සර් ජෝන් කොතලාවලව පරාජය කල පෝස්ටරය
සර් ජෝන් කොතලාවලව පරාජය කල පෝස්ටරය
සර් ජෝන් කොතලාවල යනු අපගේ බහුතරයක් වූ දේශපාලකයන් මෙන් දෙබිඩි චෞරයෙකු නොවූයේය. පිරිත් නූල් අතේ බැඳ අපේ හාමුදුරුවනේ කියමින් දුස්සීලයන්ට වැන්දේ නැත. සර් ජෝන් දුස්සීල සිවුරුකාරයන් ගේ පුකේ තාර ගෑ යුතු බව කෙලින්ම කීවේය. ඔහු බොරු සුචරිත පාට් දැම්මේ නැත. මහජන මුදල් වලින් නොව තමන් ගේ මුදල් වලින් කෑවේය , බීවේය, රමණයේ යෙදුනේය. සර් ජෝන් ජීවිතය වින්දේ එසේය. ඔහු සිල් රෙදි පොරවාගත් වෘකයෙකු නොවූයේය.
එහෙත් රට , ජාතිය , ආගම තොරොම්බල් කල දෙබිඩි දේසපාලුවෝ සර් ජෝන් ආගම් ජාති විරෝධියෙකු බවත් කීහ. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා ගත් බාබිකිව් කල වස්සෙකු සාදයකදී කෑ විට ඔවුන් ප්‍රචාරය කලේ ඔහු වස්සෙකු පණ පිටින් මරාගෙන කෑ බව කියාය. අවසානයේදී බොරු ප්‍රචාරයන් නිසා ඔහු චන්දයන් පැරදුනේය. ඔහු දේශපාලනයෙන් ඉවත් විය.
සර් ජෝන් කොතලාවල යනු එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සිටි ප්‍රථම සහ අවසාන අවංක වූත් යථාවාදී තථාකාරි වූත් දේශපාලකයාය. අනෙකුත් සියළු දේශපාලකයන් දේශපාලනයෙන් පරම්පරාවට ධනය එකතු කරද්දී ඔහු තමන්ට පරම්පරාවෙන් උරුම වූ ධනය ජනතාවට දුන්නේය. ශ්‍රී ලංකාවේ ජාතියේ පියා ලෙස ජනතාව බුහුමන් කල යුත්තේ මේ සුවිසල් පුද්ගලයාටය.
http://transyl2014.blogspot.com/2017/07/blog-post_16.html
29 comments:
World TravelJuly 16, 2017 at 2:34 PM
ජෝන් කොතලාවල මට නම් වීරයෙක් නොවේ. ඔහු ජනතාවගේ ධනය සුරා නොකෑවා විය හැකිය. නමුත් ඔහු මෝඩ පහේ චණ්ඩියෙකි. වරක් ඔහු චීනයේ මාවෝ ට අතින් පයින් ගහ ගැනීමට කතා කළේය. මාවෝ සේතුං සිනහවකින් සංග්‍රහ කර ඔහුගේ මෝඩ කමට අනුකම්පාව දැක්වුවේය. මෙම සිද්දිය නිසා එකල ජෝන් කොතලාවට මිනිස්සු ජෝන් බුරුවා ලෙස නම පට බැන්දේය.
Reply
Replies
Trans SylvaniaJuly 16, 2017 at 2:39 PM
ඔහු චීනයේ මාවෝ ට අතින් පයින් ගහ ගැනීමට කතා කළේය කීවා කියා පිලිගනීම අපහසුය.මූලාශ්‍රය කුමක්ද ? නමුත් ඔහු කෙලින් කතා කලේය. නේරුට අනෙකුත් ආසියාතික රටවල නායකයන් සියල්ලන්ම බියෙන් එකත්පස්ව සිටියදී සර් ජෝන් නේරුට නම කියා කතා කලෙය
Vijitha HerathJuly 16, 2017 at 7:30 PM
ජෝනා ජාතියේ පියා වීම ඩී.එස්. සේනානායක ජාතියේ පියා වීම වැනිම සිනහ දනවන්නක්. පෞද්ගලිකව තමන්ගේ මුදලින් කා බී සැනසීමයි එයට ජාතික නායකත්වයක ගුණාංග එකතු කර දැක්වීම ව්‍යසනයක්. sad !
