කැසිනෝ ධම්මිකගෙ Coding

Emarald

Well-known member
  • Jan 2, 2022
    635
    793
    93
    දම්මික කාරයා ලගදි ඉදන් උගෙ DP coding එක ප්‍රොමෝට් කරනවා දැක්කා යූ ටියුබ් කාක්කො ටිකක් සෙට් කරගෙන. PC guide එකෙ කන්නාඩියා , ට්‍රැක් මලින්ද , මයි හබ් පින්නයයි පුක උඩ දාන් නටන නිසා මේ ගැන හොයල බලන්න හිතුනෙ

    ඇත්තටම දම්මිකයා යූ ටියුබ් හිගන්නො ටිකක් එකතු කරගෙන Coding උගන්වන්නෙ ඇයි? මොකද්ද උට තියෙන පුකේ ඇම්ම. පොර IT ෆීල්ඩ් එකෙ ජොබ් අතිරික්තයක් හදලා හිගන පඩි දීලා උගෙ කම්පැනි වල වැඩට ගන්නද හදන්නෙ?
    you already have the answer machan.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    2,008
    3,779
    113
    Sri Lanka
    දම්මික කාරයා ලගදි ඉදන් උගෙ DP coding එක ප්‍රොමෝට් කරනවා දැක්කා යූ ටියුබ් කාක්කො ටිකක් සෙට් කරගෙන. PC guide එකෙ කන්නාඩියා , ට්‍රැක් මලින්ද , මයි හබ් පින්නයයි පුක උඩ දාන් නටන නිසා මේ ගැන හොයල බලන්න හිතුනෙ

    ඇත්තටම දම්මිකයා යූ ටියුබ් හිගන්නො ටිකක් එකතු කරගෙන Coding උගන්වන්නෙ ඇයි? මොකද්ද උට තියෙන පුකේ ඇම්ම. පොර IT ෆීල්ඩ් එකෙ ජොබ් අතිරික්තයක් හදලා හිගන පඩි දීලා උගෙ කම්පැනි වල වැඩට ගන්නද හදන්නෙ?
    Dammikayata charitha sahathika denna nam yanne ne...

    Eth mokakda ban oya mentality eka... Thawa set ekak deyak igana gattama ekata thiyana value eka nethiwenawa kiyala hithana eka... Thaman eththatama thamange field eke weddek nam Moka monawa iganagena awath prashnayak nethi wenna oni...

    Anith eka job athirikthayak thiyanawa nam higana padi walata wedata yanne kauda... Honda job walata yanawa misak...
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,502
    1,495
    113
    37.235065, -115.811117
    හිගන්නන්ට තියෙන ප්‍රශ්න 🤭

    ලෙෆ්ට් පින්නියන්ට හිතෙන්නෙ සල්ලි තියෙන එකෙක්ට හොද දෙයක් කරන්න හිතෙන්නෙම නෑ කියල

    අනාත සින්හල කුකුල්ලු පව් ඉතින් 🤣
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,840
    1,027
    113
    හිගන්නන්ට තියෙන ප්‍රශ්න 🤭

    ලෙෆ්ට් පින්නියන්ට හිතෙන්නෙ සල්ලි තියෙන එකෙක්ට හොද දෙයක් කරන්න හිතෙන්නෙම නෑ කියල

    අනාත සින්හල කුකුල්ලු පව් ඉතින් 🤣
    මන්නියෙන් දෙන්නෙ ටට්ටෙට උබර්ගෙ!:baffled:

    1s6man.gif
     
    • Love
    Reactions: DragonD

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    601
    635
    93
    also, ටැක්ස් වලින් බේරෙනව කියල එකක් නෑ බන් කියෝල බලහන් ටැක්ස් ෆෝම් එකක් ඩවුන්ලෝඩ් කරන් ලන්කාවෙ 🤣
    එතකොට දැන් ලංකාවේ ඉන්න හැම සල්ලිකාරයම හරියට වෙලාවට tax ගෙවනවද? කැසිනෝ ධම්මික කියන්නේ වාසියක් නැත්නම් රුපියලක්වක් වියදම් කරන්නැති මනුස්සයෙක්. එහෙම කෙනෙක් වාසියක් නැතිව DP Education එක කරනවා කියන එක විශ්වාස කරන්න අමාරුයි.
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,502
    1,495
    113
    37.235065, -115.811117
    එතකොට දැන් ලංකාවේ ඉන්න හැම සල්ලිකාරයම හරියට වෙලාවට tax ගෙවනවද? කැසිනෝ ධම්මික කියන්නේ වාසියක් නැත්නම් රුපියලක්වක් වියදම් කරන්නැති මනුස්සයෙක්. එහෙම කෙනෙක් වාසියක් නැතිව DP Education එක කරනවා කියන එක විශ්වාස කරන්න අමාරුයි.

    හරියට ටැක්ස් ගෙවන එක නෙමේ dp එකෙන් ටැක්ස් බෙනෆිට් එකක් එනව කියන එකට මන් කිව්වෙ
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    601
    635
    93
    හරියට ටැක්ස් ගෙවන එක නෙමේ dp එකෙන් ටැක්ස් බෙනෆිට් එකක් එනව කියන එකට මන් කිව්වෙ
    හරි tax බෙනෆිට් එකක් නෑ කියමුකො. ඒත් වෙන ලොකු වාසියක් නැත්නම් කරයි ඔව්වා 😋
     
    • Like
    Reactions: mykiriala

    vgp

    Well-known member
  • Aug 19, 2010
    1,770
    1,586
    113
    හැම එකටම එක එක achievement level තියනවා බං. දැන් ඌට ඕන politics වලට ඇවිත් මොනවා හරි කරන්න. Social welfare වගේ දේවල් වෙන්න ඇති. ඔය dp එකෙන් මිනිහා ගෙන කොච්චර කතා වෙනවද? ඕක promote කරන්නත් social media budget එකක් ඇති.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    11,730
    7,538
    113
    එක තැනක නෑ
    IT field eke me wenakan jobs nathi wela na. Jobs walata hariyana minissu thamai natte.

    Me gon katha Kiyawana un e time eke knowledge eka up karaganilla nikan gossip hoya hiya inne nathuwa.

    DP witharak nemei youtube eke kochchara resources thiyanawada. Udemy eke kochchara free courses thiyanawada.

    mokakhari dekin kawuruhari igenagannawa nam echcharai. Mara kuhaka pisso tikakne inne yako.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,538
    113
    හැම තැනම
    තාම හිතා ගන්න බැ මු මොකටද එන්න හදන්නේ කියල හැබැයි මීය කඩන්නේ අත ලෙවකන්න නම් නෙමේ කියල විශ්වාසයි
     
    • Like
    Reactions: mykiriala

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    3,963
    5,863
    113
    M-Town
    දම්මිකයා යූ ටියුබ් හිගන්නො ටිකක් එකතු කරගෙන Coding උගන්වන්නෙ ඇයි? මොකද්ද උට තියෙන පුකේ ඇම්ම. පොර IT ෆීල්ඩ් එකෙ ජොබ් අතිරික්තයක් හදලා හිගන පඩි දීලා උගෙ කම්පැනි වල වැඩට ගන්නද හදන්නෙ?
    😅👍
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    4,400
    8,314
    113
    ලග පාත
    කුණු ගෙනල්ල පීචන් වෙච්ච උගේ image එක හදන්නයි , උගේ කොම්පැනි සෙට් එකට වදින දාර tax ටික රිලීස් කර ගන්නයි
     
    • Like
    Reactions: mykiriala and Ulti