කැළණි පින් බිමේ පෝය දවසේ හරක් මස් එක්ක කෑම බෙදපු උන්

TechMod

Well-known member
  • Jun 6, 2012
    772
    442
    63
    No One Lives Forever
    කැළණි පින් බිමේ පෝය දවසේ හරක් මස් එක්ක කෑම බෙදපු උන් මාට්ටු

    Screenshot 2022-03-18 at 22-18-39 Feeding Strangers On Road Yellow Rice Day Episode 3.png


    කුරුස කල්ලියක් පිට රටින් ආධාර අරන් කරන වැඩක් වගේ!
    පන්සල් ගිහින් එන උන්ට හරක් මසුයි බාබතුයි දෙනවා පන්සල් වත්තෙම ඉඳලා
    අර මිනිස්සුන්ගේ සීලේ ඉවරයි
    මෙහෙම උන්ට විරුද්දව අපිට එකතු වෙලා මොනා හරි කරන්න බැරිද?
    කවුරුවත් උන්ගේ විඩියෝ එක බලන්න එපා
    මම මෙතන ලින්ක් දාන්නෙත් නැහැ
    ඔය විඩියෝ එකේ නම ගූගල් කරලා මේ ෆොටෝ එක විතරක් බලපල්ලා
    වැරදිලාවත් ප්ලේ කරන්න එපා උන්ට සල්ලි ලැබෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    20,409
    32,551
    113
    සිල් ගත්ත අය ඉල්ලද හරක් මස් එක්ක දානෙ දෙන්න කියල.

    ඉල්ලල නෙවෙයි නන උබ නිකන් පව් පුරවගන්න එපා.
     
    • Like
    Reactions: pathaleiretta

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,528
    3,185
    113
    Sri Lanka
    කැළණි පින් බිමේ පෝය දවසේ හරක් මස් එක්ක කෑම බෙදපු උන් මාට්ටු

    View attachment 164074

    කුරුස කල්ලියක් පිට රටින් ආධාර අරන් කරන වැඩක් වගේ!
    පන්සල් ගිහින් එන උන්ට හරක් මසුයි බාබතුයි දෙනවා පන්සල් වත්තෙම ඉඳලා
    අර මිනිස්සුන්ගේ සීලේ ඉවරයි
    මෙහෙම උන්ට විරුද්දව අපිට එකතු වෙලා මොනා හරි කරන්න බැරිද?
    කවුරුවත් උන්ගේ විඩියෝ එක බලන්න එපා
    මම මෙතන ලින්ක් දාන්නෙත් නැහැ
    ඔය විඩියෝ එකේ නම ගූගල් කරලා මේ ෆොටෝ එක විතරක් බලපල්ලා
    වැරදිලාවත් ප්ලේ කරන්න එපා උන්ට සල්ලි ලැබෙනවා
    බුද්ධ දේශනවලින් ඔප්පු කරලා පෙන්නපන් හරක් මස් කෑම පාපයක් බව, සිලේ ඉවර බව. පෙන්නපන් කොහොමද එහෙම උනේ කියලා.
    නිකන් පැත්තක ඉඳන් අනුමෝදන් වෙන්න තියන දානෙට ගරහලා පවු රැස් කර ගන්නවා.

    මෙහෙම උන්ට විරුද්දව අපිට එකතු වෙලා මොනා හරි කරන්න බැරිද?

    පුළුවන්. පාරුවක් හදාගෙන උඹ වගේ හිතන ඔක්කොම නග්ගගෙන ජාත්‍යන්තර මුහුදු සීමාවට ගිහින් මකබැවියන්. එතකොට අනිත් උන්ට පාඩුවේ ඉන්න පුළුවන්.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,541
    5,525
    113
    colombo
    කැළණි පින් බිමේ පෝය දවසේ හරක් මස් එක්ක කෑම බෙදපු උන් මාට්ටු

    View attachment 164074

    කුරුස කල්ලියක් පිට රටින් ආධාර අරන් කරන වැඩක් වගේ!
    පන්සල් ගිහින් එන උන්ට හරක් මසුයි බාබතුයි දෙනවා පන්සල් වත්තෙම ඉඳලා
    අර මිනිස්සුන්ගේ සීලේ ඉවරයි
    මෙහෙම උන්ට විරුද්දව අපිට එකතු වෙලා මොනා හරි කරන්න බැරිද?
    කවුරුවත් උන්ගේ විඩියෝ එක බලන්න එපා
    මම මෙතන ලින්ක් දාන්නෙත් නැහැ
    ඔය විඩියෝ එකේ නම ගූගල් කරලා මේ ෆොටෝ එක විතරක් බලපල්ලා
    වැරදිලාවත් ප්ලේ කරන්න එපා උන්ට සල්ලි ලැබෙනවා
    ado chanel eka ube ne atta kiyapan :ROFLMAO: :ROFLMAO:

    sihalunta bade bath natuwa inna wele balu mas unath kanawa nikan hambenawanana
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    3,206
    1,631
    113
    EARTH
    කැළණි පින් බිමේ පෝය දවසේ හරක් මස් එක්ක කෑම බෙදපු උන් මාට්ටු

