දැන් හරි..
සෝලියස් මෙන්ඩිස් කලා කරුවා ගේ හැකියාව ගැන ප්‍රශ්නයක් නෑ
ලස්සනයි +




![]()
ම්.. ගොඩක් වටිනා පෝස්ට් 1ක් මචං..
මේවයෙ චිත්‍ර ශිල්පියා ගැන මම අහල තියෙන කරුණු කීපයක්..
මේ චිතර ඇන්ද සෝලියස් මැන්දිස් මහත්තයට මේ සිතුවම් අඳින්න දශක 2ට වඩා ගියා කියලයි මං අහල තියෙන්නෙ..
එතුමා වර්ණ හැටියට පාවිච්චි කරල තියෙන්නෙත් අපේ පාරම්පරික සිතුවම් වල විදියටම පස් වර්ග, ගස් වල පොතු
බිත්තර සාරු, තැඹිලි වතුර වගේ දේවල් පාවිච්චි කරල අපිටම ආවේණික වුන ක්‍රමයකට..
නියම බෞද්ධයෙක් වෙච්චි එතුමා වර්ණ සංයෝජනයට අවශ්‍ය වුන බිත්තර සාරු ගන්න බිත්තරයක් වත් කැඩුවෙ නැහැලු..
ඒ කාලෙ කොළඹ පාරවල් ගානෙ බිඳුන බිත්තර හොය හොයා සෝලියස් මැන්දිස් කරක් ගහන එක සුලබ දර්සනයක් වුනාලු..
මොකකින් හරි කැළණි විහාරයෙ චිත්‍ර අඳින එක එතුමට අවසන් කරන්න ලැබිල නැහැ.. තමන් ඔච්චර කැපවීමෙන්, භක්තියෙන් කරපු
කටයුත්ත අවසන් කරන්නැතිව ලොකු හිත් වේදනාවකුත් දරාගෙන එතුමාට හැරිල යන්න වෙලා තියෙනවා..
එහෙම වෙලා තියෙන්නෙ අවසන් හරියෙදි එතුමගෙ සේවය අනවශ්‍යයි කියල සුද්දෙකුට ඒ වැඩේ භාර කරපු එක..
මුළු ජීවිතේම අව්‍යාජ, අහිංසක, ලැජ්ජාශීලී ගැමියෙක් වෙච්ච මෙතුමා ඒ හිත් වේදනාවෙන් පස්සෙ ආයෙ චිත්‍ර ඇන්දෙත් නැතිලු..![]()
![]()
![]()
Sudda apita karapu hodak na ban 