World TravelJuly 16, 2017 at 9:15 PM
මේ වගේ මෝඩ චන්ඩින්ව විරයෙන් ලෙස සැලකීම හාස්‍ය දනවන්නක්. ලොකුම හාස්‍ය කියන්නේ සමාජය ගැන විනිවිදව දක්කින් පුළුවන් රුවන්ල වගේ අයටත් මේ ජෝන්ව වීරයෙක් වගේ පේන හැටි.
World TravelJuly 16, 2017 at 9:25 PM
නේරුට අනෙකුත් ආසියාතික රටවල නායකයන් සියල්ලන්ම බියෙන් එකත්පස්ව සිටියදී සර් ජෝන් නේරුට නම කියා කතා කලෙය | එතකොට ඉස්සර දවසක පාර්ලිමේන්තුවේදී තේමිස් මන්ත්‍රි "හායි මිස්ටර් ජෝන්" කියලා සර් ජෝන්ගේ පිටට තට්ටුවක් දැම්මා. නම කියලා කතා කළා කියල යක්ෂාරූඩ උන ජෝන් " ඈ යකෝ උඹ කවුද මට නම කියලා කතා කරන්න. සර් කැල්ල නැද්ද " කියලා මන්ත්‍රී තේමිස් ට අම්බානක් නෙළුවා. පොර නේරුට නම කියලා කතා කලාට ජෝන්ට නම කියනවා අකමැතියි. මෑන්ස් බලාපොරොත්තු වෙන්නේ සර් කියන කෑල්ල. වර්තමානයේ මර්වින් සිල්වා වගේ මෝඩ පහේ චන්ඩියෙක්.
Reply
chanaka GunasekaraJuly 16, 2017 at 4:38 PM
අපෝ ජෝන් ලොක්කා කියන්නේ අහල පහල ගෑනියෙක්ට යහතින් ඉන්න ඉඩ නොදීපු කුපාඩි නොසන්ඩාලයෙක්.
Reply
Replies
Trans SylvaniaJuly 16, 2017 at 7:01 PM
නමුත් ඔහු සාරුවා වගේ බලෙන් දූෂණය කරන්න ගියේ නෑනේ
Reply
ලිඛිතාJuly 16, 2017 at 10:11 PM
එවන් දේශපාලන ඉතිහාසයක් ඇති අපේ රටේ කොයින්ද ඇත්ත සේවකයින්?? ජෝන් කොතලාවල කියන්නේ (මම අහපු කතාවල හැටියට - මොකද මම ඒ කාලේ හිටපු කෙනෙක් නොවන නිසා) පිස්සෙක්. ජන නායකයෙක් වෙන්න සුදුසු කෙනෙක් නොවේ.
Reply
Replies
AnonymousJuly 17, 2017 at 12:24 AM
ඔයා ඒකාලේ හිටියේ නැති නම් නොදන්නා දේවල් නොකියා ඉන්න. නොදන්න හැම එකටම කට දානවා.
ලිඛිතාJuly 17, 2017 at 12:35 AM
ඔව් ඉතින් ඒ කාලේ හිටපු මෝඩයින්ගේ කතිරේ තමයි අද අපිව මෙතැනට ගෙනත් තියෙන්නේ. ලොකුකම තිබ්බට මදි, ඉදිරි දැක්මක් තියෙන්න ඕනේ. බඩට කරපු දේශපාලනේ නිසා තමයි අද අපිට රටක් විදියට මෙහෙම වෙලා තියෙන්නේ. තරුණ ළමයි ඉල්ලන වෙනස නොතේරෙන්නේ එවන් අයටයි.
ඔබ සමඟ මගේ පුද්ගලික ආරෝවක් නැත. දේශපාලනය කියන්නේ වත්තක් පාලනය කරනවා නෙවෙයි. එතැනදී විනයක් ඕනේ වෙනවා. 'ලැජ්ජාව නැතිකම මහා මුදලිකමටත් වඩා යටයි' කියලා යෙදෙන්නේ එහෙම ජඩ දේශපාලනයේදී. ඒ වගේ වාතාවරණයක් හැදුවේ කාගේ වරදින්ද? පිස්සෝ රට පාලනය කරද්දී, ඔවුන්ව පත්කරන්නේ පිටසක්වලින් ඇවිල්ලා නෙවෙයිනේ. මේ වගේ අයගෙන් වෙච්ච සුගතිය පේනවා චින්තනය දැක්කහම.
බලන්නකෝ කියන ලස්සන! ඔහුගේ රදල ගති නිසා ආපු නරක ගතිගුණ වලට සුදුහුණු ගාන ලස්සන. ඒක රදලකම නෙවෙයි, පහත්කම. එයට ඔලුව නැවීම නිවටකම. වහල් චින්තනය
ඔහුගේ සේවයට අගරුවක් නැහැ. එය අවිවාදයක්. නමුත් ජන නායකයෙක් විදියට ඒවා නොමේරු ගති.
World TravelJuly 17, 2017 at 12:42 AM
අනිවාර්යයෙන්ම ජෝන් කියන්නේ අමුම අමු පිස්සෙක් . ඒවගේම පල් මෝඩයෙක්. හැත්තෑ ගණන් වල මුල බිග් මැච් බලන්න ගිහින්...ශිෂ්‍ය නායකයෙක් මොකක් හරි ප්‍රශ්නයක් අහල ඒකට තඩ වෙලා මිනිහට බස්තමෙන් ගහල.
Reply
Ranga WickramasingheJuly 16, 2017 at 10:35 PM
සර් ජොන් ගැන අපුරු ලිපි පෙලක් ලංකාදීප පත්තරයෙ පල උනා. ඉතිහාසය ගැන හරියට කියවන්නෙ නැතිව ඔහෙ කටකතා වලට උදහරන සපයන, ගුනමකු ජාතියක් ලොවෙත් නැතිව අති..
Reply
Ranga WickramasingheJuly 16, 2017 at 10:40 PM
අනෙක අර වහු පැටියකු බාබකියු දැම්ම කියයල ප්‍රසිද්ද කලෙ එලිපන්ට් හ්ව්ස් එකන් ගත්ත එලුවකුට. එක එයාගෙ පුද්ගලික රියැදුරු එක්ක ගත්ත සම්මුක සාකච්චාවකදි කියල තිබුන.
Reply
cjdroxJuly 16, 2017 at 10:42 PM
සර් ජෝන් කොතලාවල කියන්නෙ අවංක නරුමයෙක්... මිසක් මහා පරාර්ථකාමී මිනිහෙක් නෙමෙයි.. ඔහුගෙ අවංක නරුමභාවයට සහ සිල්රෙද්දෙන් නොවැසුණු අකුටිලභාවයට ආචාර කළයුතු බව ඇත්තයි. ඒත් ඒ නරුමකම, ඔහු ජාතියේ පියා ලෙස අබිසෙස් ගන්වන්න තරම් සාධාරණ හේතුවක් නෙමෙයි. ආකාරයට අහේතුක මිනිස්සුන්ව උත්කර්ෂයට නැංවීමේ අවසාන ප්‍රතිඵලය ඔවුන් ඓතිහාසික ජෝකරයන් බවට ඌණනය වීම පමණයි.
Reply
Ranga WickramasingheJuly 16, 2017 at 10:47 PM
අනෙක එයා රජය බාර දෙනකොට පව්ම් දලක්ශ හැටදාහක් ක අතිරික්තයක්, මහා බ්‍රිතානයට තවත් පව්ම් හැටදාහක සහ චීනයට විසි හත් දාහක නයක් ලන්කවෙන් දීල තිබුන. (මහ බැන්කු වාර්තා) එ ලන්කවෙ අවසාන ප්ලස් බජෙට් එක.
Reply
Ranga WickramasingheJuly 16, 2017 at 10:52 PM
මිය යන විට තමා ලග වැඩ කල සියලු සෙවකයන්ට නිවසක් සහ ඉඩමක්, ජීවත් වීමට මාර්ගයක්, ඉතිරි සියල්ල රජයට පවරුව.අදටත් හමුදව ඉගෙන ගන්නෙ එකෙ.
