කැහුටු බල්ලන් බුරන විට.......

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කැහුටු බල්ලන් බුරන විට.......

    joker_cartoon_by_dracogirl38.jpg


    කථාවක් ඇත
    අපි අතර මේ ලෙස,

    බල්ලන් බිරුව කල
    කදු පාත් වෙයිදෝ කිසිකල


    කැහුටු බල්ලන් බුරන විට
    අද
    මුකුත් නැත කදු තියා
    පාත්වෙන්නට........

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඕව ඔහොම තමා කසුන්..... ගනන් ගන්න එපා, දිගටම ලියන්න
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    බල්ලෙක් වුනත් තමන්ගෙ වැඩේ කරද්දි සුදුසු තැන තෝරගන්න දන්නවා.ඒත් උන් ඒකවත් දන්නෙ නැහැ. ඒ කියන්නෙ උන් බල්ලන්ටත් වඩා පහළ ඉන්නෙ.:lol:good work bro.:)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ha ha maxsaaaa :::

    ah me thiyenne... aniwaa aniwaa... niyama reply eka....
    ela ela me thiyenne umbe weda... kauda kiyanne umbe poems chaa kiyalaa
    ela machan.. congratz

    aniwaryen machan aula e ballanta notherena eka

    maxaaaa reply eka.maru...

    ඕව ඔහොම තමා කසුන්..... ගනන් ගන්න එපා, දිගටම ලියන්න

    බල්ලෙක් වුනත් තමන්ගෙ වැඩේ කරද්දි සුදුසු තැන තෝරගන්න දන්නවා.ඒත් උන් ඒකවත් දන්නෙ නැහැ. ඒ කියන්නෙ උන් බල්ලන්ටත් වඩා පහළ ඉන්නෙ.:lol:good work bro.:)

    :rolleyes::rolleyes: sara wadi wage

    ganan ganna epa Brother

    Thanks Friends.......... Noseli Idiriyata
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    නිර්මානය පොඩ් උනාට ලොකු තේරැමක් තියනවා සහෝ
    මම සුබ පතනවා ඔයාට දිගටම නිර්මාණයේ යෙදෙන්න......:):):)