කැළණිය ට යන පාර කියන්න පුලුවන් ද?

globalist

Member
Mar 31, 2011
35
3
0
කැළණිය ට යන පාර කියන්න පුලුවන් ද?

මට කැළණි‍යට යන්න තියනවා...
නුවර පාරෙ 6 කණුව ළඟින් බහින්න ඕන... දළුගම...

මට කොළඹ පිටකොටුවෙ ඉඳල ඔතැනට බස් එකේ යන හැටි කියන්න පුලුවන්ද? :yes:
 

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    මට කැළණි‍යට යන්න තියනවා...
    නුවර පාරෙ 6 කණුව ළඟින් බහින්න ඕන... දළුගම...

    මට කොළඹ පිටකොටුවෙ ඉඳල ඔතැනට බස් එකේ යන හැටි කියන්න පුලුවන්ද? :yes:

    kandy colombo 01
    kurunagala colombo 06
    gampaha colombo 200
    nittambuwa colombo 180

    danna widiyata owa yanna puluwan
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    නුවර කුරුණෑගල නිට්ටඹුව ඕවයෙ නගින්න එපා..
    කොන්දොස්තර මහත්තුරු බනිනවා...:nerd::nerd:
    ඔබ 138 කඩවත කොටුවෙ යන්න..
    138 මහරගම කොටුවෙ එහෙම යන්න එපා වැරදිලා....;)
    ගිහිල්ලා ජල පිරිපහදුව,6කණුව මයිකොම්පියුටර් එක ලඟ බස්සවන්න කියන්න..:cool::cool:
    රුපියල් 18ක් විතර මගෙ හිතෙ..
    200 ගම්පහ කොටුවෙත් යන්න පුළුවන්
    ස්ටේෂන් එක ලඟින් නගිනවානම් 138 තමා හොඳ...
    :cool::cool::cool:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    මට කැළණි‍යට යන්න තියනවා...
    නුවර පාරෙ 6 කණුව ළඟින් බහින්න ඕන... දළුගම...

    මට කොළඹ පිටකොටුවෙ ඉඳල ඔතැනට බස් එකේ යන හැටි කියන්න පුලුවන්ද? :yes:

    මේකයි සහෝ ඔයා කොහෙ ඉදලද එන්නේ කියල සදහන් කරල නම් නැහැ.
    පිටකොටුවෙ ඉඳලඑනවනම්,

    138
    කඩවත/කිරිල්ලවල - කොටුව

    200
    ගම්පහ -පිටකොටුව

    180 නිට්ටඹුව -පිටකොටුව

    බස්වල එන්න පුලුවන් .
     
    Last edited: