කැළණිය university එකේ busines management බාහිර උපාධි .....

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කැළණිය university එකේ busines management බාහිර උපාධි .....

    මචන් මගේ නංගි කැළණිය university එකේ busines management බාහිර උපාධි 1 අවුරුද්දේ exam කරලා රිසල්ට් අවා.විෂයන් දෙකකට D ,එකකට E තියනවා.
    D,E කියන්නේ මොකක්ද?.අපහු එයා ඒ විබගේම අපහු කරන්න ඕනද? දන්නා කෙනෙක් ඉන්නවනම් මට ටිකක් පැහැදිලි කරලා දෙනවද
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    student hand book eke thiyana widiyata internal karana ayatanam credit 6 k wenakan D,D+,C- thiyaganna puluwan eka year ekakata..E nam thiya ganna ba. "E" gaththu subject eka repeat liyanna wenawa next year eke..student handbook eka balanna:yes::yes: