Questions කැළණි වැලි දුම් රිය මාර්ගයේ තියන ප්‍රශ්ණයක්

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කැළණි වැලි එකේ කෝච්චියක් දැම්මොත් ෆුට් බෝඩ් යන්න හදන්න වෙයි නේද?
    කොරියාව, ජපානේ, ප්‍රංසේ කෝච්චි ඔක්කොම දොරවල් වහලා යන්නේ, මෙහේ ඒ.සී දාන්න බැරි හින්දා දොරවල් ජනෙල් අරිනවනේ.🤔
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොකටද බං ඔය ලදරම් බඩු? රේල්ලුවේ යකඩ කෑලි ටික කොහේ හරි රටකට හරි, කම්පැනිවලට හරි විකුණලා දාල, රේල්ලුවත් වහල දාල, ඔය සුදු අලියව ඉවරයක් කරන්න ඕනෙ! ලංකාවේ මහාමාර්-ග පද්ධතියේ බස් ප්‍රවාහනයට වැඩියෙන් ආයෝජනය කරන්න ඕනෙ!
     
    • Wow
    Reactions: NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මොකටද බං ඔය ලදරම් බඩු? රේල්ලුවේ යකඩ කෑලි ටික කොහේ හරි රටකට හරි, කම්පැනිවලට හරි විකුණලා දාල, රේල්ලුවත් වහල දාල, ඔය සුදු අලියව ඉවරයක් කරන්න ඕනෙ! ලංකාවේ මහාමාර්-ග පද්ධතියේ බස් ප්‍රවාහනයට වැඩියෙන් ආයෝජනය කරන්න ඕනෙ!
    බස් වගේද කොල්ලො කෝච්චි? එක කෝච්චියක කොච්චර සෙනග ගෙනියන්න පුලුවන්ද.. අනික ඔය ට්‍රේන් සිස්ටම් එකේ කෝච්චි වෙලාවට යවන්න පුලුවන්. සෑහෙන වෙනසක් වෙන හින්දා තමා දියුණු රටවල ඕවා හෝ ගාලා දාන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මලකඩ කොච්චි අවරුදු 40ක් තිබ්බ ඒවා තාම දුවන්නේ. පවු කී දෙනෙක් ෆුට්බෝඩ් ගිහින් ගෙවල් වල වහලේ වැදිලා මැරිලා, තුවාල වෙලා තියනවද? දුම්රිය කෙහෙල් මල වෙන රටවල් වල වගේ පුදග්ලිකරණය කරනකම් ඕවා හදන්න බෑ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මලකඩ කොච්චි අවරුදු 40ක් තිබ්බ ඒවා තාම දුවන්නේ. පවු කී දෙනෙක් ෆුට්බෝඩ් ගිහින් ගෙවල් වල වහලේ වැදිලා මැරිලා, තුවාල වෙලා තියනවද? දුම්රිය කෙහෙල් මල වෙන රටවල් වල වගේ පුදග්ලිකරණය කරනකම් ඕවා හදන්න බෑ
    ගෝටා ආව කියන්නේ මේ වික්කාමසිංහ සක්කිලි ආණ්ඩුවට වඩා දහස් ගුණයක් හොදයි. ඒක ගැන පහු ගිය අව්රුදු 5 හේ මේ රට ජිවත් වෙච්ච මොලයක් කියල කළදක් හරි තියන ඕන මිනිහෙක්ට තේරෙනවා. :yes:
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මලකඩ කොච්චි අවරුදු 40ක් තිබ්බ ඒවා තාම දුවන්නේ. පවු කී දෙනෙක් ෆුට්බෝඩ් ගිහින් ගෙවල් වල වහලේ වැදිලා මැරිලා, තුවාල වෙලා තියනවද? දුම්රිය කෙහෙල් මල වෙන රටවල් වල වගේ පුදග්ලිකරණය කරනකම් ඕවා හදන්න බෑ
    පෞද්ගලිකරණය කරොත් හැම කෝච්චි පෙට්ටියකටම කොන්දොස්තර කෙනෙක් දාන්න වෙයි , ඒ. සී බස් වල වගේ.😭😭
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    පිස්සුදබන්, මුඩුක්කු ටික තව ලන් කරනවා රේල් පාරට
    එතකොට ඔක්කොම ඇතුලට යනවා :angry: :angry:

    පෞද්ගලිකරණය කරොත් හැම කෝච්චි පෙට්ටියකටම කොන්දොස්තර කෙනෙක් දාන්න වෙයි , ඒ. සී බස් වල වගේ.😭😭
    එහෙම වෙන්නෙ නෑ, ව්තකොට කෝච්චි විතරක් නෙමේ ස්ටෙශනුත් පාලනය උන් ගන්නවා, හරියට වහලා ටිකට් නැතුවන් ඇතුලට යන්න බැරි කරයි.
    ------ Post added on Jan 5, 2023 at 1:47 PM
     
    • Like
    Reactions: NRTG

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    පිස්සුදබන්, මුඩුක්කු ටික තව ලන් කරනවා රේල් පාරට
    එතකොට ඔක්කොම ඇතුලට යනවා :angry: :angry:

    එහෙම වෙන්නෙ නෑ, ව්තකොට කෝච්චි විතරක් නෙමේ ස්ටෙශනුත් පාලනය උන් ගන්නවා, හරියට වහලා ටිකට් නැතුවන් ඇතුලට යන්න බැරි කරයි.
    තට්ටු දෙකේ කොච්චි දැන් ඉන්දියාවේ තියනවා, ෆුට් බෝඩ් යන්නම ඕනේ නෑ. මුඩුක්කු ටිකත් අයින්කරගත්තේ බොහොම අමරුවෙන්.
    ඔව් කැළණි වැලිය පෞද්ගලිකරණය කරන එක තමයි පේන විදියට හොඳම විසඳුම.

    ------ Post added on Jan 6, 2023 at 6:48 PM