කැසිනෝ ධම්මිකගෙ Coding

GigaChad

Well-known member
  • Aug 25, 2022
    422
    1,708
    93
    Panadura
    දම්මික කාරයා ලගදි ඉදන් උගෙ DP coding එක ප්‍රොමෝට් කරනවා දැක්කා යූ ටියුබ් කාක්කො ටිකක් සෙට් කරගෙන. PC guide එකෙ කන්නාඩියා , ට්‍රැක් මලින්ද , මයි හබ් පින්නයයි පුක උඩ දාන් නටන නිසා මේ ගැන හොයල බලන්න හිතුනෙ

    ඇත්තටම දම්මිකයා යූ ටියුබ් හිගන්නො ටිකක් එකතු කරගෙන Coding උගන්වන්නෙ ඇයි? මොකද්ද උට තියෙන පුකේ ඇම්ම. පොර IT ෆීල්ඩ් එකෙ ජොබ් වලට මිනිස්සු අතිරික්තයක් හදලා හිගන පඩි දීලා උගෙ කම්පැනි වල වැඩට ගන්නද හදන්නෙ?
     
    Last edited:

    techz

    Junior member
  • Apr 24, 2023
    84
    53
    18
    dp coding dp coding kiuwata scratch codign gana grade 7 idalama dan school wala syllubus wala tiynawa ban e scratch coding karna hati ithin youtubude video tikiak karala
     

    GigaChad

    Well-known member
  • Aug 25, 2022
    422
    1,708
    93
    Panadura
    සුන්දර් පිචායි, සත්යා නඩෙල්ලා වගේ අය ලංකාවෙත් හදන්න
    සුන්දර පිචායිලා හදලා අඩු පඩියට උගෙ කම්පැනි වල වැඩට අරගන්න වෙන්න බැරිද මුගෙ ප්ලෑන් එක
     
    • Like
    Reactions: mykiriala

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,168
    4,686
    113
    සුන්දර පිචායිලා හදලා අඩු පඩියට උගෙ කම්පැනි වල වැඩට අරගන්න වෙන්න බැරිද මුගෙ ප්ලෑන් එක
    අවුලක් නෑනේ බන්. ඌට බලෙන් කොල්ලන්ව වෑඩට ගන්න බෑනේ. ඉගෙන ගත්තා ලන්කාවෙන් ගියා එච්චරයි
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,614
    13,405
    113
    ඔව් ඉතිං කීයක් හරි වියදම් කරලා ඔහොම දෙයක් කරපු එක වටිනවා කීබෝඩ් එක පිටිපස්සට වෙලා අම්මාගෙන් 49 data card දාන් චීත්ත ටෝක් දෙනවාට වඩා.
     

    deepaldas

    Active member
  • මාත් මේ අහන්න හැදුවේ ඕක ගැන..
    ඇයි ඔච්චර ප්‍රමෝට් කරන්නේ කියලා 👀
    ධම්මික නම් කමක් නැ කියන්නකො අර තිත්තගල්ලේ හාමුදුරුවෝයි මලින්දයි ඇයි මේවාා ප්‍රමොට් කරන්නේ එයාලට මොකද්ද මෙකෙන් වෙන ලාබය
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,260
    8,540
    113
    උටත් ජනාදිපති හීනයක් තියනවා වගේ..ඒ උනාට IT වලට කරන උදව් නම් හොදයි වගේ..ඉගෙන ගත්තා මාරු උනා,උට ඔලුවට තුවක්කුව තියල මගේ company 1ට වරෙන් කියන්න බහ්නේ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,449
    3,424
    113
    දම්මිකය නම් රුපියල් 5 වත් විසිකරන්නේ නැ එකට හරියන්න හුලන්පරක්වත් වදින්නේ නැත්නම් ..