Reply
Ranga WickramasingheJuly 16, 2017 at 10:56 PM
මියයන්නට පෙර තමා ලග රාජකරි කල සියලුම සෙවකයින්ට ඉඩමක්, නිවසක්, ජීවත් ආදයම් මාර්ගය, සහ ඉතිරි සියල්ල රජයට පවරුව. අදටත් හමුදාවට උගන්නන්නෙ එකෙ. (KDA)
Reply
yakaJuly 16, 2017 at 11:54 PM
මෙකෙ කොමෙන්ට් කරල තියන උන්ගෙන් හිතා ගන්න පුලුවන්නෙ රටෙ ව්‍යසනය. සර් ජොන්ට ගහන්නෙ ඒ මිනිහගෙ පුද්ගලික දෙවල් වලට. ඒ මිනිහ යකෙක්ටවත් බය නැති කොන්ද කෙලින් මිනිහෙක්. තමන්ගෙ ධනයෙන් සුපිරි විදියට ජිවත් උන නිසා ගොඩක් උන්ට ඒ මනුස්සයා ගැන ඉරිසියාවයි. ලoකාවට අවශ්‍ය ඒ වගෙ කෙලින් මිනිහෙක්. තමන්ගෙ පුද්ගලික දෙවල් රටෙ ප්‍රශ්න කරනොගන්න, රටෙ ප්‍රශ්න පුද්ගලික දෙවල් කරනොගත්ත සර් ජොන් තමා ලoකාවෙ අවසන් වරට බජට් එක ලොස් නැතිව දිව්වෙ 1955 අවුරුද්දෙ.අනිවාර්යයෙන් දුස්සීල ගනයොන්ගෙ පුකෙ තාර ගෑවෙ නැති නිසා තමා වැඩි කල් නොගොස් ඔහුගෙ ප්‍රතිවාදියා උන බoඩා ගනයෙක්ගෙන්ම වෙඩි කාල මලෙ. අද වෙනකොට ධර්මය පැත්තක තියල සිවුරු පොරවන් හම්බු කරන් සර් ජොන්ටත් වඩා ධනය තියන ගනයො රටෙ ඉන්නව. ලoකාවෙ ලොකුම බැoකු ගිනුම් තියෙන්නෙ පoසල් වලට. අන්න ඒකයි.
Reply
Replies
World TravelJuly 17, 2017 at 12:22 AM
yaka අශිෂ්ට බලු වැඩ 100 කරලා හොඳ වැඩ දෙකක් තුනක් කලාට ජෝන්ට පොරක් වෙන්න බැහැ. එහෙමනම් මර්වින් සිල්වත් හොඳ වැඩ කරලා තියනවා. ඔහුත් ජාතික වීරයෙක්.
AnonymousJuly 17, 2017 at 2:16 AM
word travel කියලා කොමෙන්ට් දාන එකාගේ අප්පගේ පුකට සර් ජෝන් පයින් ගහලා තියෙනවද කොහෙද. ඒකයි ඌ මෙතන රෙන්නේ. පව් ඔයි තමුසෙ. කොහේ ඉදන්ද පාත් උනේ. මෙතන පුක නොදී පල
(පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)
Lankika SithuwiliJuly 17, 2017 at 2:20 AM
World Travel,
ඔහු කල yaka අශිෂ්ට බලු වැඩ කීපයක් කිව්වනම්,
ලංකාවේ ඉතිහාසය ගැන නොදන්නා මේ මිනිසුන් කටකතා විශ්වාස කිරීම කණගාටු දායකයි,
සර් ජෝන් තමයි අද බොහෝදෙනා කියවන ත්‍රිපිටක ග්‍රන්ථ සිංහලෙන් පරිවර්තනය කර රජයේ වියදමින් මුද්‍රණය කිරීමට මුලික උනේ, ඔහු ඒ කාලෙම නිසි පුහුණුවක් ඇති හමුදාවක වැදගත්කම ඉන් පසු පැමිණි පාලකයන් තේරුම් නොගැනීම නිසා වසර 30 ක භයානක යුද්දයකට ගියා.
පුද්ගලික ජිවිතයේ ඔහු සෙල්ලක්කාර ජිවිතයක් ගතකල බව ඇත්ත නමුත් ඔහු කිසි දිනක ගැහැනියක් බලහත්කාරයෙන් තියාගත්තේ නෑ, ඔහු ජිවිතයේ ශ්‍රී ලංකික සහ විදේශ කාන්තාවන් විශාල ගණනක් ආශ්‍රය කල බවනම් ඇත්තක්
වරක් ඔහුම N M පෙරේරා සහ ඔහුව සංසන්දනය කරමින් මෙහෙම කිව්වා.
"ඌත් (N M පෙරේරා) ධනපතිය මාත් ධනපතිය මම එළිපිට නැටුව ඌ හොරෙන් නැටුවා "
ඔහු තමන්ගේ වත්කම් රජයට පරිත්‍යාග කළා තමන්ගේ සේවකයන්ට ඉඩම් ලියාදීමට තරම් පරිත්‍යාග ශීලි උනා, බොහෝ දෙනා සමාජවාදීන් ලෙස හදුන්වපු කොල්වින් ආර් ද සිල්වා වැනි අය මහජනයාට තමාගේ පුද්ගලික කිසිවක් පරිත්‍යාග නොකළ බවත් මතක තියාගන්න.
