා-UNP

මීළඟ එජාප ආණ්ඩුවෙන් ලංකාවේ සියළු කැසිනෝ තහනම්
May 14, 2014 at 2:00 pm | lanka C news

මීලඟ එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ ලංකාවේ ඇති සියලුම කැසිනෝ ශාලා තහනම් කිරීමට එම පක්‍ෂ නායකත්ව මණ්‌ඩලය තීරණය කර තිබේ.

නව කැසිනෝ ශාලා ඇති කිරීමට ඉඩ නොදීමටත්, දැනට ක්‍රියාත්මක වන සියලුම කැසිනෝ ශාලා තහනම් කිරීමටත් පෙරේදා රැස්වූ නායකත්ව මණ්‌ඩලය තීරණය ඇත.

3,444 Viewers
 
w0rl0ard

Member
Apr 20, 2014
165
11

ඇති යන්තම් තව අවරුදු 30 කින් විතර් කැසිනෝ තහනම් වෙනවා එහෙනම්