

පුවතක් ;
මම මලහම මගේ අළු පාකරන්නෙත් මේ කැලණි ගගෙමයි.: මර්වින් සිල්වා
බලාගෙන කැළණි ගගෙන් නාන්නේ....නාන්න කලින් මු මැරුණද කියල හොයල බලපල්ලා![]()

අපි ඔහොම කිව්වට ලබන සැරෙත් චන්ද 150000කටත් වැඩියෙන් ඕකට කතිරේ ගහනවා ඔය කැලණි හිගන්නෝ...ඕකගේ පට්ටපල් බොරු. ඕක ඔයිට කලින් කියල තිබුන බොරැල්ලේ කනත්තේ ප්ලේස් එකක් වෙන් කරගත්ත කියල. මට මතක විදියට මිල්ටන් මල්ලවාරච්චිගේ හරි ජෝතිපාලගේ හරි සොහොන ගාවින් තමයි මුගේ පොට් එක වෙන් කරගෙන තිබ්බේ..![]()
කවුද බන් දන්නේ ඒ මිනිස්සු කැමැත්තෙන් චන්දෙ දෙනවද නැත්තන් මරණ බයට චන්දෙ දෙනවද කියලඅපි ඔහොම කිව්වට ලබන සැරෙත් චන්ද 150000කටත් වැඩියෙන් ඕකට කතිරේ ගහනවා ඔය කැලණි හිගන්නෝ...

. ප්‍රාදේශීය සභාවේ මන්ත්රීයෝ ටිකත් මුට බයනම් සාමාන්‍ය මිනිස්සු කොහොම බය ඇද්ද

සහතික ඇත්තකවුද බන් දන්නේ ඒ මිනිස්සු කැමැත්තෙන් චන්දෙ දෙනවද නැත්තන් මරණ බයට චන්දෙ දෙනවද කියල. ප්‍රාදේශීය සභාවේ මන්ත්රීයෝ ටිකත් මුට බයනම් සාමාන්‍ය මිනිස්සු කොහොම බය ඇද්ද
![]()



පිස්සුද බන් අනර්කලීට,පාබලට,ගීතා ලට ,චන්දෙ දෙන එඋන් ඉන්න රටේ ඕකටත් ලබන සැරේ හම්බ වෙනවා....අනික 150000කම බයට දෙඉ කියල හිතන්න බැනේ....කවුද බන් දන්නේ ඒ මිනිස්සු කැමැත්තෙන් චන්දෙ දෙනවද නැත්තන් මරණ බයට චන්දෙ දෙනවද කියල. ප්‍රාදේශීය සභාවේ මන්ත්රීයෝ ටිකත් මුට බයනම් සාමාන්‍ය මිනිස්සු කොහොම බය ඇද්ද
![]()
අනර්කලිලට පබාලට චන්දෙ දීල තියෙන්නේ නම් පට්ටම මෝඩයෝ තමයි. මනාප ඉල්ලන ලිස්ට් එකේ චන්දෙ දෙන්න හරිහමන් එකෙක් නැති නිසායි, චන්දෙ ඉල්ලපු පළමු වතාව නිසයි මිනිස්සු උන්ට චන්දෙ දුන්න කියල හිතන්න පුළුවන්. ඒත් මර්විය මිනිස්සුන්ට මොනවද කරලා තියෙන්නේ. කප්පම් ගන්න එක, හොර මැර වැඩ කරන එකනේ ඌ කරන්නේ. මේවා පත්තර වලින් ටීවී එකෙන් දැක දැකත් උට චන්දෙ දෙන්න 150,000ක් මෝඩයෝ ඉන්නවා කියල හිතන්නත් බෑ. අනිවා ඕක හොර චන්ද දානවා ඇති. ඕක කරලා තියන දේවල් වල හැටියට හොර චන්ද දාන එක උට ගේමක් නෙමෙයි. අහු උනත් මහරජා කවදාවත් දඬුවම් කරන්නේ නැහැ කියලත් දන්නවනේ.පිස්සුද බන් අනර්කලීට,පාබලට,ගීතා ලට ,චන්දෙ දෙන එඋන් ඉන්න රටේ ඕකටත් ලබන සැරේ හම්බ වෙනවා....අනික 150000කම බයට දෙඉ කියල හිතන්න බැනේ....
එකක්නම් ඇත්ත මචන්.....අනර්කලිලට පබාලට චන්දෙ දීල තියෙන්නේ නම් පට්ටම මෝඩයෝ තමයි. මනාප ඉල්ලන ලිස්ට් එකේ චන්දෙ දෙන්න හරිහමන් එකෙක් නැති නිසායි, චන්දෙ ඉල්ලපු පළමු වතාව නිසයි මිනිස්සු උන්ට චන්දෙ දුන්න කියල හිතන්න පුළුවන්. ඒත් මර්විය මිනිස්සුන්ට මොනවද කරලා තියෙන්නේ. කප්පම් ගන්න එක, හොර මැර වැඩ කරන එකනේ ඌ කරන්නේ. මේවා පත්තර වලින් ටීවී එකෙන් දැක දැකත් උට චන්දෙ දෙන්න 150,000ක් මෝඩයෝ ඉන්නවා කියල හිතන්නත් බෑ. අනිවා ඕක හොර චන්ද දානවා ඇති. ඕක කරලා තියන දේවල් වල හැටියට හොර චන්ද දාන එක උට ගේමක් නෙමෙයි. අහු උනත් මහරජා කවදාවත් දඬුවම් කරන්නේ නැහැ කියලත් දන්නවනේ.
මෙහෙමයි මචං පොරට සප් එක දුන්න කට්ටියට ලොවෙත් නැතිවෙන්න job දීලා ඇති.. එහෙම වුනාම පවුල් පිටින් තමා ඡන්ද ටික වැටෙන්නේ

කැලණියේ හිටියනම් හොද ජොබ් කට්ටක් හොයා ගන්න තිබුණා....එත් ඉතින් ඕක මළොත් කැළණි ගගෙන් නානවා සුම්මා ......මෙහෙමයි මචං පොරට සප් එක දුන්න කට්ටියට ලොවෙත් නැතිවෙන්න job දීලා ඇති.. එහෙම වුනාම පවුල් පිටින් තමා ඡන්ද ටික වැටෙන්නේ
පිස්සුද බන් අනර්කලීට,පාබලට,ගීතා ලට ,චන්දෙ දෙන එඋන් ඉන්න රටේ ඕකටත් ලබන සැරේ හම්බ වෙනවා....අනික 150000කම බයට දෙඉ කියල හිතන්න බැනේ....






කැලණියේ හිටියනම් හොද ජොබ් කට්ටක් හොයා ගන්න තිබුණා....එත් ඉතින් ඕක මළොත් කැළණි ගගෙන් නානවා සුම්මා ......