AnonymousJuly 17, 2017 at 4:20 AM
ලාංකික සිතුවිලි, කොල්වින් තමන්ගේ කිසිවක් පරිත්‍යාග කර නැති බව සහ සුද්දෙන්ම කියන්නේ ඔබ සියල්ල දත් නිසාද? නැතිනම් ජඩ මාධ්‍ය කිසිවක් වාර්තා කර නැති නිසාද ?
AnonymousJuly 17, 2017 at 5:33 AM
@ ලාන්කික සිතුවිලි
ලාන්කික සිතුවිලි, යකා, මොහොට්ටි, සුබෝඩ මේ වගේ නම් ගොඩක් දාගෙන ඵක නමකින් පෙනි ඉදලා නොදන්න මගුල් කියවන්න ගිහිල්ලා අසූචි ගාගත්තහාම තවත් නමකින් පෙනී ඉන්න අසරණයට ඵකක් කියන්න ඔන......................
ඔයාලගේ වහල් කම නිසා තමයි මහින්ද හොරාගෙ හොරි කැසුව වගේම මේ වගේ සුද්දන්ට රට පාවලා දුන්න නාකි කුපාඩින්ට කඩේ යන්නේ.................
මුන් මහජනයාට දුන්නා කිව්වෙ සුද්දන්ට රට පාවලා දීලා සුද්දන්ගෙන් සන්තෝසමට ඉල්ලගත්ත මේ රටේ මහ ජනතාවගේ දේපොල ම තමයි.නැතුව මුන් මහන්සියෙන් කුබුරු කොටලා ගත්ත ඉඩම් නෙවෙයි ගොනෝ...............
අනික මුන්ගෙ පරම්පරා ගෙනයන්න හරි හමන් ඵවුන් නොසිටිය නිසා , සහ හිටපු ඵක දෙන්නත් ඵේරොප්පෙ වාසය කොරන හින්දා තව පරම්පරාවකින් දෙකකින් කොහොමත් ඔය දේපල රටේ මිනිස්සු අතට පත්වෙන ඵක වලක්වන්න (හරියට චන්ඩ්‍රිකාලගේ දේපලට වෙනවා වගේ ) ඵ්ක බලන් ඉන්න බැරුව ඔය ක්‍රියාවලිය වලක්වන්න තමා මුන්ගේ රදල ඵ්ජන්ත ඵක්සත් පජාතික පක්ශයටයි මරුවෙන් මාරුවට මුනුයි මුන්ගෙ අනිත් පැත්තෙ යාලුවොයි පවත්වාගෙන යන ආන්ඩුවට පූජා කලේ.........................
ඒන්.ඵම් කියන්නේ මහන්සියෙන් දියුනු වුන කරත්ත මුදලාලි කෙනෙකුගෙ පුතෙක්.....................ඵන් ඒම් ලා මුන් වගේ නෙවෙයි තරුන කාලේ මිනිස්සු මැලේරියාවෙන් ඵකා පිට ඵකා මැරෙද්දි තමුන්ගෙ ජීවිතේ පවා පරදුවට තියලයි ජනතාව වෙනුවෙන් සේවය කලේ.................ඵන්.ඵම්ලා ඵහෙම කරනකොට මේ ජෝනා වගේ තවත් බඩුවක් වෙච්ච ඩී.බී ජයතිලක කියන කලු සුද්දා කිව්වේ මිනිස්සු මැලේරියාවෙන් මැරෙන්නෙ උන්ගෙ කරුමෙට කියලයි..................
ඵන්.ඵම් කොල්වින්ලගේ මානව හිතවාදිතයත් ජෝන් ලගේ පිලේ මානව හිතවාදිත්වයත් අපිට අපූරුවටව් පේනවා ඔයවගේ ඉතිහාසයේ ඔය උදාහරන දිහා බැලුවහාම..........................
සුද්දන්ට ජාතිය පාවලා දීලා ගත්තු දේපල වලින් සුර සැප විදලා , ඵ් ඉඩම් වල ඉන්න ගෑනුන්වත් ඇද උඩට නග්ගගගත්ත නිහීනයො අන්තිමට දේපොල කරගෙන යන්න උන් නැතුව කොහොමත් මහජන සතු වෙන ඵක වලක්වගන්න උන්ගේ පන්තියටම පවරපු ජිමික් කාරයො රැල ජාතියේ පියා බත් දුන් පියා අර පියා මේ පියා කියලා හිතන් ඉන්න තමුන්නාන්සේලා වගේ ජෝකර්ලා ගැන මොන කතාද............???????????????????

ඒකනේ, ඒ වගේ පාහර උන්ට කඩේ උන්ටත් ගහන්න ඕනේ. 