කැසිනෝ පරදී, ගුපියා එල්ලී මැරෙයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    The man from Kandy left a note blaming the John Keells–Melco gaming operation

    No Way What GIF by Your Happy Workplace
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    සමහර හෝටල් වලින් දුඹුරු හම් කාරයොන්ව වද්දගන්නෙ නැති එකට මම කවදාවත් උන්ට බනින්නෙ නැත්තේ මේ හේතුව නිසයි. ඕකුන්ව පැත්ත පලාතක වද්දගන්න හොඳ නෑ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    දැන් ඉතින් මු නිස එ රූම් එකෙ ඉන්දලත් හමාරයි, හොටල් වලට හොල්මන් වෙන්නෙ මුන් නෙ ඉතින්. මම දන්න American සුද්දෙක් කිව්වුවා කතාවක්, උ ගෙයක් රෙන්ට් කරාලු, හැබයි උට හෙනම අමුතු නෙගටිව් ෆීලින්ග් එකක් ලු තියෙන්නෙ, කවුරුහරි ඉන්නවා වගෙ, හිරිගඩු පිපෙන සීන, මුට එක ඉවසන්න බැරුව එක පාරටම දවසක් දමලා ගහලා ගියා ලු අය්න් වෙලා, පස්සෙ ආරන්චි වෙලා එ ගෙදර එකෙක් සිය දිවි හානි කරලා මැරිලා කියල කාලෙකට කලින්
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,417
    1,685
    113
    Malaysia genting heights walath thiyenawa first world hotel kiyala ekak. Casino ekath ekkama thiyenne. Eke loss wena unuth belle wela daganna hotel room wala. Mama eka parak one night hitiya oke. Reta eka eka sadda ahenawa. Keri bayen hitiye. Ninda giyeth ne hariyata.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    John keels මොකක්ද කරලා තියෙන වැරුද්ද?

    කෝ ලිපිය
     
    • Like
    Reactions: dinu09

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113

    ඔය මැරුනු එකාගෙ ෆොටො මෙඩියා දාන එක හෙන පවු. උ මිනියක් මරලා නැ නෙ. හෙළයො කොහෙද දන්නෙ සදාචාරය.

    ඔය මැරුණු එකා ඉතින් හෙණයක් ම වෙලා මැරුනා නෙ උගෙ සල්ලි ගත්තු කැසිනො එකට. ඔවා හෙන කේස් නෙ, සුද්ද පවිත්‍ර කරන්න ඔනෙ, මීඩියා වලට එහෙන් නිවුස් යනවා නෙගටිව් මාකටින් අන්න අර කැසිනො එකෙ ප්ලෙයාර්ස් ලා හැපි නෑ, උන් මැරෙන්න හදන්වා, අපි යමු අනිත් කැසිනො එකට, ඔන්න ඔහොම
     
    • Like
    Reactions: ChoronaSottiya

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,398
    1,995
    113
    John keels මොකක්ද කරලා තියෙන වැරුද්ද?

    කෝ ලිපිය
    Cinnamon life at city of dreams එක අයිති John keels එකට. උන් කැසිනෝ එකේදි හොර කරා කියලා තමයි කියලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: ozykolla

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    Cinnamon life at city of dreams එක අයිති John keels එකට. උන් කැසිනෝ එකේදි හොර කරා කියලා තමයි කියලා තියෙන්නෙ.
    owaye CCTV cams thiyenawaa watema, table ekath focus karala, owa machan players hithunoth hora karaa kiyala cams feed walin balanna puluwan manager ta kiyala. player hora karath manager awilla balanna puluwan. ehema hora karanna ba, slot machine nam pure mathematical, random blah, ewa ithin legally hora wada.,