පුකට පයින් ගහලා එලවනවා-රනිල්
කිසියම් ආකාරයකින් ශේෂ්ඨාධිකරනේ මතය විමසා 2020 මැයි වෙනතෙක් බලයේ සිටීමට වත්මන් ජනාධිපති සිරිසේන සැරසුනහොත් ඔහුව පාර්ලිමේන්තු හයෙන් පහක බලය යොදා පුකට පයින් ගසා එලවා දමන බව රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කර ඇත.සිරිසේන දැනටමත් ජනාධිපති පුටුවේ සිටින්නේ මහින්දගේ අනුකම්පාව මතය.නමුත් සිය වරස පහක ජනාධිපතිකම සොරකම් කිරීම ගැන මහින්ද දැඩි කෝපයකින් මෛත්රී සමග සිටියි.ඔහු පක්ෂය පාවා දුන්න නිසා මහින්දගේ අවසන් කාලය මැදමුලනට හිරවී ඇති අතර ජනාධිපතිකම යලි ලබාගන්නට මහින්දට වයස් කාලයක් නැත.