    View attachment 164074

    කුරුස කල්ලියක් පිට රටින් ආධාර අරන් කරන වැඩක් වගේ!
    පන්සල් ගිහින් එන උන්ට හරක් මසුයි බාබතුයි දෙනවා පන්සල් වත්තෙම ඉඳලා
    අර මිනිස්සුන්ගේ සීලේ ඉවරයි
    මෙහෙම උන්ට විරුද්දව අපිට එකතු වෙලා මොනා හරි කරන්න බැරිද?
    කවුරුවත් උන්ගේ විඩියෝ එක බලන්න එපා
    මම මෙතන ලින්ක් දාන්නෙත් නැහැ
    ඔය විඩියෝ එකේ නම ගූගල් කරලා මේ ෆොටෝ එක විතරක් බලපල්ලා
    වැරදිලාවත් ප්ලේ කරන්න එපා උන්ට සල්ලි ලැබෙනවා
    උකන බනක්නෙ උඹට උගන්නලා තියෙන්නෙ.

    උඹලගෙ පැත්තෙ බනේ හැටියට සතාගෙ සයිස් එකටද පවු පින් තීරණය වෙන්නෙ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    9,510
    8,155
    113
    මොන සතා‌ මැරුවත්‌ පව පව නම්
    කකුලා මැරුවම පව් 100
    කන්නෙ 5යි.
    එකෙක්ට පව් 20යි.

    හරකා මැරුවම පව් 100
    කන්නෙ ‌400
    එකෙක්ට පව් 0.25යි‌.

    හරකා කන එක ලාබයි පව් අතින් ගත්තම
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    6,569
    7,093
    113
    මොන සතා‌ මැරුවත්‌ පව පව නම්
    කකුලා මැරුවම පව් 100
    කන්නෙ 5යි.
    එකෙක්ට පව් 20යි.

    හරකා මැරුවම පව් 100
    කන්නෙ ‌400
    එකෙක්ට පව් 0.25යි‌.

    හරකා කන එක ලාබයි පව් අතින් ගත්තම
    නැහැ මචං බෞද්දයන්ට අනුව පව එහෙම බෙදෙන්නේ නැහැ .
    ත්‍රිකෝටික පාරිශුද්ද කියල කන්සෙප්ට් එකක් ගෙනල්ල උන් සේරම පව්ටික සතා මරපු එකාගේ account එක බැර කරනවා .
     

    RedScorpioN

    Junior member
  • මරු මාකටින් පාර ඌ ම දාල ඌ ම බණිනව 😂 අනිත් උන් ත්‍රෙඩ් එක ඇදගෙන යනව 😅
    ado chanel eka ube ne tta kiyapan :ROFLMAO: :ROFLMAO:
    Nice try 10 subscribers 😐
    Youtube higannek ne tho
    Fail welama pala channel eka piting
    ඔය චැනල් එක මගේ
    මම චැනල් එකට විඩියෝ දාන්නෙ මම කරපුව මටම බලලා සතුටු වෙන්න විතරයි
    මම කිසිම කෙනෙක්ගෙන් ශත පහක් අරන් නෙමේ මේවා කරන්නේ
    මගේම පඩියෙන්
    චැනල් කරලා සල්ලි හොයන උනුත් ඇති, ඒත් මට එච්චරටම සල්ලි අහේනියක් නැහැ

    අනික ටිගර් වෙලා ත්‍රේඩ් දාන්න දෙයක් නැහැ
    ඔය කෑම එකේ තියෙන්නෙ කුකුල් මසුයි කහ බතුයි
    හැම කෑම එකේම උඩ ගහලා තියෙනවා කුකුල් මස් කෑම කියලා
    ගත්ත මිනිස්සු නොදැන කෑවා වෙන්න බැහැ

    මම මින් ඉදිරියට මේ ත්‍රේඩ් වලට රිප්ලයි කරන්නේ නැහැ
    මම චැනල් එකේ විඩියෝ සේරම ප්‍රයිවට් දැම්මා
    වීවුස් 1000ට තොට ලක්ෂයක් ලැබුනා නේද අහලා මැසේජ් එවලා මට බැනපු කෙනාටත් ගොඩක් පින්
    වීව්ස් 1000ට නෙමේ වීවුස් 10ට තමා ලක්ෂයක් ලැබෙන්නෙ
     
    • Love
    Reactions: Kalegana